නරකට එරෙහිව හොඳ : ජයග්‍රාහී සටන

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
නරකට එරෙහිව හොඳ : ජයග්‍රාහී සටන

නරකට එරෙහිව හොඳ ගෙන යන ජයග්‍රාහී සටන

අද අයහපතට එරෙහිව යහපත කරන සටන
ඇරඹිලා තියෙන්නෙ.
ඔබ සිටින පාර්ශවය අනුව
ඔබ ඇත්තටම යහපත්ද කියන එක තීරණය වෙලා ඉවරයි.

ඔබ ඇත්තටම යහපත්ද?

________________________
ඉධ තප්පති පෙච්ච තප්පති
පාපකාරී උභයත්ථ තප්පති
දැනුත් තැවෙයි, පසුවත් තැවෙයි.
පව්කාරයා දෙතැන්හිම තැවෙයි.
-බුදුන් වහන්සේ-