නයි කූඹි එනවට මොකෝ කරන්නෙ?

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    නයි කූඹි එනවට මොකෝ කරන්නෙ?

    අනේ මන්දා බන් අපේ ගෙදර දැන් මාස කීපයක ඉදන් නයි කූඹි බෝ වෙලා. හැමතැනම ඉන්නව. කොච්චර අතුගාල දැම්මත් අර ස්ප්‍රේ කරන එකෙන් විදල මැරුවත් උන් ආයි එනව. මොන මගුලක්ද මන්දා. බත් හට්ටි වලටත් වහනව. කන්න ගියාම දැන් නම් බල බල ඉන්නෙ නෑ උන් එක්කම කාල දානවන් :angry::angry:

    ඇදුමක් වත් තියාගන්න බෑ ඒවයි අස්සෙත් ඉන්නව. කොහෙහරි පුටුවක ඇවිත් වාඩි උනොත් ඇවිත් පිට කනව. කුස්සියේ කරවල කෑල්ලක් තිබ්බ පත්තර කොලේක ඔතල ශොපින් බෑග් එකක දාල. මුන් බෑග් එකත් හිල් කරන් ගිහින් කරවල එකෙන් බාගෙකට වැඩේ දීල. මෙහෙම බලන් හිටියොත් නම් මුන් පෝලිමට ඇවිත් මාවත් උස්සන් යයි ඕයි. :sorry::sorry::sorry::sorry:

    මොකක් හරි විසදුමක් කියපල්ලකෝ :baffled::baffled::baffled:
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Food City eke thiyanawa choke ekak, eken ge watemma adapan.


    gul hoyala buumi thel dapan:P nathnam ara choke ekenma gula wate adapan.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    අපෙත් ඔහොමයි බන්. පොඩි පොඩි තාවකාලික විසදුම් හරි යන් නෑ බන් උන්ට. Pest control කාරයෙකුට වත් කියන්න ඕන බලන්න වෙලාවක් අල්ලගෙන
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බිත්ති දිගේ නං හුණු කූරකිං තදට ඉරක් ඇන්දාම උන්ට ඉර හරහා එන්න බෑ :yes: :yes:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    බිත්ති දිගේ නං හුණු කූරකිං තදට ඉරක් ඇන්දාම උන්ට ඉර හරහා එන්න බෑ :yes: :yes:

    ඔව් භූමි තෙල් දානවා වගේ පව්කාර වැඩ කරනවට
    වඩා හොඳයි..
     

    gonson

    Member
    Jan 8, 2017
    103
    20
    0
    ලෝභයගේ දේ කූඹි කනව ඕක සාමාන්‍ය දෙයක්
    දන් පිං කරන් ඉදපන් දැන්වත්
     

    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    ape gedarath kubi wahi wahala electric badu asse pirila siwilima athuleth innawa epa wenawa
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    hit line කියලා chock තියෙනවා ඒකෙන් රට වටේට ඉරි ඇදපන්,:D එහා ගෙදර පොඩි එකාට දියන් වැඩේ ලෙසටම කරාවි:rofl: (කටේ දාගන්න එපා කියපන්:sorry:)
    පොඩි අව්ලකට තියෙන්නේ ඔච්චර කූඹි ඉන්නවා නම් ඔක්කොටම කලින් බලපන් කූඹි ඉන්නේ උබේ ගෙදරද නැත්නම් උබ කූඹි ගුලකද කියල :baffled:
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    Food City eke thiyanawa choke ekak, eken ge watemma adapan.


    gul hoyala buumi thel dapan:P nathnam ara choke ekenma gula wate adapan.

    ඔය චෝක් වලින් අදින වැඩේ හරියන්නෑ බන්. උන් එන පාරෙන් ඇන්දොත් ඊට ටිකක් එහායින් එයි. :no::no: හැමදාම එක පාරෙත් නෙවෙයි එන්නෙ.
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    අපෙත් ඔහොමයි බන්. පොඩි පොඩි තාවකාලික විසදුම් හරි යන් නෑ බන් උන්ට. Pest control කාරයෙකුට වත් කියන්න ඕන බලන්න වෙලාවක් අල්ලගෙන

    අනේමන්ද බන් ගිය අවුරුද්දෙ සැප්තැම්බර් වගේ ඉදල තමයි උන් එන්න පටන් ගත්තෙ. ඒ කාලෙ හිතුව අව්ව නිසා රස්නෙට එනව ඇති කියල. මේ ශෝක් එකට සීතල කාලෙටත් එන්නෙ.
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    ලෝභයගේ දේ කූඹි කනව ඕක සාමාන්‍ය දෙයක්
    දන් පිං කරන් ඉදපන් දැන්වත්

    කූඹි නෙවෙයි බන් මීයො කන්නෙ ලෝභයගෙ දේ.
    :lol::lol:
     

    gonson

    Member
    Jan 8, 2017
    103
    20
    0

    කූඹි නෙවෙයි බන් මීයො කන්නෙ ලෝභයගෙ දේ.
    :lol::lol:

    ඕකට එක බෙහෙතයි තියෙන්නෙ හැබැයි පව් බන්
    ගැරජ් වල තියෙනව වාහන හෝදල අයින් කරන ඔයිල් කළු තෙල් පෙට්‍රල් මික්ස්
    මේක ගොඩක් තැන් වල නිකන් දෙනව
    මේක ගෙනල්ල රෙදි කෑල්ලකින් පෙරල ස්ප්‍රේ බොට්ල් එක්කට දාල ගහපන්
    ආයි ලොවෙත් කූඹි තියා මැස්සෙක්වත් එන්නෙ නෑ
    හැබැයි එච්චර ඇගට ගහන්න එපා පව් බන් :cool::cool::cool:
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    ඕකට එක බෙහෙතයි තියෙන්නෙ හැබැයි පව් බන්
    ගැරජ් වල තියෙනව වාහන හෝදල අයින් කරන ඔයිල් කළු තෙල් පෙට්‍රල් මික්ස්
    මේක ගොඩක් තැන් වල නිකන් දෙනව
    මේක ගෙනල්ල රෙදි කෑල්ලකින් පෙරල ස්ප්‍රේ බොට්ල් එක්කට දාල ගහපන්
    ආයි ලොවෙත් කූඹි තියා මැස්සෙක්වත් එන්නෙ නෑ
    හැබැයි එච්චර ඇගට ගහන්න එපා පව් බන් :cool::cool::cool:

    ගේ ඇතුලෙ ඔයිල් වගේ දේවල් ඉහින්න බෑ බන්.
     

    awantha1993

    Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    Malathyan kudu colombo wala ganna tanak dannawada
    Issara api kurunegala nada gedaraka gyama aran awa
    Dammama kumbi ennaha paththa palathaka
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    හාඩ්වෙයාර් වල තියෙනවා ඔකට ගාන චෝක් එකක් කුබි එන පාරවල් වල ගාන්න හැබැයි එක උඩින් යන උන් මැරෙනවා .:(
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    නයි කුඹී පැත්තකට දාපන් . මගේ වාහනේ ඇතුලේ කළු කුඹි බන් . එපා වෙලා ඉන්නේ . කෑමක් තියන්න බැ වාහනේ . එනවා රොතු පිටින් . උන්ව එලවන්න විදියක් ඇත්තෙත් නැ . අර චෝක් එක අඳින්නත් බැනේ වාහනේ ඇතුලේ . :sorry::sorry::sorry::sorry: