නයිටීඑන් මහලු සෙවල යකඩ මිනිසා

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,360
    26,901
    113
    Kandy
    FB_IMG_1682281328699.jpg

    FB_IMG_1682281504170.jpg
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,704
    113
    Miami

    නාකියෙක් කියන්නෙ පරිණත එකෙක්. අත්දැකීම් වැඩි අහපු දැකපු දේවල් වැඩි නටන දඟලන පොපියන චමත්කාරය වැඩි තරුණයෙකුට වඩා තැන්පත් විය යුතු එකෙක්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,708
    87,087
    113
    ආශ්චර්යමත් රටක
    වරෙන්තු කාරයා නේද?
    හරිහමන් රටක උනා නං රස්සාව හැර යන්නෙ කරපු එකා. බංකොළොත් පොන්නයො ඉන්න රටේ වෙච්ච එකී ගියාට.

    ඒ මදිවට අරූ වරෙන්තු වලට අත්අඩංගුවට ගන්න ඕන එකෙක් නේද
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    වරෙන්තු කාරයා නේද?
    හරිහමන් රටක උනා නං රස්සාව හැර යන්නෙ කරපු එකා. බංකොළොත් පොන්නයො ඉන්න රටේ වෙච්ච එකී ගියාට.

    ඒ මදිවට අරූ වරෙන්තු වලට අත්අඩංගුවට ගන්න ඕන එකෙක් නේද
    ඔවු වරෙන්තු කාරයා.
    ආෂික්ලන්තෙ law and order ඉල්ලෙ බොල…
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ඔය නාලිකාවෙන් කාලෙක ඉදල xx Smell එකක් එනව නේත ඒකෙ පෙන්නන බොහෝ නාට්ටි ඇතුලු වැඩ සටහන් වලින්. නිකන් ලුවි වැන්ඩ්ස්ටාටන් නාට්ටි හදනව වගේ ගතියක්. 🤭
    ඕකෙ මැනේජ්මන්ට් එකේ හිතේ කැත ඒකෙන් පේනවා.. මේ වෙන ඒව අතුරු කතා
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    වරෙන්තු කාරයා නේද?
    හරිහමන් රටක උනා නං රස්සාව හැර යන්නෙ කරපු එකා. බංකොළොත් පොන්නයො ඉන්න රටේ වෙච්ච එකී ගියාට.

    ඒ මදිවට අරූ වරෙන්තු වලට අත්අඩංගුවට ගන්න ඕන එකෙක් නේද
    ඔන්න බලපන් ඔය කෙල්ලට උසාවි යන්න වෙන සීන් එකක් වෙයි. නීතිය රාජපස්සලාට ගිය පොන්න රට
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,708
    87,087
    113
    ආශ්චර්යමත් රටක
    ඔන්න බලපන් ඔය කෙල්ලට උසාවි යන්න වෙන සීන් එකක් වෙයි. නීතිය රාජපස්සලාට ගිය පොන්න රට

    දියුණු රටකයි, රාජපක්කු කාපු බංකොළොත් රටකයි ඔහොම සිද්ධියක වෙනස හොඳටම දැක්ක මම.

    මෙහේ මම ඉන්න පැත්තෙ නගරාධිපතිට ඔහොම කේස් එකක් වැටිලා ඌව එළෙව්වා. ආයෙ ඉතින් දේශපාලනෙත් ඉවරයි. Minors ලව ළඟට ගන්නත් බැරිද කොහෙද.