නයා අල්ලන එක්කෙනාට නයා ගැහුවා

2osama

Well-known member
  • Oct 25, 2010
    81,641
    72,850
    113
    මාලඹේ

    මිනිසෙක් ගින්නෙන් දැවෙන නයෙකු දැක, නයාව ගින්නෙන් නිදහස් කිරීමට, නයාව අල්ලා ගත්තාම නයා මිනිසාව දෂ්ට කෙරුවා.
    මිනිසාට නයාගේ දෂ්ඨ කිරීම තද වේදනාවක් වුණා. මිනිසා වහාම නයාව ඉවතට විසි කෙරුවාම නයා නැවතත් දැල්වෙන ගින්නට වැටුණා.
    මේ අවස්ථාවේදී ඒ මිනිසා වටපිට බලද්දී දණ්ඩක් සොයා ගෙන නයාව අර දණ්ඩ පාවිච්චි කරලා බේරා ගන්න උත්සහා කෙරුවා.

    මේ සිද්ධිය බලා සිටිය තවත් කෙනෙක්, ඒ මිනිසා ළඟට ඇවිත් ඇහුවා.

    "මේ නයා ඔයාට දෂ්ට කරනවා! ඇයි ඔයා නයාගෙ ජීවිතය බේරගන්න හදන්නේ?"

    එතකොට මිනිසා මෙහෙම උත්තරයක් දුන්නා: "නයාගේ ස්වභාවය දෂ්ට කරන එකනෙ, නමුත් ඒ නිසා මගේ ස්වභාවය වෙනස් කරන්න මම කැමැති නැහැ, මගේ ස්වභාවය උපකාර කරන එකයි."

    කෙනෙකුගේ නරක ස්වභාවය නිසා හෝ අන් අයගෙන් රිදවීම නිසා ඔබේ හැසිරීම වෙනස් නොකරන්න. ඔබේ සිතේ පිරිසිදු බව නැති කර ගන්න එපා.

    පරිස්සමෙන් වැඩ කරන්න ඉගෙන ගන්න.! ❤

    - Copied -
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,000
    28,907
    113
    "මේ නයා ඔයාට දෂ්ට කරනවා! ඇයි ඔයා නයාගෙ ජීවිතය බේරගන්න හදන්නේ?"

    එතකොට මිනිසා මෙහෙම උත්තරයක් දුන්නා: "නයාගේ ස්වභාවය දෂ්ට කරන එකනෙ, නමුත් ඒ නිසා මගේ ස්වභාවය වෙනස් කරන්න මම කැමැති නැහැ, මගේ ස්වභාවය උපකාර කරන එකයි."

    කෙනෙකුගේ නරක ස්වභාවය නිසා හෝ අන් අයගෙන් රිදවීම නිසා ඔබේ හැසිරීම වෙනස් නොකරන්න. ඔබේ සිතේ පිරිසිදු බව නැති කර ගන්න එපා.
    me wage gobba widihetanan hithanda epa

    athi mehemawath me ratewal tiyena eka 😂
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,429
    113
    කෑගල්ල
    අම්මෝ තඩි නයෙක් යන්න පටන් අරන් දැන් වත්ත මැදින්, බල්ලෝ දෙන්න නැති උන ගමන් ඉවරයි, නැත්තම් මෙච්චර කාලේකට සර්පයෝ ආවේ නෑ.
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    මමත් මේ වෙනකොට නයි 100කට වඩා අල්ලලා ඇති.ඒත් මේ වගේ අහක බලාගෙන ගොන් වැඩ කරලා නෑ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,425
    1
    62,082
    113
    Mother Earth
    මමත් මේ වෙනකොට නයි 100කට වඩා අල්ලලා ඇති.ඒත් මේ වගේ අහක බලාගෙන ගොන් වැඩ කරලා නෑ.
    මගේ නයා නම් විස විද්දේ උඹේ කටට. මතකද? 🙂
     
    • Haha
    Reactions: Tramadol

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    මගේ නයා නම් විස විද්දේ උඹේ කටට. මතකද? 🙂
    ආ ජේසුගේ ගල් කොල්ල, පුක පලා ගත්තට පස්සේ ගානක් නෑ නේද? .වටේටම අල්ලනවා :lol:
     
    • Wow
    Reactions: Candid-B