නයිට ගහන හැටි

Heshankavindu

Active member
  • Jan 25, 2009
    995
    59
    28
    stay-awake-all-night-to-study.jpg


    මේ කවුරු හරි දන්න එකෙක් කියහන්කො රෑට නින්ද යන්නෙ නැතුව ඉන්න විදියක්. රෙඩ් බුල් නොබී, කකුල් වතුරෙ දාන්නෙ නැතුව ඉන්න විදියක්. මේ ටිකේ exam බන්. ඒත් නයිට ගහනව කියල හිටපු එක දවසකවත් ඉන්න බැරි උනා බන්. කරුමයක් මහ. ඇඟ නම් ටිකක් දාල බන්. exam නිසා මොන රෙද්ද වත් කරන්න වෙලා නෑ. ඉස්සර මම දවස් දෙක තුන නයිට ගහනව බන්. ප්ලීස් දන්න එකෙක් ඉන්නවනම් කියහන්කො.
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    වැඩිය කන්න එපා රෑට.පුළුවන් නම් බත් නොකා සහැල්ලු අහරයක් ගන්න
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බලෙන් ඇඟට දුක් දිදී ඔහොම නයිට ගහන්න එපා බන්, කලින් නිදාගෙන උදේම නැගිටපන්. රෑ 8 විතර කාල නිදාගනින්. පාන්දර 1-2 විතර නැගිටපන්.
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    සොහොන;19606453 said:
    මෙ ඉන්නෙ ස්පෙශලිස්ට් අහ ගනු :cool: හැමදාම නින්ද යන්නෙ 3 පැනලා

    man hithuwe bn nikan nidi marnaa hair neh padam karadid nma amarui bn potha athata aran winadi 10ya yanakota suwa ninde :lol:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔහොම අමාරුවෙන් පාඩම් කරල වැඩක් තියෙද බන්