නරවෘක~දැරිය

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
පව් බං.දුක හිතෙතනවා
ඔව් බන් සිරාවටම අනිත් ලමයි වගෙ සාම්න්‍ය ජිවිතයක් ගතකරන්න බැ නෙ අනිත් එක ලොකු උනාට පස්සෙ මොන කොල්ලද කැමති වෙන්නෙ :(
කොල්ලෙක් උනා නම් අවුලක් නැ ලොම් වැවුනට (මගෙ රැවුල වැවෙන්නෙත් තැනින් තැන):baffled:
ඉක්මනටම මොකක් හරි ක්‍රමයක් හොයාගන්න පුලුවන් වෙන්න ඔනෙ :yes:
rep+ජයවේවා
11.gif
 

smnkz

Member
Mar 6, 2011
18
2
0
මේ ත්‍රේඩ් එක හදපු සහෝදරයගෙන් මම පොඩි ඉල්ලීමක් කරනවා, මේ ත්‍රේඩ් එකේ නම වෙනස් කරන්න.. පව් ඒ පොඩි දරුවා... පෙනුමෙන් වෙනස් වුනාට ඒ ඉන්නෙත් පොඩි දරුවෙක්
 
Last edited: