මේ තියෙන්නේ අර බුදු දහමට අපහාස කරපු නතාසා, හසලක තුසාර ලා ගැන Pulse කියලා පේජ් එකකින් කරපු promotional වීඩියෝ එකක්. එයාලා ගැන වර්ණනා කරලා, එයාලගේ ඉවෙන්ට් එකක් ගැන විස්තර එක්ක ටිකට් ගණන් එහෙමත් දාලා තියෙනවා.
විහිළුව ඒක නෙවෙයි. මතකනේ පහුගිය දවසක දෙරනේ සංක එහෙම උදේ පත්තරේ කියවද්දී මේ ස්ටැන්ඩ් අප් කොමඩි සෙට් එකේ රෙදි ගලවලා, මුන්ව අත් අඩංගුවට ගන්න කීවා?
නිකමට දෙරණ පිහිටලා තියෙන තැනයි, මේ Pulse කියන ආයතනය පිහිටලා තියෙන තැනයි address දෙක බලන්නකෝ. දෙකම තියෙන්නේ එකම තැන, අංක 320 , ටී. බී. ජයා මාවත, කොළඹ 10.
ඊට පස්සේ Pulse ලාගෙ නිල වෙබ් අඩවියේ ( pulse.lk ) About එකේ යටටම ගියාම තියෙනවා එයාලගේ මව් ආයතනයේ නම, Derana Macroentertainment Ltd.
Pulse එකේ වීඩියෝ බලලා මොඩබීමානය බලන්න ගියපු උනුයි, දෙරනේ නිව්ස් බලලා උරණ වුණු සිංහල බෞද්ධයෝයි බුකියේ මරා ගන්න හැටි බලලා, ඔය ආයතන දෙකේම (දෙකක් කිවාට එකක්) උන් එකම ටී රූම් එකේ එකට තේ බිබී පශ්චාත් භාගෙන් හිනා වෙනවා ඇති
ඔන්න ඔහොමයි ලංකාවේ උන්ගේ මොළ හෝදන්නේ මීඩියා
කොපීඩ් ෆ්‍රොම් එෆ්බී. පල්ස් එක ගැන හරියට දන්න කෙනෙක් කියපන්කො ඇත්ත බොරු