නයි නළගන Night Club හා මාධ්‍ය භූමිකාව
වර්තමාන සමාජ වෙබ් අඩවි තුළ කතා බහට ලක් වුනු මෙන්ම බොහෝ ප්‍රේක්ෂක ප්රලාපයන්ට ලක් වුනු මාතෘකාවක් වශයෙන් නයි නළඟන සිය දරු ප්‍රසූතිය බලාපොරොත්තුවෙන් රෝහල් ගත වීමයි.මෙය වර්තමාන මාධ්‍ය මහා ලොකු සිද්දියක් එහෙමත් නැති නම් කිසි දිනක කාන්තාවකට දරුවකු ප්‍රසූත නොවන ලෙසින් උලුප්පා දැක්වීම එම සිදුවීම දකින අසන කියවන ප්‍රේක්ෂකයා ශ්රාවකයා පාඨකයා අවබෝධ කර ගත්තේ දැක්කේ කාන්තා හින්සනයක් සිදු වූ සිද්ධියක් ලෙසිනි. මෙහිදී එය මාධ්‍ය දකින ආකාරය හා ඔබ දකින ආකාරය කෝණ දෙකක් වීම ඔබට ඊට කෙටි පිලිතුර ලෙසින් ඔබට පැවසීමට අපට හැකි වුනත් විදග්ධ බ්ලොග් කියවන්නා මෙන්ම සාමාන්‍ය ජනතාවත් අප සමග සිටින බව දන්නා කිට් අප දැන් ඔබට පවසන්නේ නයි නළගනව මාධ්‍ය දකින කෝනයයි.
වර්තමාන සමාජය තුළ කාන්තාව ඉහළ ස්ථානයකට පිරිමින්ට සමානවම පැමිනියත් තවමත් පිරිමින් යම් දශම ප්‍රමානයක හෝ ඉදිරියෙන් සිටින්නේ කාන්තාව ළඳ බොලඳ චරිතයක් මෙන් සමාජය දකින නිසාත් පිරිමින්ට මෙන් සම්පූර්ණ කාය ශක්තියක් පුරා කාලයක් සමානව ලබා දීමට කාන්තාවට නොහැකි වීමේ ශාරීරික ක්‍රියාවලියත් හේතු කොට ගෙනයි.කොළඹ හා ඒ තදාසන්න ප්‍රදේශ ශ්‍රී ලංකාව තුළ සල්ලි හොයන්නට ආ යුතු ප්‍රදේශ ලෙසින් නම් දරා තිබේ. මෙහිදී සේවයේ නියුතු වීමේදී සේවකයාට තම මානසික හෝ කායික ශක්තිය ලබා දිමෙන් එ දෙකම දහවලේදී වෙහෙසට පත් වේ.මෙහිදී ඔහු රාත්‍රිය යොදා ගන්නේ වෙහෙසට පත් ඉදුරන් සන්සිදුවා ගැනීමේ කාර්යටයි.රාත්‍රී සමාජ ශාල ඇරඹෙන්නේ ඔවුන්ගේ එම වෙහෙස සන්සිදූවීම තම කටයුත්ත බව මවා පෙන්වා ඔවුන් සතු සතයම සූරා උරා ගැනීමේ අරමුණිනි. මෙහිදී මාස ගනනක් ගම් බිම් නොගිය ජනයා මෙන්ම කුළුදුල් ධනපති දරුවන් ඔවුන්ගේ මූලික වෙලඳ ඉලක්කය වන්නේ එක් පිරිසක් කාම සහ බීර පිපාසයෙන් සහ අනෙක් පිරිස අත්දැකීම් පිපාසයෙන් සිටීමත් නිසාය. මෙහිදී රාත්‍රී සමාජ ශාලා හිමියන් එම කාම පිපාසය සන්සිදූ කිරීමට විදේශීය ගණිකාවන් මෙන්ම ලංකාවේ දුශ්කර ප්‍රදේශ තුළින් කොළඹට විවිධ හේතූන් නිසා වැඩි සල්ලි හෙවීමට පැමිණෙන සුන්දර කාන්තාවන්ද සිටී. මෙතැන් සිට අප ඔබේ අවධානය යොමු කරන්නේ එම ඇතුළ අසුන්දර පිටින් සුන්දර රාත්‍රී සමාජ ශාලා ලාංකික කෙල්ලන් වෙතටයි.
Source