නයිට් පදවිය එපා

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඒකට අපේ අයියල... මයිලක් දීල ජොකෙක් දුන්නවගේ දෙසන්නෙ.ඊට පස්සෙ අර රංජන මේ රංජන ආචාරිය පාරවල් ගහගන්නෙ පෝලිමට

    :yes:මේ ලදී අපේ පාට කරපු ලී මහත්තයටත් මොකක්ද නම්බු නාමයක් ලැබුනා නේද. මට හිතෙන්නේ රටේ නම්බුව නැති කරනවට වෙන්න ඇති :rofl:
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    :yes:මේ ලදී අපේ පාට කරපු ලී මහත්තයටත් මොකක්ද නම්බු නාමයක් ලැබුනා නේද. මට හිතෙන්නේ රටේ නම්බුව නැති කරනවට වෙන්න ඇති :rofl:

    :lol::lol::yes:
     
    Jun 4, 2018
    100
    10
    0
    :yes:මේ ලදී අපේ පාට කරපු ලී මහත්තයටත් මොකක්ද නම්බු නාමයක් ලැබුනා නේද. මට හිතෙන්නේ රටේ නම්බුව නැති කරනවට වෙන්න ඇති :rofl:
    ඒ මහත්තයා ඔයාලගේ උදේ මහත්තයා එක්ක පයුරු පාසානම් කරන කාලේ ඔය පුච්චානම් දෙඩුවේ නැනේ ඕ ඇයින්
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඒ මහත්තයා ඔයාලගේ උදේ මහත්තයා එක්ක පයුරු පාසානම් කරන කාලේ ඔය පුච්චානම් දෙඩුවේ නැනේ ඕ ඇයින්

    උයා කෙල්ලෙක්ද නැත්නම් ලොල්ලෙක්ද? උයාගේ ප්‍රශ්නෙට උත්තර දෙන්නම් මන් ඊට කලින් රියල් අකවුන්ට් එකෙන් එන්නකෝ. ඔහොම උනාම ඔයා කාගේද කියල හොදට තේරෙනවා :love:
     
    Jun 4, 2018
    100
    10
    0
    උයා කෙල්ලෙක්ද නැත්නම් ලොල්ලෙක්ද? උයාගේ ප්‍රශ්නෙට උත්තර දෙන්නම් මන් ඊට කලින් රියල් අකවුන්ට් එකෙන් එන්නකෝ. ඔහොම උනාම ඔයා කාගේද කියල හොදට තේරෙනවා :love:
    රියල්.. මම පෙරුමාල්ගේ අක්කා අනේ... ඔයා දන්නවා මාව. අරුණ එක්ක එකට තියලා ඇරියේ ඔයාටනෙ මම ඒ දවස්වල. උයා උයා ගාන්නේ නැතුව කෙලින්ම කියන්න අනේ.. ඔයා මහින්ද මාතියගේ ගෝලයෙක් නේද? මම නම් කාරිඇල්ල අප්පුගේ මිස්ට්‍රස්.