නයි වෛරසයෙන් මිය ගිය ගාන දහස පනී

master1

Member
Aug 31, 2010
28
2
0
නයි වෛරසයෙන් මිය ගිය ගාන දහස පනී

වයිරසයෙන් මියගිය සංඛ්‍යාව 1000 පනී


නව කොරෝනා වයිරසයෙන් මිය ගිය සංඛ්‍යාව 1000 දක්වා ඉහළ ගොස් ඇති බව ප්‍රංශ පුවත් සේවය වාර්තා කරයි.

වයිරසය පැතිරි යාමේ සිඝ්‍රයෙන් වර්ධනය වීමත් සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ.

මේ වන විට නව කොරෝනා වයිරසය 42,000 කට ආසාදනය වී ඇත. ලෝකයේ රටවල් 25 ක ආසන්න සංඛ්‍යාවකට වයිරසය පැතිරී ගොස් තිබේ.
 

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    දැන් දාහා දකිද්දී නිකන් මොන්ටිසෝරියේ පාඩම් මතක් උනාම එන ෆිලින්ග්ස් ටික එන්නේ..
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    12_-_The_Mystical_King_Cobra_and_Coffee_Forests.jpg