නයි මිරිස් වගා කරන් උන් වරෙල්ලා‍

dmsrukshan

Active member
  • Jun 16, 2022
    35
    127
    33
    පොලෙන් ඉදුණු කරල් ටිකක් අරන් ඇවිත් තවාන් දැම්මා නම් හරි. අත්දැකීමක් නැත්නම් මහා පරිමානෙන් වියදම් කරන්න එපා.
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,524
    3,114
    113
    ඇන්තූරියම් සීන් එක ගැන දන්නවද?

    Course විකුණන උන් වගේ, පැල විකුණක උන් විතරයි ඉන්නේ… මල් විකුණන්නත් පුලුවන්ද
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931
    113
    ගෙදර වත්ත උඩහා තිබ්බ මානා ගලවලා පොඩි ගස් කපලා කැලේ සුද්ද කලා. පොල් පැල 20ක් දැම්මා. ඉතුරු ඉඩේ නයි මිරිස් හිටවන්න හිතාගෙන ඉන්නේ. පර්චස් 20 කෑලි 2ක් තියනවා. උඹලා කවුරු හරි https://web.facebook.com/dilcoplantation මෙයාලගෙන් පැල අරන් තියනවාද? මෙයාලා කියන විදිහට සර්වවිස් එකක් දෙනවද? View attachment 246951

    කර දහයියා, පිදුරු දිරපු පොහොර ඕන තරම් තියනවා. එලවලු හිටවන්න බෑ මේ කාලකන්නි රිලව් හින්දා.
    ------ Post added on Feb 20, 2025 at 11:24 AM
    Ni මිරිස් group wala un kiyanne mun scam karyo kiyala sal pila lk munuth scam lu, hoyala ganin
     
    Last edited:

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    ගෙදර වත්ත උඩහා තිබ්බ මානා ගලවලා පොඩි ගස් කපලා කැලේ සුද්ද කලා. පොල් පැල 20ක් දැම්මා. ඉතුරු ඉඩේ නයි මිරිස් හිටවන්න හිතාගෙන ඉන්නේ. පර්චස් 20 කෑලි 2ක් තියනවා. උඹලා කවුරු හරි https://web.facebook.com/dilcoplantation මෙයාලගෙන් පැල අරන් තියනවාද? මෙයාලා කියන විදිහට සර්වවිස් එකක් දෙනවද? View attachment 246951

    කර දහයියා, පිදුරු දිරපු පොහොර ඕන තරම් තියනවා. එලවලු හිටවන්න බෑ මේ කාලකන්නි රිලව් හින්දා.
    ------ Post added on Feb 20, 2025 at 11:24 AM
    harvest Eka wikunanna plan kale kohomada?
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,930
    10,173
    113
    Try කරන්නනම් පොඩි ප්‍රමාණයක් කරන්න. දාන පොහොර, බෙහෙත් වර්ග, හැමදේම log කරගෙන යන්න. පසුවට වැදගත් වෙන්නෙ ඒවා.
     
    • Like
    Reactions: dmsrukshan

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,879
    13,143
    113
    ඇන්තූරියම් සීන් එක ගැන දන්නවද?

    Course විකුණන උන් වගේ, පැල විකුණක උන් විතරයි ඉන්නේ… මල් විකුණන්නත් පුලුවන්ද
    ඊට වඩා හොදයි බුලත් කරපන්.
     
    • Like
    Reactions: Naughty_kiththa

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,895
    22,237
    113
    Kaer Morhen
    thewitcher.com
    මුන්ගෙන් ගත්ත පැල හොදයි. වෙලාවට පොහොර එහෙම දානවා නන් ලෙඩ අඩු වෙයි. පොලී ටනල් එක තමා හොඳ අඩුම ගැන වටේට කාවර් කරන්න හරි ඕනේ.
    ටෙස්ට් කරන්න ගත්තේ දැන් ඉතින් හැදෙන ටික වටේට බෙදනවා.
     
    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura
    මීපෙ කෘශිකාර්මෙන් ඇට ගන්න කිව්වා. මුන්ගෙ පැල අවුල් කියලා ගත්ත එකෙක් කිව්වෙ

    එහෙ පැළයක් 40ක් ද කොහෙද වෙනවලු
    ------ Post added on Feb 20, 2025 at 6:09 PM
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    harvest Eka wikunanna plan kale kohomada?
    අපේ අම්මා හිටෙව්වා එයාලගේ ගෙදර පැල 5-6ක් විතර. එලවලු කඩේට විකුණන්නේ. මහ ලොකු අස්වැන්නක් ගත්තේ නෑ. ගෙදර පාවිච්චියට අරගෙන. ගෙදරට එන අයටත් දීලා ඉතුරු ටික විකුණුවේ. මාසෙට 2000 ක් 3000ක් ගත්තා කීවා. නිකන් තියන ඉඩමනේ කියලා හිටවන්න හැදුවේ. මුලින්ම පොහොර කඩෙන් ඇට පැකට් එකක් ගෙනල්ලා හිටවලා බලනවා. කොත්තු රයිස් කරන කඩවල් වලින් හොද ඉල්ලුමක් තියනවා කීවා.

    මීපෙ කෘශිකාර්මෙන් ඇට ගන්න කිව්වා. මුන්ගෙ පැල අවුල් කියලා ගත්ත එකෙක් කිව්වෙ

    එහෙ පැළයක් 40ක් ද කොහෙද වෙනවලු
    ------ Post added on Feb 20, 2025 at 6:09 PM
    උන්ගේ පැලයක් 20 යි. අවම පැල 600ක් ගන්න ඕනි. අස්වැන්න කිලෝ එකක් අවම මිල 1000ට ගන්නවා කීවා. රතු වෙච්චි කරල් කිලෝ 1ක් 5000ට විතරත් යනවා කීවා සමහර කාලවල් වලට
    ------ Post added on Feb 20, 2025 at 6:40 PM
     
    • Like
    Reactions: Ysa Karu

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මුන් මන් දන්න තරමින් අවුලක් නෑ
    මම ලංකාවේ ඉද්දි මගේ යාළුවෙක් මුන් එකක් වැඩ කලා
    අපි පානදුරේ. මුන් බණ්ඩාරගම
    ඒක නිසා ඌ ගිහිලලම දුන්නේ
    මුන්්ගේ එෆ්බී එකත් පට්ට ඇක්ටිව්. ඔෆර් එහෙම යද්දි(ගණන් වැඩි වෙද්දි) එකේ දානවා
    මන් හිතන්නේ පැල 600න් උඩද කොහොද වගාව පටන් ගන්නේ
    හොර බොරු දන්න තරමින් නෑ
    හැබැයි මුගේ ගැණිගේ නම් ලොකු ලයින් කියලා අහලා තියෙනවා

    ටනල් ඕනේ නෑ බන්
     
    • Dislike
    Reactions: SaNDun

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931
    113
    අපේ අම්මා හිටෙව්වා එයාලගේ ගෙදර පැල 5-6ක් විතර. එලවලු කඩේට විකුණන්නේ. මහ ලොකු අස්වැන්නක් ගත්තේ නෑ. ගෙදර පාවිච්චියට අරගෙන. ගෙදරට එන අයටත් දීලා ඉතුරු ටික විකුණුවේ. මාසෙට 2000 ක් 3000ක් ගත්තා කීවා. නිකන් තියන ඉඩමනේ කියලා හිටවන්න හැදුවේ. මුලින්ම පොහොර කඩෙන් ඇට පැකට් එකක් ගෙනල්ලා හිටවලා බලනවා. කොත්තු රයිස් කරන කඩවල් වලින් හොද ඉල්ලුමක් තියනවා කීවා.

    උන්ගේ පැලයක් 20 යි. අවම පැල 600ක් ගන්න ඕනි. අස්වැන්න කිලෝ එකක් අවම මිල 1000ට ගන්නවා කීවා. රතු වෙච්චි කරල් කිලෝ 1ක් 5000ට විතරත් යනවා කීවා සමහර කාලවල් වලට
    ------ Post added on Feb 20, 2025 at 6:40 PM
    මුන් මන් දන්න තරමින් අවුලක් නෑ
    මම ලංකාවේ ඉද්දි මගේ යාළුවෙක් මුන් එකක් වැඩ කලා
    අපි පානදුරේ. මුන් බණ්ඩාරගම
    ඒක නිසා ඌ ගිහිලලම දුන්නේ
    මුන්්ගේ එෆ්බී එකත් පට්ට ඇක්ටිව්. ඔෆර් එහෙම යද්දි(ගණන් වැඩි වෙද්දි) එකේ දානවා
    මන් හිතන්නේ පැල 600න් උඩද කොහොද වගාව පටන් ගන්නේ
    හොර බොරු දන්න තරමින් නෑ
    හැබැයි මුගේ ගැණිගේ නම් ලොකු ලයින් කියලා අහලා තියෙනවා

    ටනල් ඕනේ නෑ බන්
    Nai මිරිස් fb gp wala un seed aul kiyanne ayi

    Koda wena ek mokada karanne
    ------ Post added on Feb 20, 2025 at 7:13 PM
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    එහෙම නම් එකක් නෑ
    උන් දෙන එවා ගේ අස්වැනන් උන් ගන්නවා
    උගේ ගැනියි සහෝදරයෙුයි නම් ටිකක් ලොකු ලයින් ලු
    හොර බොරු සීන් තාමට නෑ හැබැයි

    Nai මිරිස් fb gp wala un seed aul kiyanne ayi

    Koda wena ek mokada karanne
    ------ Post added on Feb 20, 2025 at 7:13 PM
    උන්ට ලෙඩ කිව්වම කරන්න ඕනේ දේවල් කියනවා
    බෙහෙත් එකෙම ගහන්න තියෙනවා
    මහ ලෝඩ් ගනන් කොඩ වෙන් නෑ
    ------ Post added on Feb 20, 2025 at 7:17 PM
     
    • Like
    Reactions: Tz4400

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    WhatsApp Image 2025-02-20 at 20.29.37_213276c0.jpg

    1740064188562.png

    මුලදී මෙන්න මේ විදිහට කරන්න බැලුවේ. සාරි දාලා. අඩි 6-7 උසට
    ------ Post added on Feb 20, 2025 at 8:40 PM