නරක ආරංචිය

prabash06

Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    සුනිමල්ට රෝහලෙන් දුරකථන ඇමතුමක් ලැබුනේ ඔහුගේ වෛද්‍ය වාර්තාව සම්බන්ධයෙනි


    ඩොක්ටර් : සුනිමල් මට ඔයාට හොඳ ආරංචියකුයි නරක ආරංචියකුයි දෙකක් තියනවා කියන්න


    සුනිමල් : හොඳ එක ඉස්සෙල්ල කියන්නකො ඩොක්ටර්


    ඩොක්ටර් : ඔයාට එක දවසක් තියනවා ජීවත් වෙන්න


    සුනිමල් : මොනවා.... එතකොට නරක ආරංචිය...


    ඩොක්ටර් : අපිට ඔයාට ඊයෙ කෝල් කරන්න බැරි උනා....
     
    • Like
    Reactions: JAASBandara

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    36_1_21.gif