නරලොව හොල්මන්_(පාර්ට් ත්‍රී)

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    නරලොව හොල්මන්_(පාර්ට් ත්‍රී)

    නියම මිත්‍රයා

    "දොස්තර මහත්තයෝ, මම හෙට සිoහරාජ කැලේට යනවා යාලුවොත් එක්ක, වන ජීවීන් ගැන හදාරන්න. එහේ හරියට නයි ඉන්නවලු! සර්පයෙක් කෑවොත් ඉස්සරෝම මොකද කරන්න ඕනේ?"

    "සර්පයෙක් අත හැපුවොත් එතන කට තියල විෂ ඇදල එලියට දාන්න."

    "හොදයි, සර්පයා මගේ පස්ස පැත්ත කෑවොත්?"


    "එතකොට තමා තමන්ට තමාගේ නියම මිත්‍රයා කවුද කියල දැන ගන්න පුලුවන් වෙන්නේ!":P:P

    බල්ලා

    ප්‍රන්සයේ වීදියක දී එක් ප්‍රන්ස බල්ලෙක් රුසියානු බල්ලෙක් අමතා, "කොහොමද රුසියාවේ ජීවිතය?" යයි ඇසීය.

    "හරිම සැපයි, හොදම කෑම බීම මට ලැබුණා. සැප පහසු කූඩුවල ඉහලම සැලකිලි! හොදම ඇදක්!"

    "එහෙනම් මෙහෙ ආවේ?"

    "මට ආස හිතුනා පොඩ්ඩක් බුරන්න!" ;) ;)

    මෝඩයා

    සෝවියට් රුසියාවේ කර්මාන්ත ඇමතිට 'මෝඩයා!' යයි කී රට වැසියකුට 20 වසරක සිර දඩුවමක් නියම විය. මෙයින් වසර පහක් අපහාස කිරීමෙ වරදටය. වසර 15ක් රාජ්‍ය රහස් හෙලි කිරීමේ වරදටය.:lol::lol::lol:

    මාමයි බෑනයි

    "මාමේ, මම ආව මාමගෙ දුවගෙ අත ගන්න!"

    "ඔව් ඉතින්, උබ ඒකිගේ අනිත්වා ඔක්කොම අරගෙන, ඉතිරි වෙල තියෙන්නේ එච්චරනේ..":eek:

    වයසේ වෙනස

    "ඩොක්ටර්, මගේ දකුණු කකුලේ දණ හිස ඉදිමිලා-රිදෙනවා!"

    "වයසට යනකොට ඔහොම වෙනවා - ආතරයිටීස් රෝගය හැදුනම!"

    "එතකොට ඩොක්ටර් මගේ වම් කකුල දකුණු කකුලට වැඩිය බාලද?":lol::lol:

    උපුටා ගැනීම නරලොව හොලමන් 4(චන්ද්‍ර අනගිරත්න)

    නරලොව හොල්මන්_(පාර්ට් වන්)
    නරලොව හොල්මන්_(පාර්ට් ටූ)

    වැඩේ දිගටම කරගෙන යන්න නම් කට්ටියගේ කමෙන්ට් ඕනමයි
    ;)
     

    wiaw123

    Member
    Dec 13, 2010
    240
    54
    0
    34
    lol.gif
    Ado "atha ganna" kathaawa patta ban.........
    anith ewath ela. keep it up machan.