සාමාන්‍ය පුද්ගලයෙක් ලෙස ඉපිද ලොව උත්තරීතරම තත්වයට පත්වූ ගෞතම බුදුරදුන්ගේ ගිහි කල භාර්යාව වූ යශෝදරාව විසින් බුදුරදුන්ගේ ඒ අසහාය
මහා රුප කාය සිය පුතනුවන්ට කියාදුන් ආකාරය.
රත් පැහැයෙන් සිරි පා යුග දිලෙනා
සක් ලකුණින් දිග විලුඹින් සැදුණා
සෙමෙර වතර සිරියෙන්ද බැබලෙනා
අන්න බලන් පුත සමිඳුන් වඩිනා
සක්ය කුලේ සියුමැලි කුමරාණෝ
සොඳුරු ලකුණු පිරි පින් සිරුරානෝඳු
ලොව සෙතටම වැඩි වීර නාරනෝ
අන්න බලන් පුත බුදු සමිඳානෝ
පුන් සඳ සේ බබලන නිල අහසේ
දෙව් මිනිසුන් නෙත් සනසන සිත්සේ
වදින ගමන ඇත් රජුගේ විලාසේ
නරඹනු පුත් සමිඳානන් සිත්සේ
රජ කුලයේ බුදු සමිඳු උපන්නේ
දෙව් මිනිසුන් පා යුග නමදින්නේ
සිල් සමාධි සිත තුල පිහිටන්නේ
අන්න පුත් බුදු සමිඳු වඩින්නේ
නිල්වන් පාටින් නෙත් යුග දිලෙනා
තුංග සුසන්ධිත නාසය තිබෙනා
අහි බම දේදුනු යුගල විලසිනා
අන්න බලන් පුත සමිඳුන් වඩිනා
බබලන තෙද සිහ රජෙකුගේ වන්නේ
සියුමැලි බව මුව රජෙකුගේ වන්නේ
රන්වන් රස සිරුරින් විහිදෙන්නේ
අන්න පුතේ බුදු සමිඳු වඩින්නේ
සිනිඳු සොඳුරු මිහිරෙන් හඬ නැගෙනා
හිඟුල සුරත් පැහැ දිවකින් සැදෙනා
විස්ස බැගින් සුදු දත්පෙළ දිලෙනා
අන්න බලන් පුත සමිඳුන් වඩිනා
නිල පාටින් සිරසේ කෙස් බැබලේ
රන්වන් රැස් විහිදෙනවා නළලේ
උර්ණ රෝම දාතුව වන කමලේ
බුදු සමිඳුගෙ මුළු සිරුරම බැබලේ
නිල අහසේ පුන් සඳ පායන්නේ
සඳ වට කොට රන් තරු බැබලෙන්නේ
මුනිසඳ ශ්‍රාවක මද සුදිලෙන්නේ
අන්න පුතේ බුදු සමිඳු වඩින්නේ
[FONT=Arial,Helvetica,sans-serif][FONT=Times New Roman,Times,serif]His red sacred feet are marked with an excellent wheel;
His long heels are decked with characteristic marks;
His feet are adorned with a chowrie and paraso.
That indeed, is your father, Narasiha.
He is delicate and a noble Sakya Prince;
His body is full of characteristic marks;
He is a hero amongst men, intent on the welfare of the world.
That, indeed, is your father, Narasiha.
Like the full moon is His face;
He is dear to Gods and men;
He is like an elephant amongst men;
His gait is graceful as that of an elephant of noble breed.
That, indeed, is your father, Narasiha.
He is of noble lineage, sprung from the warrior caste;
His feet have been honoured by Gods and men;
His mind is well established in morality and concentration.
That, indeed, is your father, Narasiha.
Long and prominent is His well-formed nose,
His eye-lashes are like those of a heifer;
His eyes are sapphire blue; like a rainbow are
His sapphire blue eyebrows.
That, indeed, is your father, Narasiha.
Round and smooth is His well-formed neck;
His jaw is like that of a lion;
His body is like that of king of beast;
His beautiful skin is of bright golden colour.
That, indeed is your father, Narasiha.
Soft and deep is His sweet voice;
His tongue is as red as vermilion;
His white teeth are twenty in each row.
That, indeed, is your father, Narasiha.
Like the colour of collyrium is His sapphire hair;
Like a polished golden plate is His forehead;
As white as the morning star is His beautiful tuft
of hair (between the eyebrows).
That, indeed, is your father, Narasiha.
Just as the moon, surrounded by a multitude of stars,
Follows the sky path, even so goes the Lord of monks,
Accompanied by His disciples.
That, indeed, is your father, Narasiha.[/FONT][/FONT]

Last edited: