නයි දෙරන ප්‍රමෝට් කරපු මෝඩාභිමානෙ - ශාකිලි මීඩියා

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මේ තියෙන්නේ අර බුදු දහමට අපහාස කරපු නතාසා, හසලක තුසාර ලා ගැන Pulse කියලා පේජ් එකකින් කරපු promotional වීඩියෝ එකක්. එයාලා ගැන වර්ණනා කරලා, එයාලගේ ඉවෙන්ට් එකක් ගැන විස්තර එක්ක ටිකට් ගණන් එහෙමත් දාලා තියෙනවා.

    විහිළුව ඒක නෙවෙයි. මතකනේ පහුගිය දවසක දෙරනේ සංක එහෙම උදේ පත්තරේ කියවද්දී මේ ස්ටැන්ඩ් අප් කොමඩි සෙට් එකේ රෙදි ගලවලා, මුන්ව අත් අඩංගුවට ගන්න කීවා?

    නිකමට දෙරණ පිහිටලා තියෙන තැනයි, මේ Pulse කියන ආයතනය පිහිටලා තියෙන තැනයි address දෙක බලන්නකෝ. දෙකම තියෙන්නේ එකම තැන, අංක 320 , ටී. බී. ජයා මාවත, කොළඹ 10.
    🤣


    ඊට පස්සේ Pulse ලාගෙ නිල වෙබ් අඩවියේ ( pulse.lk ) About එකේ යටටම ගියාම තියෙනවා එයාලගේ මව් ආයතනයේ නම, Derana Macroentertainment Ltd.
    🤣
    🤣
    🤣


    Pulse එකේ වීඩියෝ බලලා මොඩබීමානය බලන්න ගියපු උනුයි, දෙරනේ නිව්ස් බලලා උරණ වුණු සිංහල බෞද්ධයෝයි බුකියේ මරා ගන්න හැටි බලලා, ඔය ආයතන දෙකේම (දෙකක් කිවාට එකක්) උන් එකම ටී රූම් එකේ එකට තේ බිබී පශ්චාත් භාගෙන් හිනා වෙනවා ඇති
    🤣
    🤣
    🤣


    ඔන්න ඔහොමයි ලංකාවේ උන්ගේ මොළ හෝදන්නේ මීඩියා
    🤣


    කොපීඩ් ෆ්‍රොම් එෆ්බී. පල්ස් එක ගැන හරියට දන්න කෙනෙක් කියපන්කො ඇත්ත බොරු

    1686122393727.jpeg
     

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,089
    113
    Kalutara
    අදද දන්නේ,ඕක දෙරණේ තමයි.උන්ට පුක දෙන නලුනිළියෝ වගේ උන් ඕකේ තමයි promote කරන්නේ.මං names කියන්නෑ,ඒත් දෙරණේ ගොඩාක් dramas වල ඉන්නේ උන්.Decent පිට කිහිපදෙනෙක් විතරයි ඉන්නේ උන්ට දෙන්නැතුව.ඒ අයව හලනවා.
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    Aparade niraala natashata liyapu haali tika 😂😂😂
    නෑ ඔයාට වැඩේ තේරිලා නෑ. නතාශා වික්ටිම් කෙනෙක් ජරා සිස්ටම් එකේ. මේක ප්ලොටඩ් මැච් එකක් කියන එකයි තේරුම් ගන්න ඕන

    1686129269524.jpeg
     
    • Like
    Reactions: Xi Jinping

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Pulse එකේ වීඩියෝ බලලා මොඩබීමානය බලන්න ගියපු උනුයි, දෙරනේ නිව්ස් බලලා උරණ වුණු සිංහල බෞද්ධයෝයි බුකියේ මරා ගන්න හැටි බලලා, ඔය ආයතන දෙකේම (දෙකක් කිවාට එකක්) උන් එකම ටී රූම් එකේ එකට තේ බිබී පශ්චාත් භාගෙන් හිනා වෙනවා ඇති
    :lol::lol::lol::lol:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ආයෙමත් අන්දලා නේද? කෑරි කොම්ඹුව 😂 😂 😂

    දිලිත් කාරයා නම් පට්ට බන් එක අතකට
    😂
     
    • Haha
    Reactions: ThisaraMalintha

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,001
    28,909
    113
    pulse eke dilithge tamai..old news
    munge ada derana english and sinhala page deketh news post wenne ohoma tamai..target audience eka hondeta read kerenewa
     
    • Like
    Reactions: ThisaraMalintha