නයි ඇරීම

dilann

Well-known member
  • Jul 6, 2018
    67,020
    165,952
    113
    එකමත් එක රටක
    අම්මෝ බන්..අරූ පෙනෙත් අත ගානවා.මූට හුගක් සත්තු හීලයි
    හීලත් ඇති.. ඌ ටෙක්නික් එක දන්නවා
    පිටිපස්සට නයාට ඇස් නෑ නේ බන්. 'ප' යන්න තියෙන්නේ පිටිපස්සේ උන්ට ඇස් කියල හිතල රැවටෙන්න. නැත්නම් ඌ ට පෙන්නේ නෑ ඔහොම අත ගෙනාවට
     

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    අම්මෝ බන්..අරූ පෙනෙත් අත ගානවා.මූට හුගක් සත්තු හීලයි
    පාන් කියා ගන්න නැතුව බැද්දේ ඉන්න නයි අල්ලලා බිත්තරේ ගානේ දුන්නම හීලැ න‌ොවී ඉදියි :rolleyes:
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,953
    152,897
    113
    TFS bro :) (y)

    maxresdefault.jpg
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,149
    8,816
    113
    Dubai
    මගේ යාලුවෙක්ගේ දුවෙක් පන්ති ගිහින් එනකොට කුණකටුවෙක් දෂ්ඨ කරලා හරියටම ලංකාවේ බෙහෙත් නැති දවස් වලම. දරුවව හොස්පිටල් එකේ නතර කරලා දවසක් ගියත් කිසිම ප්‍රථිකාරයක් කරේ නෑ. බැරිම තැන මෙයාව Contact කරා ප්‍රථිකාර ගැන දැනගන්න. පට්ට මනුස්සයෙක් බන්. කරන්න ඕන හැම දෙයක්ම විස්තර ඇතුව හැම වෙලාවෙම එව්වා කතා කරලා කිව්වා. ඒ ප්‍රරථිකර්ම වලින් අද දරුවා ජීවතුන් අතර ඉන්නවා. නිහතමානී මානුශීය ගතිගුන වලින් පිරිච්ච කෙනෙක්. ඕනම වෙලාවක සර්ප දෂ්ඨනයක් ගැන විස්තර අහපන් කියලා දෙනවා මොනවද කරන්න ඕන කියලා.
    සුපිරි චරිතයක්. මේ වගේ මිනිස්සු තමයි බන් රටේ වැඩි වෙන්න ඕන