නයිවල දරුවා හා හේතුවාදීන්....

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    දන්නව නම් අහන්නෙ නෑනෙ
    අනාත්ම සංකල්පය දන්නේ නැති උඹ කොහොමද අනාත්ම සංකල්පයෙන් කරන පැහැදිලි කිරීම තේරුම් ගන්නේ? ABCD මට වැඩක් නෑ Grammer උගන්නපන් කිව්වා වගේ කතාවක්නේ.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ගෙදර පොඩි එකෙක් හැදෙනවා නම් ඕක අමුතුවෙන් පැහැදිළි කරන්න ඕන නැහැ.

    මිනිස්සුන්ගේ මොළය සුපර් කම්පියුටර් එකක්, සෛල බිලියන ගානක් කනෙක්ට් වෙලා තියෙන්නේ,
    ....
    මේකට සම්පුර්ණයෙන්ම එකගයි. ත්‍රෙඩ් එකට ආවේත් මේ වගේ කොමෙන්ට් එකක් දාන්න හිතාගෙන තමයි. මේ වගේ ළමයි ලෝකේ ඕනි තරං ඉන්නවා. විවිද භාෂා කතා කරන ඉතාම මීටත් වඩා කුඩා ළමයි ඉන්නවා. අපේ මිනිස්සු හරි කැමති මේකට ඇත්ත හේතුව හොයාගන්නේ නැතුව ගුප්ත දෙයක් ඇදගෙන එතනින් සතුටු වෙන්න.
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    හෝ හෝ අන්තිම තුරුම්පුව...
    අන්තිම තුරුම්පුව නෙවේ, උඹ අහලා තියෙනවද හය හතර නොදන්න ළමයි කියලා කතාවක්? හය හතර කියන්නේ සදෙව් ලොව සහ සතර අපාය. උඹ මේ ලෝකේ විතරයි ජිවය තියෙන්නේ කියලා අදහස් කරගෙන තමයි අර කතාව කියන්නේ. ඒ කියන්නේ උඹ හය හතර දන්නෙත් නෑ. ඉතින් ඔච්චර basic දෙයක් දන්නේ නෑ කියන්නේ උඹ ජිවිතේට බෞද්ධයෙක් වෙලා ඉඳලා නෑ. පල්ලියේ උගන්නපු දෙවියන් වහන්සේ විසින් මවපු එකම ලෝකය කියන අදහස තමයි උඹේ ඔලුවේ තියෙන්නේ. 😂 😂 😂
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    අන්තිම තුරුම්පුව නෙවේ, උඹ අහලා තියෙනවද හය හතර නොදන්න ළමයි කියලා කතාවක්? හය හතර කියන්නේ සදෙව් ලොව සහ සතර අපාය. උඹ මේ ලෝකේ විතරයි ජිවය තියෙන්නේ කියලා අදහස් කරගෙන තමයි අර කතාව කියන්නේ. ඒ කියන්නේ උඹ හය හතර දන්නෙත් නෑ. ඉතින් ඔච්චර basic දෙයක් දන්නේ නෑ කියන්නේ උඹ ජිවිතේට බෞද්ධයෙක් වෙලා ඉඳලා නෑ. පල්ලියේ උගන්නපු දෙවියන් වහන්සේ විසින් මවපු එකම ලෝකය කියන අදහස තමයි උඹේ ඔලුවේ තියෙන්නේ. 😂 😂 😂
    ඉතිං ඒ දිවය ලෝකෙන් ආපු කෙනෙක් ඔය පුනුරුප්පත්තිය කියලත් නෑනේ...කාලාම සූත්‍රයේ දී බුදු හාමුදුරුවොම තමයි කෙනෙක් දෙයක්ක කිව්ව නිසා පමනින් විශ්වාස කරන්න එපා.ඒක තම්න්ගේ නුවනින් හිතලා හරි නන් පිලිගන්න කියන එක....
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    මම දන්න විදියට නන් දැනුම හොයාගන්න විදි දැනුමෙන් ස්වායක්තයි. දැනුම කියල අපි හොයාගන්නෙ ස්වභාවධර්මය වැඩ කරන විදි. ඒක හොයාගන්න තියෙන ක්‍රම සහ විදි නන් බෙදන්න පුළුවන් පෙරදිග බටහිර කියල.

    Rationalism වචනෙ හොයාගෙන එන්න කිව්වෙ නෑ දැනුම (knowlage,සම්‍යග්ඥාන) හැදෙන හැටි හොයාගෙන කියවන්න කිව්වෙ. ඒකත් බුද්ධාගමේ තියෙනවනෙ ඕනි තරම් ඒව කියවන්න කිව්වෙ. ඒකට මම කියවල තියෙන රෙෆරන්ස් තමා දුන්නෙ.

    Rationalism වචනෙ අල්ලගෙන ඉන්නෙ මම නෙවෙයි මම ඒක පාවිච්චි කරේ හේතුවාදීන් කියන අය හදුන්වන දේ පැහැදිලි වෙන්න. මොකද ලන්කාවෙ ගොඩක් වෙලාවට හේතුවාදින් සහ නිරාගමිකයන් පටලගෙන ඉන්නෙ. කොහෙත්ම නෑ Rationalism වල පන්චේන්ද්‍රියට විතරක් කොටු වෙන්න කියල එහෙම කොතනකවත් ඒකට තියෙන අර්ත දැක්වීම් වල නෑ. ඒක භාවිතා කරන අය බටහිර ක්‍රම වලට පිටින් යන්නෙ නෑ ඒත් බටහිර ක්‍රම වලත් මනස පිසිකලි අල්ලන්න බෑ කියන එක ප්‍රතික්ශේප කරන්නෙ නෑ.

    මේ මතු කරන කාරානාවට අදාලව තර්ක කරන අය කොටස් 8කට බෙදනව. https://plato.stanford.edu/entries/dualism/
    ඔය 8ටම අපිට තර්ක කරන්න පුළුවන්.
    සැත්කමක් අවසානයේ උඩ ඉදල තමන්ව දැක්ක කියන රෝගියෙක්ව අපිට ගන්න පුළුවන් සිත කියන්නෙ ශරීරයෙන් වෙනම වැඩ කරන්නෙ තර්කය

    මගේ පිළිගැනීම නන් මනස සහ ශරීරය දෙකම කම්බයින් වෙලා වැඩ කරනව කියන එක. මනස කියල එකක් නෑ කියන අයත් ඉන්නව ශරීරය කියල එකක් නෑ කියන අයත් ඉන්නව. ඔය 8න් හරි මොකද්ද කියල එකක් නෑ ඔක්කොම එක එක අවස්තා එක්ස්ප්ලේන් කරන්න හරි. දැන් කර්මය නිසා නියුරෝන සැකැස්ම ආව කියන එක ශරීරය විතරක් තියෙනව කියන අය පිලිගන්නෙ නෑ. වර්තමානයේ ඒකට එයාල ගන්න උදාහරණ තමා රොබෝල වගේ දේවල්.

    සාමානයෙන් දර්ශනය සම්භන්ධ ප්‍රශ්නවලට තර්ක කරන්නෙ මගෙ තියෙන දේ හරි කියල අනික් අයට ඔප්පු කරන්නම නෙවෙයි. එහෙම අවශ්‍යතාවක් මට නැත. මම මේ උත්තර ලියන එකෙන් වැඩි වෙන්නෙ මගෙ දැනුම. ඒකට ඔයා යොදන තර්ක ගොඩක් උදව් වෙනව.

    ඒක නිසා පුකෙන් හිනා වෙන්න වගේ දේවල් දර්ශන ගැන කරන තර්කවලට ඒවට සම්බන්ධ වෙලා දැනුම තියෙන අය ගේන්නෙ නෑ ඒව මමනන් යොදාගන්නෙ ඉරෝසන් වගේ අය එක්ක වැඩකට නැති දේශපාලන තර්ක වලට

    ඔයා කියන්න අදහස් කරන දේ 100% ඕකෙ කියන එක ඔයාට subjective උනාට ඒක inter subjective වෙන්න ඕනිම නෑ. සමහර වෙලාවට ඒක එතනින් එහාටත් යනව එහෙම නැත්තන් ඔයා ලගම නවතිනව.
    කර්මය නිසා නියුරෝන සැකැස්ම ආව කියන එක නෙමේ ඔයා කියපු පැහැදිලි කිරීමේ තියන ප්‍රාථමික කම, මිනිසෙකුගේ විඥානය, දැනුම පරිකල්පනය වගේ දේවල් සියල්ලම මොලේ නියුරෝන සැලැස්මට වගේ තවමත් විද්‍යාවේ ළදරු මතවාදයකට ලගුකිරීමයි දුරුවල කම. පුලුවන්නම් ධම්ම පදයේ සිත ගැන කියන “චිත්‍ය වග්‍ය” කියවලා බලන්න ඔච්චර මනස ගැන දේශනා කරපු බුදුන් වත් මනස කුමක්වගේදැයි උදාහරණ වලින් පෙන්නලා නෑ. ඒ මනසින් මනස අවබෝධ කරගන්න බැරි නිසයි.

    මගේ මුල් තර්කය උනේ : කොහෙහරි ඉන්න මෝඩ බොරු කාරයෙක්ව අල්ලගන පොරටෝක් දෙන්නේ නැතුව, මේවගේ ටිකක් සංකීර්ණ කරුණක් (එකපාරටම හිතාගන්න බැරි) හේතුවාදීව පැහැදිලි කරන ලෙසයි. එතකොට අපටත් මේගැන යම් අදහසක් ගන්න පහසු වෙනවා. මොකද ලංකාවේ තමන් පොරවල් කියලා පෙන්නන හදන බොහෝදෙනෙක් ඒ කතා කරන්න යන විෂය ගැන ප්‍රථමික දේවල්වත් දන්නේ නෑ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,864
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අනාත්ම සංකල්පය දන්නේ නැති උඹ කොහොමද අනාත්ම සංකල්පයෙන් කරන පැහැදිලි කිරීම තේරුම් ගන්නේ? ABCD මට වැඩක් නෑ Grammer උගන්නපන් කිව්වා වගේ කතාවක්නේ.
    ඔයාට පුලුවන් විදිහට කියන්නකො බලන්න. මට හිතෙන්නෙ ඔයා දන්නෙ නැතිදේවල් කියනව කියල
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    කර්මය නිසා නියුරෝන සැකැස්ම ආව කියන එක නෙමේ ඔයා කියපු පැහැදිලි කිරීමේ තියන ප්‍රාථමික කම, මිනිසෙකුගේ විඥානය, දැනුම පරිකල්පනය වගේ දේවල් සියල්ලම මොලේ නියුරෝන සැලැස්මට වගේ තවමත් විද්‍යාවේ ළදරු මතවාදයකට ලගුකිරීමයි දුරුවල කම. පුලුවන්නම් ධම්ම පදයේ සිත ගැන කියන “චිත්‍ය වග්‍ය” කියවලා බලන්න ඔච්චර මනස ගැන දේශනා කරපු බුදුන් වත් මනස කුමක්වගේදැයි උදාහරණ වලින් පෙන්නලා නෑ. ඒ මනසින් මනස අවබෝධ කරගන්න බැරි නිසයි.

    මගේ මුල් තර්කය උනේ : කොහෙහරි ඉන්න මෝඩ බොරු කාරයෙක්ව අල්ලගන පොරටෝක් දෙන්නේ නැතුව, මේවගේ ටිකක් සංකීර්ණ කරුණක් (එකපාරටම හිතාගන්න බැරි) හේතුවාදීව පැහැදිලි කරන ලෙසයි. එතකොට අපටත් මේගැන යම් අදහසක් ගන්න පහසු වෙනවා. මොකද ලංකාවේ තමන් පොරවල් කියලා පෙන්නන හදන බොහෝදෙනෙක් ඒ කතා කරන්න යන විෂය ගැන ප්‍රථමික දේවල්වත් දන්නේ නෑ.
    නියෝරන සැකැස්ම වගේ දේවල් එච්චරටම දුර්වල මතවාද නෙවෙයි ඒවගෙන් අරගෙන තියෙන වැඩ බලනකොට. විඥානය ව්තරක් තිබ්බට දැනුම එකතු වෙන්නෙ නෑනෙ. ඒකට අනිවා පිසිකල් සැකැස්මත් ඕනිනෙ. බුදුහාමුදුරුවො මනස ගැන පෙන්නල නොදුන්නට දැනුම හැදෙන හැටි ඒක කොහොමද අපිට දැනෙන්නෙ කියන එක ගැන කියල දීල තියෙනවනෙ. දැනට කියපු දේවල් අනුව බටහිර අය හොයාගන්න නියූරෝන සැකැස්මට AI වගේ ටෙක්නොලොජි යූස් කරල coginition එක දෙන්න පුළුවන්නෙ ANN වල තියෙන අඩුපාඩුවක් තමා උනේ කොහොමද කියන්න බැරි එක හැබැයි පෙරදිග අය එහෙම දේකට මොළේ ගැන දැනුම යොදා නොගත්තට ඒ දැනුම භාවිතා කරල බටහිර අය හොයාගෙන තියෙන AI ටෙක්නොලොජි improve කරන්න පුළුවන්. ඒකට මගෙ තියෙන උපකල්පනය තමා දැනුම කොහොම ගත්තත් වෙනස් වෙන්නෙ නෑ කියන එක.

    හේතුවාදීන්ට තියෙන ප්‍රශ්නෙ තමා එයාල දන්න දැනුම භාවිතා කරන ක්‍රම ඇතුලෙ මනස කියන එක ගැන තියෙන පරීක්ෂණ අඩුවීම. ඒක නෑ නෙවෙයි අඩුයි. ඒ අඩුව එතනට පුරවන්න පුළුවන් විදිය තමා පෙරදිග ඒ ගැන කරල තියෙන පරීක්ෂණ නිරීක්ෂණ ඒත් පෙරදිග බටහිර වෙන් කරන්නෙ නැතුව ඕක ගැන බලන අය එහෙත් අඩුයි මෙහෙත් අඩුයි.
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඔයාට පුලුවන් විදිහට කියන්නකො බලන්න. මට හිතෙන්නෙ ඔයා දන්නෙ නැතිදේවල් කියනව කියල
    ඈ යකෝ, තොට ගිහින් මොකක්ද අනාත්ම කියන්නේ කියලා ඉගෙනගන්න බෑ. හැබැයි මම උගන්නන්න ඕනේ කොහොමහරි අනාත්මවාදය ඇසුරෙන් පුනර්බවය සිද්ධවෙන හැටි. 😂 😂 😂 උඹ ඉස්කෝලේ ගිය කාලෙත් සර්ට "මටනම් ඉගෙනගන්න බෑ, සර්ට පුලුවන්නම් මට උගන්නලා පෙන්නන්න මොකද මට හිතෙන්නේ සර් දන්නේ නැතිදෙවල් කියනවා කියලා" කියලද ඉගෙනගත්තේ? 😁
    මොළේ පුකේවත් තියෙනවනම් ඒ කතාව කොච්චර ගොන්ද කියලා තේරෙන්න ඕනේ 😆
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    නියෝරන සැකැස්ම වගේ දේවල් එච්චරටම දුර්වල මතවාද නෙවෙයි ඒවගෙන් අරගෙන තියෙන වැඩ බලනකොට. විඥානය ව්තරක් තිබ්බට දැනුම එකතු වෙන්නෙ නෑනෙ. ඒකට අනිවා පිසිකල් සැකැස්මත් ඕනිනෙ. බුදුහාමුදුරුවො මනස ගැන පෙන්නල නොදුන්නට දැනුම හැදෙන හැටි ඒක කොහොමද අපිට දැනෙන්නෙ කියන එක ගැන කියල දීල තියෙනවනෙ. දැනට කියපු දේවල් අනුව බටහිර අය හොයාගන්න නියූරෝන සැකැස්මට AI වගේ ටෙක්නොලොජි යූස් කරල coginition එක දෙන්න පුළුවන්නෙ ANN වල තියෙන අඩුපාඩුවක් තමා උනේ කොහොමද කියන්න බැරි එක හැබැයි පෙරදිග අය එහෙම දේකට මොළේ ගැන දැනුම යොදා නොගත්තට ඒ දැනුම භාවිතා කරල බටහිර අය හොයාගෙන තියෙන AI ටෙක්නොලොජි improve කරන්න පුළුවන්. ඒකට මගෙ තියෙන උපකල්පනය තමා දැනුම කොහොම ගත්තත් වෙනස් වෙන්නෙ නෑ කියන එක.

    හේතුවාදීන්ට තියෙන ප්‍රශ්නෙ තමා එයාල දන්න දැනුම භාවිතා කරන ක්‍රම ඇතුලෙ මනස කියන එක ගැන තියෙන පරීක්ෂණ අඩුවීම. ඒක නෑ නෙවෙයි අඩුයි. ඒ අඩුව එතනට පුරවන්න පුළුවන් විදිය තමා පෙරදිග ඒ ගැන කරල තියෙන පරීක්ෂණ නිරීක්ෂණ ඒත් පෙරදිග බටහිර වෙන් කරන්නෙ නැතුව ඕක ගැන බලන අය එහෙත් අඩුයි මෙහෙත් අඩුයි.
    “පෙර කරපු කර්මය නිසා ඒ ළමයට උපතේදී ලැබිල තියෙන මොළේ නියුරෝනවල සැකැස්ම.” වගේ ගාම්බීර අදහසක් මුලින් කියපු ඔයා දැන් ..” විඥානය ව්තරක් තිබ්බට දැනුම එකතු වෙන්නෙ නෑනෙ. ඒකට අනිවා පිසිකල් සැකැස්මත් ඕනිනෙ” කියලා මුලින් ඔයා කියපු නියුරෝනවල සැකැස්ම ටිකක් පුළුල් තැනකට ගේනවා ...ඒක හොද ප්‍රවනතාවක් !

    වයිධ්‍යවිද්‍යාවේ දෙන පැහැදිලිකිරීම් පස්සේ කාලවලදී ඕනෑතරම් වෙනස් වෙනවා. 20 සියවසේ මුල වෙනකම් මිනිහෙක් මැරෙනවා කිවේ හදවත නවතිනවට. 1930ගණන් වනවිට හදවත නැවතුන සැනෙන්ම මිනිහෙක් මැරෙන්නේ නෑ, මොලේ මැරෙන්න පටන්ගත්තහම් තමා මිනිහෙක් මැරෙන්නේ කියලා, මරණය පිළිබද සංකල්පය වෙනස් කෙරුවා. 2035 දී විතර අද ඔය කතාකරන මොලේ නියුරෝන සැලැස්ම ගැන වෙනදෙයක් කිවොත් පුදුම වෙන්න එපා...

    AI ගැනනම් කියන්න තියෙන්නේ algorithm වලින් එහා දෙයක් නෑ කියලා තමයි. AI වලට තනිව තීරණ ගැනුම වගේ කරනා වලදී බල්ලෙක්, පුසේක්ගේ මොලේ අහලකටවත් එන්න බෑ !!

    ලංකාවේ හේතුවාදීන් නෙමේ කිසිම මට්ටමක ජාත්‍යන්තර මටමේ තියන්න පුළුවන් බුද්දිමතුන් නෑ!
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,864
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඈ යකෝ, තොට ගිහින් මොකක්ද අනාත්ම කියන්නේ කියලා ඉගෙනගන්න බෑ. හැබැයි මම උගන්නන්න ඕනේ කොහොමහරි අනාත්මවාදය ඇසුරෙන් පුනර්බවය සිද්ධවෙන හැටි. 😂 😂 😂 උඹ ඉස්කෝලේ ගිය කාලෙත් සර්ට "මටනම් ඉගෙනගන්න බෑ, සර්ට පුලුවන්නම් මට උගන්නලා පෙන්නන්න මොකද මට හිතෙන්නේ සර් දන්නේ නැතිදෙවල් කියනවා කියලා" කියලද ඉගෙනගත්තේ? 😁
    මොළේ පුකේවත් තියෙනවනම් ඒ කතාව කොච්චර ගොන්ද කියලා තේරෙන්න ඕනේ 😆
    උගන්නන්න කිව්වෙ කවුද? බයිල ගහන්නෙ නැතුව දන්න තියරි දාල පැහැදිලි කරන්නකො. දන්නෙ නැත්නම් දන්නෙ නෑ කියන්න
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    “පෙර කරපු කර්මය නිසා ඒ ළමයට උපතේදී ලැබිල තියෙන මොළේ නියුරෝනවල සැකැස්ම.” වගේ ගාම්බීර අදහසක් මුලින් කියපු ඔයා දැන් ..” විඥානය ව්තරක් තිබ්බට දැනුම එකතු වෙන්නෙ නෑනෙ. ඒකට අනිවා පිසිකල් සැකැස්මත් ඕනිනෙ” කියලා මුලින් ඔයා කියපු නියුරෝනවල සැකැස්ම ටිකක් පුළුල් තැනකට ගේනවා ...ඒක හොද ප්‍රවනතාවක් !

    වයිධ්‍යවිද්‍යාවේ දෙන පැහැදිලිකිරීම් පස්සේ කාලවලදී ඕනෑතරම් වෙනස් වෙනවා. 20 සියවසේ මුල වෙනකම් මිනිහෙක් මැරෙනවා කිවේ හදවත නවතිනවට. 1930ගණන් වනවිට හදවත නැවතුන සැනෙන්ම මිනිහෙක් මැරෙන්නේ නෑ, මොලේ මැරෙන්න පටන්ගත්තහම් තමා මිනිහෙක් මැරෙන්නේ කියලා, මරණය පිළිබද සංකල්පය වෙනස් කෙරුවා. 2035 දී විතර අද ඔය කතාකරන මොලේ නියුරෝන සැලැස්ම ගැන වෙනදෙයක් කිවොත් පුදුම වෙන්න එපා...

    AI ගැනනම් කියන්න තියෙන්නේ algorithm වලින් එහා දෙයක් නෑ කියලා තමයි. AI වලට තනිව තීරණ ගැනුම වගේ කරනා වලදී බල්ලෙක්, පුසේක්ගේ මොලේ අහලකටවත් එන්න බෑ !!

    ලංකාවේ හේතුවාදීන් නෙමේ කිසිම මට්ටමක ජාත්‍යන්තර මටමේ තියන්න පුළුවන් බුද්දිමතුන් නෑ!

    "පෙර කරපු කර්මය නිසා ඒ ළමයට උපතේදී ලැබිල තියෙන මොළේ නියුරෝනවල සැකැස්ම"

    මේක නන් තාම එහෙම තමා ඕකෙ වෙනසක් නෑ ඔයා අහපු ප්‍රශ්නෙට උත්තරේ ඕක තමා. පිසිකල් සැකැස්ම එකිනෙකාගෙන් වෙනස් ඒක වෙනස් වෙන හැටි ගැන බටහිර ක්‍රම පහදන්න බෑ, පෙරදිග අය අර්තදක්වල තියෙන කර්මය තමා ඒකට භාවිතා කරන්න වෙන්නෙ. දැනුම හැදෙන්නෙ කොහොමද කියන පැහැදිලි කරන්න තමා විඥානය ඕනි වෙන්නෙ.

    ඔයා අහල තියෙන්නෙ හැකියාව ගැන හැකියාව පිසිකල් දෙයක් නිසා හැදෙන දෙයක්. බල්ලෙක්ගෙ පූසෙක්ගෙ ඇගකට අයින්ස්ටයින්ගෙ විඥානය ගියත් වැඩක් නෑ පිසිකලි ඒකට සපෝට් නැත්තන්. අහපු දේටයි උත්තරේ දුන්නෙ.

    AI ගැන නන් වැරදි වැටහීමක ඉන්නෙ. AI කියන්නෙ Algorithm නන් නෙවෙයි. AI වලට සින්හලෙන් තියෙන අර්ත දැක්වීමත් එහෙම් පිටින්ම වැරදියි. මේ වෙනකොට ගොඩක් තැන්වලදි බල්ල පූස මිනිහ කියන එක ඉක්මවා යනව. හැබැයි ටෙක්නොලොජි එකක් නිසා යූස් කරන්නෙ මොනව හරි ස්පෙසිෆික් ටාස්ක් එකකට විතරයි.

    විද්‍යව හැමදාම අලුත් වෙන්න හේතුව තමා ඒක Accept කරනව ඕනිම දැනුමක්. අද තියෙන දේ හෙට වැරදුනාට අද ඒක නිසා ගත්ත ඵලවලට ඒවගෙන් වැරද්දක් වෙන්නෙ නෑ. වෙන්නෙ වැඩි දියුණු වීමක් විතරයි.
     
    • Like
    Reactions: bravehearts

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    "පෙර කරපු කර්මය නිසා ඒ ළමයට උපතේදී ලැබිල තියෙන මොළේ නියුරෝනවල සැකැස්ම"

    මේක නන් තාම එහෙම තමා ඕකෙ වෙනසක් නෑ ඔයා අහපු ප්‍රශ්නෙට උත්තරේ ඕක තමා. පිසිකල් සැකැස්ම එකිනෙකාගෙන් වෙනස් ඒක වෙනස් වෙන හැටි ගැන බටහිර ක්‍රම පහදන්න බෑ, පෙරදිග අය අර්තදක්වල තියෙන කර්මය තමා ඒකට භාවිතා කරන්න වෙන්නෙ. දැනුම හැදෙන්නෙ කොහොමද කියන පැහැදිලි කරන්න තමා විඥානය ඕනි වෙන්නෙ.

    ඔයා අහල තියෙන්නෙ හැකියාව ගැන හැකියාව පිසිකල් දෙයක් නිසා හැදෙන දෙයක්. බල්ලෙක්ගෙ පූසෙක්ගෙ ඇගකට අයින්ස්ටයින්ගෙ විඥානය ගියත් වැඩක් නෑ පිසිකලි ඒකට සපෝට් නැත්තන්. අහපු දේටයි උත්තරේ දුන්නෙ.

    AI ගැන නන් වැරදි වැටහීමක ඉන්නෙ. AI කියන්නෙ නන් නෙවෙයි. AI වලට සින්හලෙන් තියෙන අර්ත දැක්වීමත් එහෙම් පිටින්ම වැරදියි. මේ වෙනකොට ගොඩක් තැන්වලදි බල්ල පූස මිනිහ කියන එක ඉක්මවා යනව. හැබැයි ටෙක්නොලොජි එකක් නිසා යූස් කරන්නෙ මොනව හරි ස්පෙසිෆික් ටාස්ක් එකකට විතරයි.

    විද්‍යව හැමදාම අලුත් වෙන්න හේතුව තමා ඒක Accept කරනව ඕනිම දැනුමක්. අද තියෙන දේ හෙට වැරදුනාට අද ඒක නිසා ගත්ත ඵලවලට ඒවගෙන් වැරද්දක් වෙන්නෙ නෑ. වෙන්නෙ වැඩි දියුණු වීමක් විතරයි.
    ඔයා typical ශ්‍රී ලාන්කික විදිහට අහන මුලික ප්‍රශ්නේ කොහොමහරි මගහැරලා වෙන කතාවක් කියනවනේ.... මම දැන් මගේ මුලික ප්‍රශ්නයක් 3වෙනි සැරේටත් අහනවා.

    "පෙර කරපු කර්මය නිසා ඒ ළමයට උපතේදී ලැබිල තියෙන මොළේ නියුරෝනවල සැකැස්ම"

    ඔයාගේ ප්‍රකාශය මම අයෙත් විග්‍රහ කරනවා:

    1.මම අහපු ප්‍රශ්නය තමා දරුවට ඒ බෂා හැකියාව (වෙන මොන හැකියාවක් වත් නෙමේ ) ලැබුනේ කොහොමද කියන එක පැහැදිලි කරන්න කියන එක.

    2. එකට ඔයා පැහැදිලි උත්තරයක් නැවත නැවත පහත සදහන් ලෙස දෙනවා
    3. කර්මය හරි වෙන මොන මගුලක් හරි නිසා ළමයට නියුරෝන සැකැස්මක් උපතේ දී ලැබෙනවා (මේ කොටස වැඩිය වැදගත් නෑ මොකද දැන් සැලස්ම ලැබිලානේ තියෙන්නේ) ... මෙන්න මේ නියුරෝන සැලැස්ම නිසා තමයි ඒ දරුවට ඉහත හැකියාව ලැබෙන්නේ...
    4. බොහම හොදයි එහෙනම් මම අහන මේ ප්‍රශ්නයට උත්තර දැන්වත් දෙනකො ....

    5. විද්‍යාව අදට වඩා දියුණු වුනු කාලෙක තාක්ෂනය යොදාගන කර්මය නිසා ලැබෙනවා වගේම සර්ව සම නියුරෝන සැලැස්මක් මොලේ හැදුවොත් (උපකල්පනය කරන්න ) ඒ දරුවට බෂා හැකියාව ලැබෙයිද ?????

    ඔච්චරයි ප්‍රශ්නය ...ඕකට දෙන උත්තරේ අනුව මම ඊලග ප්‍රශ්නය අහන්නම් ....

    AI ගැන බටහිර රටවල 80' ගණන් වල තිබුණු ෆැන්ටසි කතා තමයි තවමත් ලංකාවේ උන් විස්වාස කරන්නේ ....
    බටහිර සමාජයත් අපිත් අතරේ ඔය අ. 35 ගැප්එක හැමදාම තිබිබා ! එකනේ අර දම්මික පෙරේරා වගේ දඩයල් කාලෙකට කලින් රටේ දේශපාලනයත් AI වලින් කරන්න පුලුවන් කියලා හිතුවේ. පුලුවන්නම් මට per-defined algorithm වලින් පිට AI system එකක් ලෝකේ තියන තැනක් පෙන්නපන්කෝ. ඔය කිසිම AI ස්ය්ස්ටෙම් එකකට තනිව හිතන්න බෑ එක සතුන්ට පමණක් තියන දෙයක්. හැබැයි AI ඉතාමත් කර්යක්ෂමයි, වේගවත් හා අදාල කරුනේදී නිවැරදියි මිනුසුන්ට වඩා.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918

    ඉස්සරවෙලාම කියන්න ඕනේ මම AI හෝ ඊට අදාල දේවල් ලොකුවට නම් දන්නේ නැහැ නමුත් මේක බලන්නකෝ

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    5. විද්‍යාව අදට වඩා දියුණු වුනු කාලෙක තාක්ෂනය යොදාගන කර්මය නිසා ලැබෙනවා වගේම සර්ව සම නියුරෝන සැලැස්මක් මොලේ හැදුවොත් (උපකල්පනය කරන්න ) ඒ දරුවට බෂා හැකියාව ලැබෙයිද ?????

    ඔව්.

    පුලුවන්නම් මට per-defined algorithm වලින් පිට AI system එකක් ලෝකේ තියන තැනක් පෙන්නපන්කෝ. ඔය කිසිම AI ස්ය්ස්ටෙම් එකකට තනිව හිතන්න බෑ එක සතුන්ට පමණක් තියන දෙයක්. හැබැයි AI ඉතාමත් කර්යක්ෂමයි, වේගවත් හා අදාල කරුනේදී නිවැරදියි මිනුසුන්ට වඩා.
    Artificial Neural Network වල ඉදලම කිසිම per-defined algorithm එකක් නැතුව තමා වැඩ කරන්නෙ. ලැබෙන්න දත්ත අනුව ඒ ඒ නියුරෝන වලට අදාල weight අගයන් වෙනස් කරගන්න එක අනුව තමා ඒවගෙන් output එක ලැබෙන්නෙ. ගූගල් සර්ච් එකේ ඉදලම ANN යූස් වෙන්නෙ.
    AI වල සමහර කොටස් තියෙනව(ML) ඇල්ගොරිතම් තියෙන නැති තැනුත් තියෙනව.

    සාමාන්‍ය‍යෙන් AI භාවිතා කරන්න ඕනි අවස්තාවක් විදියට අපි සලකනව per-defined algorithm යූස් කරන්න බැරි තැනකදි කියන එකත්.

    මේ තියෙන රිසර්ච් පේපර්ස් ටික බලන්න per-defined algorithm වලින් එහාට ගිහින් කොහොමද AI වැඩ කරන්නෙ කියන එක දැනගන්න.
    https://openai.com/blog/emergent-tool-use/
    https://arxiv.org/abs/1810.04805
    https://en.wikipedia.org/wiki/GPT-3

    අපිට ඇත්තටම AI වලින් හදන දෙයක් ඇත්තටම බුද්ධිමත්ද කියන එක ප්‍රශ්නයක් මේ ඔක්කොම වැඩ කරාට එතනදි algorithm යූස් කරනවාද නැද්ද කියන එකෙන් එහාට ගිහින් ප්‍රතිපලය ගැන විතරයි අපි කතා කරන්නෙ හේතුව AI වල කාර්‍ය වෙන්නෙ බුද්ධිය පාවිච්චි කරන්නෙ කොහොමද කියන එක මිසක් ඒකට යොදාගන්න ක්‍රමය මොකද්ද කියන එක නොවන නිසා. බුද්ධිමත් කියන එක බුද්ධිය කියන එක මනින්න විශේෂ ක්‍රමය විදියක් නැති නිසා ඒවට තියෙන්නෙ තාම ක්‍රම සහ විදි එක එක තියරි වලට හදපුව විතරයි. මේවගෙන් turing පරීක්ෂණය තමා ගොඩක් ජනප්‍රිය.
     
    ඔන්න දැන්නම් ඔයා කෙලින් උත්තරයක් දීලා තියනවා ...ස්තුතියි!

    QS: විද්‍යාව අදට වඩා දියුණු වුනු කාලෙක තාක්ෂනය යොදාගන කර්මය නිසා ලැබෙනවා වගේම සර්ව සම නියුරෝන සැලැස්මක් මොලේ හැදුවොත් (උපකල්පනය කරන්න ) ඒ දරුවට බෂා හැකියාව ලැබෙයිද ?????

    ANS: ඔව්.

    ඔයා ඔයාගේ දීර්ග පැහැදිලි කිරීම් ඇතුලත විඥානය , බුදිධිය, පරිකල්පනය වගේ මොන වචන යොදාගත්තත් ඔයා හදවත ඇතුලින් පිළිගන්නේ ඔය සේරම නියුරෝන සැලැස්මක් පමණයි කියලා...

    මම කියන්නේ ඒ සියල්ල නියුරෝන සැලැස්මක් පමණයි කියන දේට ලගුකිරිම නොමේරු විහිළුවක් ම පමණයි කියලයි.

    නමුත් ඒ මගේ මතය විතරයි හරි වැරදි වෙන්න පුළුවන් ..... මේක කියවන අයත් තමන්ගේ මතය දක්වලා යනවනම් හොදයි .. එතකොට සමහරවිට හැමෝටම අලුත් දෙයක් ඉගනගන්න පුළුවන් වෙයි. මට එතනින් එහාට මේ ගැන තර්කයක් නෑ!

    AI

    " ලැබෙන්න දත්ත අනුව ඒ ඒ නියුරෝන වලට අදාල weight අගයන් වෙනස් කරගන්න එක අනුව තමා ඒවගෙන් output එක ලැබෙන්නෙ"

    එතකොට "weight අගයන් වෙනස් කරගන්නේ" වයිමද???? එතැනදී තමා algorithm හා program බාවිතා වෙන්නේ. අනේ මේකත් කවුරුහරි මේ විෂය ගැබුරට හදාරපු කෙනෙක් පහදන්නකෝ ... මටත් දන්නේ නැති දෙයක් ඉගන ගන්න පුළුවන්.

    ** තමා විස්වාස කරන මතය කරුණු දක්වමින් පැහැදිලි කිරීමට 'හෙළයෙක්' දරූ උත්සාහය අගය කරමි !!!
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    ඔන්න දැන්නම් ඔයා කෙලින් උත්තරයක් දීලා තියනවා ...ස්තුතියි!

    QS: විද්‍යාව අදට වඩා දියුණු වුනු කාලෙක තාක්ෂනය යොදාගන කර්මය නිසා ලැබෙනවා වගේම සර්ව සම නියුරෝන සැලැස්මක් මොලේ හැදුවොත් (උපකල්පනය කරන්න ) ඒ දරුවට බෂා හැකියාව ලැබෙයිද ?????

    ANS: ඔව්.

    ඔයා ඔයාගේ දීර්ග පැහැදිලි කිරීම් ඇතුලත විඥානය , බුදිධිය, පරිකල්පනය වගේ මොන වචන යොදාගත්තත් ඔයා හදවත ඇතුලින් පිළිගන්නේ ඔය සේරම නියුරෝන සැලැස්මක් පමණයි කියලා...

    මම කියන්නේ ඒ සියල්ල නියුරෝන සැලැස්මක් පමණයි කියන දේට ලගුකිරිම නොමේරු විහිළුවක් ම පමණයි කියලයි.

    නමුත් ඒ මගේ මතය විතරයි හරි වැරදි වෙන්න පුළුවන් ..... මේක කියවන අයත් තමන්ගේ මතය දක්වලා යනවනම් හොදයි .. එතකොට සමහරවිට හැමෝටම අලුත් දෙයක් ඉගනගන්න පුළුවන් වෙයි. මට එතනින් එහාට මේ ගැන තර්කයක් නෑ!

    හැදෙන්නෙ කොහොමද ඇහුව නන් තමා මට විඥානය , බුදිධිය, පරිකල්පනය වගේ වචන පාවිච්චි කරල cognition කොහොමද knowlage වෙන්නෙ කියන එක පැහැදිලි කරන්න ඕනි වෙන්නෙ. අහල තිබ්බෙ පුළුවන්ද කියලනෙ ඒකට උත්තරේ තමා ඔව්

    AI

    " ලැබෙන්න දත්ත අනුව ඒ ඒ නියුරෝන වලට අදාල weight අගයන් වෙනස් කරගන්න එක අනුව තමා ඒවගෙන් output එක ලැබෙන්නෙ"

    එතකොට "weight අගයන් වෙනස් කරගන්නේ" වයිමද???? එතැනදී තමා එතැනදී තමා algorithm හා program බාවිතා වෙන්නේ. අනේ මේකත් කවුරුහරි මේ විෂය ගැබුරට හදාරපු කෙනෙක් පහදන්නකෝ ... මටත් දන්නේ නැති දෙයක් ඉගන ගන්න පුළුවන්.

    ** තමා විස්වාස කරන මතය කරුණු දක්වමින් පැහැදිලි කිරීමට 'හෙළයෙක්' දරූ උත්සාහය අගය කරමි !!!

    දැනුම හදන්න පාවිච්චි කරන ක්‍රම සහ දැනුම කියන දෙකකක්. දැනුම හැදෙන සහ භාවිතා කරන ක්‍රම වලින් ස්වායක්තයි. මේක AI වලට තියෙන බටහිර ඉගැන්වීම් වගේම ඥානය , දැනුම ගැන කරන පෙරදිග ඉගැන්වීම් වලත් වෙනසක් නෑ.

    මේක පැහැදිලි කරන්න ලේසියි ANN ( Artificial Neural Network) වලින්ම.

    සාමාන්‍ෙන් අපි ANN මොඩල් එකක් ( මොළය කියල හිතාගන්නකො ) මේක උගන්නන්න ඇල්ගොරිතම් ( Learning Algorithms ) භාවිතා කරනව ඒකට විවිද ක්‍රම සහ විදි තියෙනව ( Suprvised, Unsupervised, Reinfroemcene learning...) වගේ විවිද ක්‍රම. හැබැයි ඒකෙන් හැදෙන දැනුම ඉගෙන ගන්න ක්‍රමයෙන් ස්වායක්තයි. අපිට ඕනි නන් එක ක්‍රමයකට ඉගෙන ගත්ත දැනුමක් වැඩි දියුණු කරන්න , හාත්පසින්ම වෙනස් දැනුමක් නිපදවන්න මුලින් භාවිතා කරපු ක්‍රමයට වෙනස් ඉගැන්වීම් ක්‍රමයක් භාවිතා කරන්න පුළුවන්.

    ඉගැන්නුම් ක්‍රියාවලිය නිසා හැදෙන දැනුම ANN වල නන් එකතු වෙන්නෙ weight අගයන් ගොඩක් විදියට. ඒ හැදෙන ANN මොඩල් එක අපිට ඕනිම විදියකට භාවිතා කරන්න පුලුවන්. එතකොට භාවිතා කරනකොට ඒක ඉගෙන ගත්ත ක්‍රමය (Learning Algorithm) එක වැදගත් නෑ.

    මේක නිකන් අපි තනියම ඉගෙන ගෙන විභාග පාස් කරත් ටීච කෙනෙක්ගෙන් ඉගෙන ගෙන විභාග පාස් කරත් අන්තිමට උත්තරේ ලියන්න තියෙන්නෙ එකම විදියට වගේ අදහසක්.