ඒකට අපේ අයියල... මයිලක් දීල ජොකෙක් දුන්නවගේ දෙසන්නෙ.ඊට පස්සෙ අර රංජන මේ රංජන ආචාරිය පාරවල් ගහගන්නෙ පෝලිමට
මේ ලදී අපේ පාට කරපු ලී මහත්තයටත් මොකක්ද නම්බු නාමයක් ලැබුනා නේද. මට හිතෙන්නේ රටේ නම්බුව නැති කරනවට වෙන්න ඇති 
මේ ලදී අපේ පාට කරපු ලී මහත්තයටත් මොකක්ද නම්බු නාමයක් ලැබුනා නේද. මට හිතෙන්නේ රටේ නම්බුව නැති කරනවට වෙන්න ඇති
![]()



ඒ මහත්තයා ඔයාලගේ උදේ මහත්තයා එක්ක පයුරු පාසානම් කරන කාලේ ඔය පුච්චානම් දෙඩුවේ නැනේ ඕ ඇයින්මේ ලදී අපේ පාට කරපු ලී මහත්තයටත් මොකක්ද නම්බු නාමයක් ලැබුනා නේද. මට හිතෙන්නේ රටේ නම්බුව නැති කරනවට වෙන්න ඇති
![]()
ඒ මහත්තයා ඔයාලගේ උදේ මහත්තයා එක්ක පයුරු පාසානම් කරන කාලේ ඔය පුච්චානම් දෙඩුවේ නැනේ ඕ ඇයින්

රියල්.. මම පෙරුමාල්ගේ අක්කා අනේ... ඔයා දන්නවා මාව. අරුණ එක්ක එකට තියලා ඇරියේ ඔයාටනෙ මම ඒ දවස්වල. උයා උයා ගාන්නේ නැතුව කෙලින්ම කියන්න අනේ.. ඔයා මහින්ද මාතියගේ ගෝලයෙක් නේද? මම නම් කාරිඇල්ල අප්පුගේ මිස්ට්‍රස්.උයා කෙල්ලෙක්ද නැත්නම් ලොල්ලෙක්ද? උයාගේ ප්‍රශ්නෙට උත්තර දෙන්නම් මන් ඊට කලින් රියල් අකවුන්ට් එකෙන් එන්නකෝ. ඔහොම උනාම ඔයා කාගේද කියල හොදට තේරෙනවා![]()