නයි මිරිස් වගා කරන් උන් වරෙල්ලා‍

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,651
    3,537
    113
    ගෙදර වත්ත උඩහා තිබ්බ මානා ගලවලා පොඩි ගස් කපලා කැලේ සුද්ද කලා. පොල් පැල 20ක් දැම්මා. ඉතුරු ඉඩේ නයි මිරිස් හිටවන්න හිතාගෙන ඉන්නේ. පර්චස් 20 කෑලි 2ක් තියනවා. උඹලා කවුරු හරි https://web.facebook.com/dilcoplantation මෙයාලගෙන් පැල අරන් තියනවාද? මෙයාලා කියන විදිහට සර්වවිස් එකක් දෙනවද?
    WhatsApp Image 2025-02-20 at 10.53.10_4173e1eb.jpg

    කර දහයියා, පිදුරු දිරපු පොහොර ඕන තරම් තියනවා. එලවලු හිටවන්න බෑ මේ කාලකන්නි රිලව් හින්දා.
    ------ Post added on Feb 20, 2025 at 11:24 AM
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,675
    3,398
    113
    poly tunnel ekak dala karanna wagawa karanawanam nethnam parisara thathwa wenaswim ekka profit karanna amaru wei
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    mama eka parak call gattha,plants na kiwwa machan seeds dennam kiwwa,mama nam gatthe na eyalagen...mama Peradeniyen gattha seeds wagayak Agri eke ekkenek gen hondata pala una...namuth mama gedara e dawas tike hitiye nathi nisa karagana yanna bari una..thawa Ududumbara patthe honda plants wikunana kenek innawa..service nam mokuth denne na Plants witharayi..palayak 12 yi mata mathaka widiyata..
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,651
    3,537
    113
    poly tunnel ekak dala karanna wagawa karanawanam nethnam parisara thathwa wenaswim ekka profit karanna amaru wei
    ලොකු වියදමක් කරන්න බෑ බං පොලි ටනල් වලට. ඒක නිසා දෙවනුවට ෂේඩින් නෙට් දාන්න හිතාගෙන පටන් ගන්නේ
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ලොකු වියදමක් කරන්න බෑ බං පොලි ටනල් වලට. ඒක නිසා දෙවනුවට ෂේඩින් නෙට් දාන්න හිතාගෙන පටන් ගන්නේ
    e athi machan polytunnel ona na
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,573
    8,816
    113
    ටනල් කරලා මිරිස් හදනවනම් ඉතිං ළමයි වගේ පරිස්සම් කරන්න ඕනි.. පොඩ්ඩක් එහා මෙහා උනොත් වගවම ඉවරයි. මේ මිරිස් වර්ග එළියේ හරියන්නේ නෑ..
    රිලව් ඉන්නවනම් දැන්මම මොනවා හරි කරපන්, නැත්නම් උබේ මහන්සියෙන් රිලව් පොල් කයි.

    උබට සුබපතනවා.. වැඩේ ගැන දිගටම අප්ඩේට් දන්නා..
     
    • Like
    Reactions: csoftlanka

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,675
    3,398
    113
    මොනරු කනවද ඕවා ?
    Giri kanaweti

    ලොකු වියදමක් කරන්න බෑ බං පොලි ටනල් වලට. ඒක නිසා දෙවනුවට ෂේඩින් නෙට් දාන්න හිතාගෙන පටන් ගන්නේ
    Oka amaru wei saththungen.oyata kurudu(cinnamon) hariyanne nedda??
    ------ Post added on Feb 20, 2025 at 11:32 AM
     
    CoolBro

    Active member
  • Sep 16, 2014
    720
    231
    43
    ලොකු වියදමක් කරන්න බෑ බං පොලි ටනල් වලට. ඒක නිසා දෙවනුවට ෂේඩින් නෙට් දාන්න හිතාගෙන පටන් ගන්නේ
    MAchan meyata call karala balanna
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,085
    10,665
    113
    ලොකු වියදමක් කරන්න බෑ බං පොලි ටනල් වලට. ඒක නිසා දෙවනුවට ෂේඩින් නෙට් දාන්න හිතාගෙන පටන් ගන්නේ
    මෝඩ වැඩ කරන්න එපා මචන් , නයිමිරිස් පොලි ටනල් නැතුව වාණිජ වගාවක් කරන්න බෑ , අනිවාර්යයෙන්ම කොලකොඩ වෙන ලෙඩේ හැදෙනවා
     
    • Like
    Reactions: animation