Musical event එකක් බලන්න යන්න

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,768
    28,129
    113
    IMG-1561.jpg



    ජීවීතේ පළවෙනි පාරට musical event එකක් බලන්න යන්න ආසාවක් ආවා. 4000ක් දීලා balcony ගන්න ටිකට් එකක් ගන්න බැලුවේ. නෙළුම් පොකුණෙ තියෙන්නෙ. කේස්ද ඒ වගේ සීට් එකකට යන එක 😁

    මේවට discount එහෙමත් සෙට් වෙනවද බන්. 😁
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,973
    15,465
    113
    New Zealand
    කැමැති එකක් බලලා ඉක්මනින්වෙන් කර ගනින්. මේවගේ ෂෝවල ටීකට් මාර ඉක්මනින් විකිනෙනවා. දැනටමත් සෑහෙන ප්‍රමාණයක් විකිණිලා. රෝහන වීරසිංහ සර්ගේ කොන්සට් එකක් බලන්න මාර ආසවෙන් ඉන්නවා. ඒත් කවදාවත් ටිකට් වෙන් කර ගන්න ලේසියකට බෑ. ෂෝ එකේ ටිකට් ඔන්ලයින් දාපු ගමන්ම වගේ ඔක්කොම වගේ බුක් වෙනවා.
     
    Last edited:

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,168
    8,294
    113
    මේ නාකියෝ කියන සින්දු අහලා උඹට ෂෝ එක මැදදි නින්ද යයි. තරුණ කොල්ලෝ කෙල්ලෝ සෙට් වෙන outdoor ෂෝ එකකට පලයන්
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,715
    113
    සින්දු අහන එකම නෙවෙයි, එ ෆීලින්ග් එක පට්ට. හොඳම දේ මේවට අඩු කුලේ අනාථයො එන්නෙ නෑ. හොඳට හුජ්ජ කරලා පලයන්.
     

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,137
    3,072
    113
    IMG-1561.jpg



    ජීවීතේ පළවෙනි පාරට musical event එකක් බලන්න යන්න ආසාවක් ආවා. 4000ක් දීලා balcony ගන්න ටිකට් එකක් ගන්න බැලුවේ. නෙළුම් පොකුණෙ තියෙන්නෙ. කේස්ද ඒ වගේ සීට් එකකට යන එක 😁

    මේවට discount එහෙමත් සෙට් වෙනවද බන්. 😁
    Nelum pokune indoor niyamai. Balcony eke front seats or palleha seats ganin.