නයිට් රයිඩර් එකේ ස්ටන්ට් මෑන් පේන්න ඉන්නවා

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,480
    23,748
    113
    ලිම්පෝපෝ කන්දෙ
    දැන් ටිකකට කලින් පොඩි එකත් එක්ක නයිට් රයිඩර් බලද්දි දැක්කෙ. උන්ට මේ සීන් එක මිස් වෙලා. :lol:

    GzJsioO.png


    2DIUPQZ.png


    JWgAzUt.png



    ඔන්න දැන් ආයි මයිකල් ඉන්නවා. :lol:

    y2gfKY3.png



    Knight In Shining Armor එකේ කෑල්ලක්. :rolleyes:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,480
    23,748
    113
    ලිම්පෝපෝ කන්දෙ
    නයිට් රයිඩර් වලට මම එච්චර කැමති න වයිපර් වලට තමයිමං ආස ඒ කාලේ

    man nan asa spacecases.

    මම නම් වැඩිපුර ආස Air Wolf තමයි.




    Highwayman එකත් නියමයි.

     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,480
    23,748
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අර කොණ්ඩෙ පාට පාට කෙල්ල ඒ කාලේ ක්‍රශ් එකක් බං

    mata nan robota arinna henama asawak tibbe

    මම නම් ඉතින් මෙයාට තමයි.

    LynMADz.jpg


    car eka taniyen yaddi driver pena scene th tiyenawa

    ara horu dennek muladima car eka usana scene ekedi

    මට ඒක නෝට් වුනේ නෑ බං.