නයි දෙරණෙන් පචයක් ගහනවා! මේකේ අම්බරුවෝ ඒක කරේ තියන් යනවා! 🤭🤦‍♂️

shenat

Well-known member
  • May 13, 2007
    58,759
    87,162
    113
    ආශ්චර්යමත් රටක
    පවු බන් බංකොළොත් බයියෝ

    රටේ පෙන්නන්න වරදක් නැතිම තරං නිසා බයියන්ගෙ හිතේ ඇතිවෙච්ච මනස්ගාත ප්‍රශ්න වගේ පෙන්නනවා.

    හෙට පෙළපාලියට ගිහින් දෙසැම්බර් වල රනිල් ජනාධිපති, නාමල් අගමැති කරන්නනේ මේ ඔක්කොම 🙈🤭
     
    • Haha
    Reactions: Rick Sanchezz

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    itin nadu dapan... apita kiyanne 🙃
    ita passe meke adai "මාද්‍ය මර්ධනය කරනෝ" kiyala 🤭🤭

    මමත් එහෙම දීලා තමා පොලිස් සහතිකය ගත්තේ බන්
    කවුද කියන්නේ පොලිස් සහතිකය ගන්න සිවිල් ආරක්ෂක කමිටුවේ එකාගේ ලියුම ඕනේ නැහැ කියා
    mama kalin Police clerance report ekak gatta, Grama sewakage liyuma witarai additionally un request kare. Anith eka oka den Online request karannat puluwan.

    ඒකනෙ බන්, මමත් 2017 විතර වගේ ජොබ් එකකට ගියාම උන් පොලිස් සහතිකයක් අරන් එන්න කිව්වා, ඊට පස්සෙ ඔය කියන සිවිල් මනුස්සයාව හම්බෙලා ලියුමක් ගන්න උනා.

    ohoma one kiyala 2017 idanma tibuna kiyala hitamu. Ehema beluwath me Deranen thadi pachayak ne gahala tiyenne. kalin idanma meke tibunu process ekak nam mun news eka gahala tiyenne meka aluthen introduce kara wagene.

    පවු බන් බංකොළොත් බයියෝ

    රටේ පෙන්නන්න වරදක් නැතිම තරං නිසා බයියන්ගෙ හිතේ ඇතිවෙච්ච මනස්ගාත ප්‍රශ්න වගේ පෙන්නනවා.

    හෙට පෙළපාලියට ගිහින් දෙසැම්බර් වල රනිල් ජනාධිපති, නාමල් අගමැති කරන්නනේ මේ ඔක්කොම 🙈🤭

    Podi Hnumage mini version eka. Deranen Pachayak keliyoth kare tiyan duwanne kattiya. Den Gupiyoth ahu wenawa ewata 😂😂
    Jathiwade beri nam mehema pachayak daala hari kulappu karanna try eka.
    ------ Post added on Nov 20, 2025 at 7:40 AM
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,850
    113
    මාලඹේ
    ita passe meke adai "මාද්‍ය මර්ධනය කරනෝ" kiyala 🤭🤭

    mama kalin Police clerance report ekak gatta, Grama sewakage liyuma witarai additionally un request kare. Anith eka oka den Online request karannat puluwan.

    ohoma one kiyala 2017 idanma tibuna kiyala hitamu. Ehema beluwath me Deranen thadi pachayak ne gahala tiyenne. kalin idanma meke tibunu process ekak nam mun news eka gahala tiyenne meka aluthen introduce kara wagene.

    Podi Hnumage mini version eka. Deranen Pachayak keliyoth kare tiyan duwanne kattiya. Den Gupiyoth ahu wenawa ewata 😂😂
    Jathiwade beri nam mehema pachayak daala hari kulappu karanna try eka.
    ------ Post added on Nov 20, 2025 at 7:40 AM

    උබ ගංජා ගහලා ද බන් Thread දාන්නේ 😂 අපි මෙච්චර වෙලා කථා කළේ ගමේ පොලිසියෙන් ගන්න Police Clearance එක ගැන 😂😂😂😂
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    උබ ගංජා ගහලා ද බන් Thread දාන්නේ 😂 අපි මෙච්චර වෙලා කථා කළේ ගමේ පොලිසියෙන් ගන්න Police Clearance එක ගැන 😂😂😂😂
    Game Police station eken gattat ochchara tamai. Den Policiyen ehema process ekak ne kiyala statement ekak daala tiyenawa nam uba mokadda kiyanne? 🤦‍♂️
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,850
    113
    මාලඹේ
    Game Police station eken gattat ochchara tamai. Den Policiyen ehema process ekak ne kiyala statement ekak daala tiyenawa nam uba mokadda kiyanne? 🤦‍♂️
    අනේ නොදන්න දේවල් කතා නොකර ඉඳපන් බන්😂
    උබ කියන ඒවා පොලිස් කාරයෝ කරන්නේ නෑ😂
     
    • Haha
    Reactions: Rick Sanchezz

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    අනේ නොදන්න දේවල් කතා නොකර ඉඳපන් බන්😂
    උබ කියන ඒවා පොලිස් කාරයෝ කරන්නේ නෑ😂
    mehemai itin, dawasema meke kota kota inne netiwa poddak eliyata behala Social status ekak maintain kara ganna beri, Policiye contact ekakwat neti minihekta nam itin oka asse rasthiyadu wenna wenawa. 🤭🤭

    Huththo uba tama lankawe da inne..
    Pora police report eka gannama lankawata ewilla 😂😂
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,850
    113
    මාලඹේ
    mehemai itin, dawasema meke kota kota inne netiwa poddak eliyata behala Social status ekak maintain kara ganna beri, Policiye contact ekakwat neti minihekta nam itin oka asse rasthiyadu wenna wenawa. 🤭🤭

    Pora police report eka gannama lankawata ewilla 😂😂
    Uba kawuda kiyala ithin meke evun dannava ne🤣
    Dawasama meke laega gena Dheshpalakayanta kade yana ubala wage Washing machines ekka apita tharka karala dinna bae🤣
     
    • Haha
    Reactions: Rick Sanchezz

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,155
    21,689
    113
    ගමේ පොලිසියෙන් ගන්න Clearance Report එක ගන්න කොට සිවිල් ආරක්ෂක කමිටුවේ සභාපතිගේ ලියුමක් ඕනේ

    ( මම ගත්තේ එහෙම තමා)
    අඩෝ මගෙන් ඒ ලියුම ගන්න ආවේ උබද? :shocked:
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    Dawasama meke laega gena Dheshpalakayanta kade yana ubala wage Washing machines ekka apita tharka karala dinna bae🤣

    Dheshpalakayanta kade yanna? Maru miniha apita kiyanne 😂👌

    ඔය ඔක්කොටම කලින් ඔය ඔෆීශියල් බුකී පෝස්ට් එකේ දාපු කමෙන්ට් ටික කියවල වරෙන්කෝ 🤌
    Bai balakaayen duty report karala . 😂😂

    පැලවත්තේ ඩොබි ආපහු ලිඳේ :lol:

    Policiyen official statement ekak daala tiyenakota Nai derane pache Hodanna Sajiyage video ussan enawa.
    etta kiyapan, ubath Kelani Naya dekkama saadu kiwwada? 😂 🤌
     
    • Haha
    Reactions: Lovtus

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,850
    113
    මාලඹේ
    Last edited:
    • Like
    Reactions: CohenLenstra

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    @Rick Sanchezz Uba Den Mokada kiyanne 😅
    Mewath Boru da😇
    kohe hari dote tiyena Policiyak da me? Grama sewakage letter eka hodatama ati Police report eka ganna.
    ko ohoma letter ekak one kiyala daapu circular/Gazzete ekak tiyenawa nam hoyala daapan. anna eka tamai neethiya.
    Policiyen official statement ekak daalath mun naanawa.

    Anyway, uba me fb post eke daala tiyena widihata oya process eka 2023 idanma tiyenawa.
    ehema beluwath Nai derana pachayak ne gahala tiyenne. Mun kiyanne me gov eka oka issellama introduce kara kiyalane. 2023 Ranil ne hitiye.

    අඩෝ @Rick Sanchezz මෙන්න තවත් පචයක්.. ත්‍රෙඩ් එකක් දාපං

    iya utto.
    etta kiyapan, Ubat Dilithge Kelani Naya pennuwama Saadu kiwwa neda? 😂😂
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,147
    113
    Kottawa
    Anyway, uba me fb post eke daala tiyena widihata oya process eka 2023 idanma tiyenawa.
    ehema beluwath Nai derana pachayak ne gahala tiyenne. Mun kiyanne me gov eka oka issellama introduce kara kiyalane. 2023 Ranil ne hitiye.

    දෙකේ පරන පචයක් කිව්වත් නැතත් ඇමතියත් පචයක් නේ ගහක තියෙන්නේ.. පොලිස් මීඩියා යුනිට් එකෙනුත් පචයක් නේ ගහල තියෙන්නේ.. ඒක අල්ලගෙන උබත් පචයක් නේ ගහල තියෙන්නේ.. දෙකේ පරන වගේම උබලත් පචයො නේ 🤭🤭🤭

    utto.
    etta kiyapan, Ubat Dilithge Kelani Naya pennuwama Saadu kiwwa neda? 😂😂

    කැලනි නයාට සාදු කිව්වද නැද්ද කියල මගෙ පරන ත්‍රෙඩ් කියවල බලපං උට්ටො.. 😂😂😂 උබල කිරියට චූ කොල්ලො කාලෙ තමා මං දෙකේ පරනට අමතල තියෙන්නේ🤭🤭🤭
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,850
    113
    මාලඹේ
    kohe hari dote tiyena Policiyak da me? Grama sewakage letter eka hodatama ati Police report eka ganna.
    ko ohoma letter ekak one kiyala daapu circular/Gazzete ekak tiyenawa nam hoyala daapan. anna eka tamai neethiya.
    Policiyen official statement ekak daalath mun naanawa.

    Anyway, uba me fb post eke daala tiyena widihata oya process eka 2023 idanma tiyenawa.
    ehema beluwath Nai derana pachayak ne gahala tiyenne. Mun kiyanne me gov eka oka issellama introduce kara kiyalane. 2023 Ranil ne hitiye.

    iya utto.
    etta kiyapan, Ubat Dilithge Kelani Naya pennuwama Saadu kiwwa neda? 😂😂
    Oya Lankawe thiyena Police yak ban India ekak neveyi🤣