නරසීහ ගාථා

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara

බලන්න යාළුවනේ. අපිට පින නැති වුනා මේ තරම් ලස්සන ශ්‍රේෂ්ට උත්තමයෙක්ව ඇස් වලින් දැක ගන්න. ඒත් අපිට පින තියෙනවා අඩුම තරමේ ඒ ශ්‍රේෂ්ටයාගේ ගුණ අහන්නවත්. මේ තරම් ශ්‍රේෂ්ට උත්තමයෙක් මේ කප අවසන් වෙනකම් ලෝකයේ පහල වෙන්නේ නෑ.




http://www.youtube.com/watch?v=9WhEK_K5CuI

Vesak_Day_Lord_Buddha_Day4.jpg

 
  • Like
Reactions: thilzz