නයි පොලොන් වෛරය...

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    නයි පොලොන් වෛරය...

    20161221_134602.jpg



    20161221_134611.jpg



    නයා පොලගව ගිලිනව. ඒත් මේ දෙන්නම අද ජීවතුන් අතර නැහැ. මේක අපේ ගෙවල් කිට්ටුව උන සිදුවීමක්
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,166
    8,874
    113
    Dubai
    මම අදමයි දැක්කේ නයෙක් පොලගෙක්ව ගිලිනවා. :shocked: කොහොමත් නයා මේ වගේ ලොකු පොලගව ගිල්ලාම මැරෙනවා. :sorry: ... හැබැයි මැරුවේ නම් අපරාදේ..
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    ඇයි බන් අපරදෙ කියන්නෙ මෙ වගෙ පොලගෙක් කැවොත් ටහිකෙයි.
     

    kanchana071

    Active member
  • Apr 20, 2011
    847
    129
    43
    Gampaha, Sri lanka
    නයා පොලගව ගිලිනව. ඒත් මේ දෙන්නම අද ජීවතුන් අතර නැහැ. මේක අපේ ගෙවල් කිට්ටුව උන සිදුවීමක්


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    rep +6
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බලහන් පොළගගෙ හැටි.. මඤඥොක්ක අලයක් වගේ...
    නයත් හෙන දරුණු ඩෑල් එකක් වගේ පෙනුම.
    මෙච්චර ලොකු පොළගෙක් දැක්කමයි
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    උදලු මිටත් එක්ක බැලුවම ලොකු නයෙක් කියල පේනව
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    දැක්කොත් නං කොහොමහරි මරනවා.. කාවහරි කාවට පස්සේ කියල වැඩක් නැනේ