පෙරලෙන ටිං බෙලෙක්ක ලට්ට ලොට්ට අස්සේ..
හොදටම තෙමුනා...... තනිකං වැස්සේ....
කේන්දර කොපිය සැපට කැපෙනා මේ කාලේ...
දවසම ගෙවුනා ... කෙල්ලෙක් පස්සේ....
නරක වයස දවස පුරා මගේ හීන මාවතේ...
අගර දගර පිස්සු හැදෙන නාරි ලතා සාගරේ...
හිනා උනත් කතා කලත් රිප්ලයි නැති ආදරේ...
මට අංගොඩ යන්න වෙයිද මේකද යහපාලනේ ?
තිබුනට සල්ලි ගොඩක් කාර් ගෙවල් මේවා...
පල නැති වීලා...නැති වෙයි ඒවා...
ජීවිතෙ ගලා යන්න ආදරයක් ඕනා....
ලගටම වීලා.... සතුට සොයාලා.......
නරක වයස.....
පාරෙදි දකින දකින අයටත් හිත දීලා....
ආදර ලෝකේ... අප්සට් වීලා.....
දවසක තැවෙනු එපා ඉන්න ලගට වීලා....
කෙල්ලෙක් තෝරා.. ආදරෙ පාලා...
පෙරලෙන ටිං බෙලෙක්ක ලට්ට ලොට්ට අස්සේ..
හොදටම තෙමුනා...... තනිකං වැස්සේ....
කේන්දර කොපිය සැපට කැපෙනා මේ කාලේ...
දවසම ගෙවුනා ... කෙල්ලෙක් පස්සේ....
නරක වයස දවස පුරා මගේ හීන මාවතේ...
අගර දගර පිස්සු හැදෙන නාරි ලතා සාගරේ...
හිනා උනත් කතා කලත් රිප්ලයි නැති ආදරේ...
මට අංගොඩ යන්න වෙයිද මේකද යහපාලනේ ?
හොදටම තෙමුනා...... තනිකං වැස්සේ....
කේන්දර කොපිය සැපට කැපෙනා මේ කාලේ...
දවසම ගෙවුනා ... කෙල්ලෙක් පස්සේ....
නරක වයස දවස පුරා මගේ හීන මාවතේ...
අගර දගර පිස්සු හැදෙන නාරි ලතා සාගරේ...
හිනා උනත් කතා කලත් රිප්ලයි නැති ආදරේ...
මට අංගොඩ යන්න වෙයිද මේකද යහපාලනේ ?
තිබුනට සල්ලි ගොඩක් කාර් ගෙවල් මේවා...
පල නැති වීලා...නැති වෙයි ඒවා...
ජීවිතෙ ගලා යන්න ආදරයක් ඕනා....
ලගටම වීලා.... සතුට සොයාලා.......
නරක වයස.....
පාරෙදි දකින දකින අයටත් හිත දීලා....
ආදර ලෝකේ... අප්සට් වීලා.....
දවසක තැවෙනු එපා ඉන්න ලගට වීලා....
කෙල්ලෙක් තෝරා.. ආදරෙ පාලා...
පෙරලෙන ටිං බෙලෙක්ක ලට්ට ලොට්ට අස්සේ..
හොදටම තෙමුනා...... තනිකං වැස්සේ....
කේන්දර කොපිය සැපට කැපෙනා මේ කාලේ...
දවසම ගෙවුනා ... කෙල්ලෙක් පස්සේ....
නරක වයස දවස පුරා මගේ හීන මාවතේ...
අගර දගර පිස්සු හැදෙන නාරි ලතා සාගරේ...
හිනා උනත් කතා කලත් රිප්ලයි නැති ආදරේ...
මට අංගොඩ යන්න වෙයිද මේකද යහපාලනේ ?




