Ni මිරිස් group wala un kiyanne mun scam karyo kiyala sal pila lk munuth scam lu, hoyala ganinගෙදර වත්ත උඩහා තිබ්බ මානා ගලවලා පොඩි ගස් කපලා කැලේ සුද්ද කලා. පොල් පැල 20ක් දැම්මා. ඉතුරු ඉඩේ නයි මිරිස් හිටවන්න හිතාගෙන ඉන්නේ. පර්චස් 20 කෑලි 2ක් තියනවා. උඹලා කවුරු හරි https://web.facebook.com/dilcoplantation මෙයාලගෙන් පැල අරන් තියනවාද? මෙයාලා කියන විදිහට සර්වවිස් එකක් දෙනවද? View attachment 246951
කර දහයියා, පිදුරු දිරපු පොහොර ඕන තරම් තියනවා. එලවලු හිටවන්න බෑ මේ කාලකන්නි රිලව් හින්දා.
------ Post added on Feb 20, 2025 at 11:24 AM
harvest Eka wikunanna plan kale kohomada?ගෙදර වත්ත උඩහා තිබ්බ මානා ගලවලා පොඩි ගස් කපලා කැලේ සුද්ද කලා. පොල් පැල 20ක් දැම්මා. ඉතුරු ඉඩේ නයි මිරිස් හිටවන්න හිතාගෙන ඉන්නේ. පර්චස් 20 කෑලි 2ක් තියනවා. උඹලා කවුරු හරි https://web.facebook.com/dilcoplantation මෙයාලගෙන් පැල අරන් තියනවාද? මෙයාලා කියන විදිහට සර්වවිස් එකක් දෙනවද? View attachment 246951
කර දහයියා, පිදුරු දිරපු පොහොර ඕන තරම් තියනවා. එලවලු හිටවන්න බෑ මේ කාලකන්නි රිලව් හින්දා.
------ Post added on Feb 20, 2025 at 11:24 AM
anna ekayi wadagath. Wawanna nn bariya mkk hri karala.harvest Eka wikunanna plan kale kohomada?
ඊට වඩා හොදයි බුලත් කරපන්.ඇන්තූරියම් සීන් එක ගැන දන්නවද?
Course විකුණන උන් වගේ, පැල විකුණක උන් විතරයි ඉන්නේ… මල් විකුණන්නත් පුලුවන්ද
අපේ අම්මා හිටෙව්වා එයාලගේ ගෙදර පැල 5-6ක් විතර. එලවලු කඩේට විකුණන්නේ. මහ ලොකු අස්වැන්නක් ගත්තේ නෑ. ගෙදර පාවිච්චියට අරගෙන. ගෙදරට එන අයටත් දීලා ඉතුරු ටික විකුණුවේ. මාසෙට 2000 ක් 3000ක් ගත්තා කීවා. නිකන් තියන ඉඩමනේ කියලා හිටවන්න හැදුවේ. මුලින්ම පොහොර කඩෙන් ඇට පැකට් එකක් ගෙනල්ලා හිටවලා බලනවා. කොත්තු රයිස් කරන කඩවල් වලින් හොද ඉල්ලුමක් තියනවා කීවා.harvest Eka wikunanna plan kale kohomada?
උන්ගේ පැලයක් 20 යි. අවම පැල 600ක් ගන්න ඕනි. අස්වැන්න කිලෝ එකක් අවම මිල 1000ට ගන්නවා කීවා. රතු වෙච්චි කරල් කිලෝ 1ක් 5000ට විතරත් යනවා කීවා සමහර කාලවල් වලටමීපෙ කෘශිකාර්මෙන් ඇට ගන්න කිව්වා. මුන්ගෙ පැල අවුල් කියලා ගත්ත එකෙක් කිව්වෙ
එහෙ පැළයක් 40ක් ද කොහෙද වෙනවලු
------ Post added on Feb 20, 2025 at 6:09 PM
අපේ අම්මා හිටෙව්වා එයාලගේ ගෙදර පැල 5-6ක් විතර. එලවලු කඩේට විකුණන්නේ. මහ ලොකු අස්වැන්නක් ගත්තේ නෑ. ගෙදර පාවිච්චියට අරගෙන. ගෙදරට එන අයටත් දීලා ඉතුරු ටික විකුණුවේ. මාසෙට 2000 ක් 3000ක් ගත්තා කීවා. නිකන් තියන ඉඩමනේ කියලා හිටවන්න හැදුවේ. මුලින්ම පොහොර කඩෙන් ඇට පැකට් එකක් ගෙනල්ලා හිටවලා බලනවා. කොත්තු රයිස් කරන කඩවල් වලින් හොද ඉල්ලුමක් තියනවා කීවා.
උන්ගේ පැලයක් 20 යි. අවම පැල 600ක් ගන්න ඕනි. අස්වැන්න කිලෝ එකක් අවම මිල 1000ට ගන්නවා කීවා. රතු වෙච්චි කරල් කිලෝ 1ක් 5000ට විතරත් යනවා කීවා සමහර කාලවල් වලට
------ Post added on Feb 20, 2025 at 6:40 PM
Nai මිරිස් fb gp wala un seed aul kiyanne ayiමුන් මන් දන්න තරමින් අවුලක් නෑ
මම ලංකාවේ ඉද්දි මගේ යාළුවෙක් මුන් එකක් වැඩ කලා
අපි පානදුරේ. මුන් බණ්ඩාරගම
ඒක නිසා ඌ ගිහිලලම දුන්නේ
මුන්්ගේ එෆ්බී එකත් පට්ට ඇක්ටිව්. ඔෆර් එහෙම යද්දි(ගණන් වැඩි වෙද්දි) එකේ දානවා
මන් හිතන්නේ පැල 600න් උඩද කොහොද වගාව පටන් ගන්නේ
හොර බොරු දන්න තරමින් නෑ
හැබැයි මුගේ ගැණිගේ නම් ලොකු ලයින් කියලා අහලා තියෙනවා
ටනල් ඕනේ නෑ බන්
Koda wena ek mokada karanneමුන් මන් දන්න තරමින් අවුලක් නෑ
මම ලංකාවේ ඉද්දි මගේ යාළුවෙක් මුන් එකක් වැඩ කලා
අපි පානදුරේ. මුන් බණ්ඩාරගම
ඒක නිසා ඌ ගිහිලලම දුන්නේ
මුන්්ගේ එෆ්බී එකත් පට්ට ඇක්ටිව්. ඔෆර් එහෙම යද්දි(ගණන් වැඩි වෙද්දි) එකේ දානවා
මන් හිතන්නේ පැල 600න් උඩද කොහොද වගාව පටන් ගන්නේ
හොර බොරු දන්න තරමින් නෑ
හැබැයි මුගේ ගැණිගේ නම් ලොකු ලයින් කියලා අහලා තියෙනවා
ටනල් ඕනේ නෑ බන්
උන්ට ලෙඩ කිව්වම කරන්න ඕනේ දේවල් කියනවාNai මිරිස් fb gp wala un seed aul kiyanne ayi
Koda wena ek mokada karanne
------ Post added on Feb 20, 2025 at 7:13 PM