ගෙදර වත්ත උඩහා තිබ්බ මානා ගලවලා පොඩි ගස් කපලා කැලේ සුද්ද කලා. පොල් පැල 20ක් දැම්මා. ඉතුරු ඉඩේ නයි මිරිස් හිටවන්න හිතාගෙන ඉන්නේ. පර්චස් 20 කෑලි 2ක් තියනවා. උඹලා කවුරු හරි https://web.facebook.com/dilcoplantation මෙයාලගෙන් පැල අරන් තියනවාද? මෙයාලා කියන විදිහට සර්වවිස් එකක් දෙනවද?
කර දහයියා, පිදුරු දිරපු පොහොර ඕන තරම් තියනවා. එලවලු හිටවන්න බෑ මේ කාලකන්නි රිලව් හින්දා.
------ Post added on Feb 20, 2025 at 11:24 AM
කර දහයියා, පිදුරු දිරපු පොහොර ඕන තරම් තියනවා. එලවලු හිටවන්න බෑ මේ කාලකන්නි රිලව් හින්දා.
------ Post added on Feb 20, 2025 at 11:24 AM

sirawata..mata amathiyek iye pereda tv eke kiyanawa ahuna..