නරසිහ ගාථාව මේ විදියට අහලා තියෙනවා ද ?

dnsuriya.pp

Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand
    මැලේෂියාවේ මුස්ලිම් අන්තවාදය

    පහල තියෙන්නේ හුගක්ම වෙනස්, එත් ලස්සනට නරසිහ ගාථාව කියන video එකක්. එක කරල තියේන්නේ මැලේෂියාවේ කියලා තමා දැන ගන්න ලැබුනේ.

    මේ video එක කොහේ එකක්ද කියලා හොයල බලද්දි, හුගක්ම දුක හිතෙන දෙයක් දැක ගන්න පුලුවන් උනේ.

    අපි හැමොම දන්නවා මැලේෂියාව කියන්නේ මුස්ලිම් රටක්. ඉතින් මැලේෂියාවේ මුස්ලිම් අය විසින් මේ video එකේ පිටිපස්සේ තියේන බුද්ධ ප්‍රතිමාව විනාශ කරලා දාල තියෙනවා . ලින්ක් කට පහලින් දාල තියෙන්නේ එහෙම විනාශ කරල දාන video එකක්. උදේ පාන්දර මෙහම එකක් දාන්නට උනට sorry මචන්, හුගක් දුක හිතුනා මුල් එක අහල දෙවෙනි එක බලද්දි.
    :( :( :(

    Link to Facebook නරසිහ ගාථාව video


    බුද්ධ ප්‍රතිමාව විනාශ කරලා දාන එක. (කැමතිනම් විතරක් බලන්න, මට තප්පර 5 කට වඩා බලන්න බැරිඋනා)


     
    Last edited:
    • Like
    Reactions: tas

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    mehema comment ekak dakka, meka attada?

    Malaysian economic power is taken by Buddhists, Muslims are jealous about it
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113



    වයිරස් එකක් නෙමෙයි බං මුං නිකන් කැන්සර් එකක් වගේ..:dull:
    පැතිරුණාට පස්සේ හොඳ කරන්න බෑ..:sorry:

    :yes:
    තම්බිය කියන්නේ ලෝකේ cancer එක