නයිට් මේල් එකේ බදුල්ලට යන්න ඕන

Bored Ape

Junior member
  • Dec 17, 2021
    27
    36
    13
    ටිකට් ඔක්කොම බුකින් බන්. සිට් එකක් සෙට් කරගන්න බැරි වෙයිද බන් ?හිටගෙන එච්චර දුර යන්න බැනේ.පොරකාලා නේද නැගල සීට් එකක් අල්ල ගන්න වෙන්නේ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දීර්ඝ සති අන්‍තයේ දුම්‍ රියෙන් ගම් බිම් කරායාමට මගීන් විශාල පිරිසක් පැමිණීමෙන් දැඩි තදබදයක් ඇතිවී අද උදෑසන කොටුව දුම්‍ රිය ස්ථානයේ දැඩි නොසන්සුන්කාරී තත්වයක් ඇතිවිය.

    කොළඹ කොටුවේ සිට බදුල්ල බලා උදෑසන 8.30ට ධාවනය වූ උඩරට මැණිකේ දුම් රිය කොටුව දුම් රිය ස්ථානයේදීම මගී ධාරිතාව ඉක්මවා ගිය අතර බොහෝ පිරිසකට එයට ගොඩවීමටද නොහැකි විය.

    එම පිරිස් දුම් රිය ස්ථානාධිපති කාර්‍යාලය අසලට ගොස් යළි ප්‍රවේශපත් ගාස්තු ඉල්ලීම හේතුවෙන් මෙම නොසන්සුන්කාරී තත්වය මතුවිය.

    එම දුම්‍ රියවල ඉඩකඩ නොමැතිනම් තමන්ට ප්‍රවේශපත් නිකුත් කළේ ඇයිදැයි මගීහු දුම් රිය ස්ථානාධිපති කාර්‍යාලය අසලට ගොස් ප්‍රශ්න කළහ.

    එමෙන්ම මහනුවර සිට මාතර බලා ධාවනය වූ දුම්‍ රියටද බොහෝ දෙනෙකුට ගොඩවීමට නොහැකි විය.
     
    • Like
    Reactions: kinkon

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,647
    5,722
    113
    ටිකට් ඔක්කොම බුකින් බන්. සිට් එකක් සෙට් කරගන්න බැරි වෙයිද බන් ?හිටගෙන එච්චර දුර යන්න බැනේ.පොරකාලා නේද නැගල සීට් එකක් අල්ල ගන්න වෙන්නේ

    කොටුව දුම්‍රිය ස්ථානයේ නොසන්සුන් තත්වයක්​

    image_bbba6d71e0.jpg

    (ඩයනා උදයංගනී)

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,624
    22,773
    113
    අම්බකිස්ස
    එන එන කෙනාට ටිකට් දෙනවා.බස් වගේ හැම තිස්සෙම එන්නෙත් නෑ..cgr එකේ වුන්ට පඩු වැඩි වෙන එක විතරයි අදාල.අනිත් මුකුත් අදාල නෑ...
     
    • Like
    Reactions: Honda.putha

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113

    කොටුව දුම්‍රිය ස්ථානයේ නොසන්සුන් තත්වයක්​

    image_bbba6d71e0.jpg

    (ඩයනා උදයංගනී)
    දීර්ඝ සති අන්‍තයේ දුම්‍ රියෙන් ගම් බිම් කරායාමට මගීන් විශාල පිරිසක් පැමිණීමෙන් දැඩි තදබදයක් ඇතිවී අද උදෑසන කොටුව දුම්‍ රිය ස්ථානයේ දැඩි නොසන්සුන්කාරී තත්වයක් ඇතිවිය.
    කොළඹ කොටුවේ සිට බදුල්ල බලා උදෑසන 8.30ට ධාවනය වූ උඩරට මැණිකේ දුම් රිය කොටුව දුම් රිය ස්ථානයේදීම මගී ධාරිතාව ඉක්මවා ගිය අතර බොහෝ පිරිසකට එයට ගොඩවීමටද නොහැකි විය.
    එම පිරිස් දුම් රිය ස්ථානාධිපති කාර්‍යාලය අසලට ගොස් යළි ප්‍රවේශපත් ගාස්තු ඉල්ලීම හේතුවෙන් මෙම නොසන්සුන්කාරී තත්වය මතුවිය.
    එම දුම්‍ රියවල ඉඩකඩ නොමැතිනම් තමන්ට ප්‍රවේශපත් නිකුත් කළේ ඇයිදැයි මගීහු දුම් රිය ස්ථානාධිපති කාර්‍යාලය අසලට ගොස් ප්‍රශ්න කළහ.
    එමෙන්ම මහනුවර සිට මාතර බලා ධාවනය වූ දුම්‍ රියටද බොහෝ දෙනෙකුට ගොඩවීමට නොහැකි විය.
    Weekend කියලා දන්නවා. ඕකෙ ගොඩක් වෙලාවට යන්නේ පෙට්ටි 7 ක් 8 ක්. තව දෙක තුනක් පෙට්ටි දැම්මා නම් හරි එක්කෝ.

    ඉස්සර ගියේ පෙට්ටි 15 විතර අදින Engine එක. දැන් power set දාලා එච්චර අඳින්න බැ.
     
    indi8305

    Active member
  • Nov 5, 2007
    147
    32
    28
    ටිකට් ඔක්කොම බුකින් බන්. සිට් එකක් සෙට් කරගන්න බැරි වෙයිද බන් ?හිටගෙන එච්චර දුර යන්න බැනේ.පොරකාලා නේද නැගල සීට් එකක් අල්ල ගන්න වෙන්නේ
    https://seatreservation.railway.gov.lk/mtktwebslr/