ජපානේ ගොඩක් උන් දැන් කෙල්ලෝ වෙනුවට බෝනික්කන්ට ආදරේ කරනවලු. ගොඩක් උන් බදිනවලු. බැදපු උනුත් ගෑනිට හොරෙන් බෝනික්කෝ එක්ක සම්බන්දකම් තියගන්නවලු. youtube eke " No sex please we are japanese" කියන documentary එකේ තිබුනේ.