නයි මිරිස් හොද්දට දාපුවම

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    රාළ අංකල් කිව්වේ
    ඇත්තටම රතු මිරිස් වලට වඩා නයිමිරිස් හොඳයි රසයි
    රතු මිරිස් සිංහලුන්ගේ කමකුත් නෙවි
    මමත් කනව
    ඔය කියන විදියට කන්න හොද නැද්ද දන්නේ නෑ
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    පට්ට රහයි බං හොඳ්ද
    හැබැයි මිරිස් කෑලි නං කන්න යන්න එපා..
    කනකොට රහයි, ටික වෙලාවකින් තමා දැවිල්ල එන්නෙ
    නයි මිරිස් නම් හරියන්නෙ නෑ බන් මට නම් සැර එක්කම අමුතු ජරා රහක් එනවා.

    ඒ රසට නමක් කියනව බං. "හිනි" රහද මොකක්ද එකක්...
    අපිනං ආසයි ඒ රසට සුවඳට
    anna hari eka thamai. saban rahai wage.
    ------ Post added on Sep 2, 2021 at 8:11 PM
     
    • Wow
    Reactions: AnuradhaRa