නරකයේ පිහිටීම -1
නරකයේ පිහිටීම
නිරය හෙවත් නරකයේ කොටස් 136ක් තියෙනවා. අටමහා නරකයන් ලෙසින් අටක් අනන්ත වූ දුක් විඳින්නට තිබෙන මේ අට මහා නරකයන් හැරුණු කොට තවත් ඔසුපත් නරක ලෙසින් නරකයන් 128ක් පිළිබඳව සඳහන් වෙනවා. ඉතින් ධර්මයේ සඳහන් වෙන පරිදි මේ අටමහා නරකයකට හතර පැත්තෙන් හතර බැගින් මේ කියන ඔසුපත් නරක පිහිටනවා. ඒ කියන්නේ අටමහා නරකයන්හි එක් නරකයට ඔසුපත් නරක 16 බැගින් තියෙනවා. ඒ අනුව තමයි අටමහා නරකයන් හැරුණු කොට 128ක් ඔසුපත් නරක ලෙසින් තිබෙන්නේ. ඉතින් මෙලෙසින් ප්රධානම 136ක් ලෙසින් නම් වශයෙන් නිරය විස්තර තිබුණද ව්යාසමූනීගේ "ප්රනීත පද්ම පුරාණය" හි විසි අට කෝටියක් (280,000,000) නිරයන් ඇතැයි කියලා සඳහන් වෙනවා කියලා මම කියවූ දහම් ලිපියක ස්වාමීන්වහන්සේ කෙනෙක් සඳහන් කරලා තිබුණා. (දිනමිණ - ආලෝකෝ උදපාදී 2009 සැප්තැම්බර් මස 09 වෙනි බදාදා 06 වෙනි පිටුව "වැටුණොත් එකසිය සතියක් නිරයේ" නමින් හබරකඩ සෝරත හිමියන් විසින් ලියා තිබූ ලිපිය).
ඉතින් මෙන්න මේ කියන පිනක්වත් කරගන්නට කිසිම අවස්ථාවක් නැති මේ 136ක් වන නිරය / අපාය / නරකයන් මොනවාද කියලා පොඩ්ඩක් බලමුකෝ නේද?
ඒවා නම් වශයෙන් සඳහන් කරනවා නම් මෙසේයි;
අටමහා නරකය;
අබ්බුද | නිරබ්බුද | අබබ | අටට | අහහ | කුමුදු | සෞගන්ධික | උප්පල | පුණ්ඩරික | පදුම | ඛාරෝදිකා | සෝණඛාදක | ගිප්ඣකාක | සත්තිසුල | බග්ගසීරු | පහාස | සිත් | අඟුරුමැල | දළකොහොල්මැළ | පොකුරුපත් | සාකුණික | ඕරම්භීත | අසීලෝම | සත්තිලෝම | උසුලෝම | රථාවාරික | සුවක | ගාමකූට | ගූථකූප | මිල්හගබ්භ | පාණහිංස | කාකෝල | වේලුනද | සඤ්විච්චි | මහාජාල | ඒකකල්ප | ද්විකල්ප | තයෝකල්ප | චතුකල්ප | පඤ්ජකල්ප | බාරසකල්ප | තේරසකල්ප | චුද්දකල්ප | පඤ්වදසකල්ප | සෝළසකල්ප | අචිවන්ත වන්තර | උච්චාරුල්හ | ආරාමදුසක | හිදග්ගි | ගොමුත්තග්ගි | තසිතග්ගි | සයනග්ගි | තෙලග්ගි | නූට්ඨූභග්ගි | පරභණ්ඩාහර | විරහිතග්ගි | කෝධග්ගි | එරුසග්ගි | විලසග්ගි | උභතග්ගි | තෙලහත | ඝටිතග්ගි | යක්ඛග්ගි | මූසග්ගි | නිවාරිතග්ගි | උරචක්රමාලා | සුමතාප | නපුජග්ගි | තිප්පා කටුකග්ගි | කූක්කූටග්ගි | ලාභූපක්කම | කිලෙසග්ගි | ඉන්ද්රිය අගුත්තද්වාර | කුසග්ගි | මංසපේශී | සුනඛ | කාලහත්ථි | මහායන්ත | සජෝති | සංසවක | අංගාර පබ්බත | ථූසනදි | කූටකාරි | සීතනදි | ගූථ | කුක්කුල | කුළුහිඹුල්වන | අසිපත්රවන | වේතරණි | ලෝකුඹු | අලුකුඹු | කිහිරඟුරු | රෝරුව | ගොපාන | පසුඝාත | සීතතරච්ජි | නිච්ජවි | මංකුලිත්ථාකා | ශකිලිනී | අසීසක | පරලාභ | නච්චවාදක | ඡකල්ප | සප්ත කල්ප | අට්ඨ කල්ප | නව කල්ප | දශ කල්ප | ඒකාදශ කල්ප | මුත්තකරිසග්ගි | දුසමාලග්ගි | අනුපට්ටිතග්ගි | භූතග්ගි | විපරිතග්ගි | කුම්භග්ගි | මහඟුලෝම | දිට්ඨානුගතග්ගි | හස්සාධිප්පාය | පතිතාන දේහග්ගි | උදුන්ජාරිකා | මුප්පමුසලග්ගි | පත්තග්ගි | එලමූලග්ගි | ජඩ්ඩිතග්ගි | ඔසක්කතාප | අපච්චවෙක්ඛිතග්ගි | කුලදූසනග්ගි | වෙරළ | අයෝගුල |
දැන් ඉතින් මේවායේ දිග පළල විස්තර සඳහන් වෙන ආකාරයත් පොඩ්ඩක් දැනුවත් වෙමුකෝ...
මේ නරකයන් සිසාරා ගිනිගෙන දිලිසෙන යොදුන් 9ක් ඝනකම ඇති යකඩ පවුරකින් හා යොදුන් 9ක් ඝනකම ඇති යකඩ පියනකින් ආරක්ෂිත බවත් සඳහන් වෙනවා.
සීතනදි - දිග යොදුන් 50 X පළල යොදුන් 50 X ගැඹුර යොදුන් 50
ගූථ | කුක්කුල | කුළුහිඹුල්වන | අසිපත්රවන | වේතරණි | ලෝකුඹු | අලුකුඹු | කිහිරඟුරු | රෝරුව | ගොපාන | පසුඝාත | සීතතරච්ජි | නිච්ජවි | මංකුලිත්ථාකා | ශකිලිනී | අසීසක | පරලාභ | නච්චවාදක | ඡ කල්ප | සප්ත කල්ප | අට්ඨ කල්ප | නව කල්ප | දශ කල්ප | ඒකාදශ කල්ප | මුත්තකරිසග්ගි | දුසමාලග්ගි | අනුපට්ටිතග්ගි | භූතග්ගි | විපරිතග්ගි | කුම්භග්ගි | මහඟුලෝම | දිට්ඨානුගතග්ගි | හස්සාධිප්පාය | පතිතාන දේහග්ගි | උදුන්ජාරිකා | මුප්පමුසලග්ගි | පත්තග්ගි | එලමූලග්ගි | ජඩ්ඩිතග්ගි | ඔසක්කතාප | අපච්චවෙක්ඛිතග්ගි | කුලදූසනග්ගි | වෙරළ | අයෝගුල යන නිරයන් දිග යොදුන් 60 X පළල යොදුන් 60 X ගැඹුර යොදුන් 60
දැන් ඉතින් මුලින්ම මේ නරකයන් පිළිබඳව ධර්මයේ සඳහන් වන ආකාරයට විස්තර කෙසේද කියලා විමසා බලමු. මුලින්ම අටමහානරකයේ ස්වභාවය කෙසේද කියලා බලමුකෝ.
http://www.nirvanadhamma.com/lk/dam...thara-apayata-yanawada/niraya/niraye-tharama/

- සංජීව
- කාලසූත්ර
- සංඝාත
- රෞරවය
- මහා රෞරවය
- තාපය
- ප්රතාපය
- අවීචිය

- සංජීව - දිග යොදුන් 1000 X පළල යොදුන් 1000 X ගැඹුර යොදුන් 1000
- කාලසූත්ර - දිග යොදුන් 1000 X පළල යොදුන් 1000 X ගැඹුර යොදුන් 1000
- සංඝාත - දිග යොදුන් 1000 X පළල යොදුන් 1000 X ගැඹුර යොදුන් 1000
- රෞරවය - දිග යොදුන් 1000 X පළල යොදුන් 1000 X ගැඹුර යොදුන් 1000
- මහා රෞරවය - දිග යොදුන් 1000 X පළල යොදුන් 1000 X ගැඹුර යොදුන් 1000
- තාපය - දිග යොදුන් 1000 X පළල යොදුන් 1000 X ගැඹුර යොදුන් 1000
- ප්රතාපය - දිග යොදුන් 1000 X පළල යොදුන් 1000 X ගැඹුර යොදුන් 1000
- අවීචිය - දිග යොදුන් 1000 X පළල යොදුන් 1000 X ගැඹුර යොදුන් 1000

(+)