නර්මදාගේ රහස

Srimaster

Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    දෙරණේ නිවේදිකාවක් හා ජනප්‍රිය නිරුපන ශිල්පිනියක වන නර්මදා හට පෙම්වතෙක් සිටින බව බොහෝ දෙනා නොදන්නා කාරණයක්.ඇයගේ පෙම්වතා වන්නේ ගායකයෙකු වන නිශාන්ත උමගිලියයි.ඔහු වඩාත් ප්‍රසිද්ධ වුයේ "යමන් බන්ඩෝ" ගීතයත් සමගයි.

    පසුගිය මාසයේ දෙරණ "ජූක් බොක්ස්" වැඩසටහනට නිශාන්තව කැදවා තිබුන අතර එදින වැඩසටහන මෙහෙය වුයේ නර්මදා හා සහන් විසිනි.එහිදී දෙරණ නිවේදක සහන් නිශාන්තගෙන් ආදරය පිළිබද විමසු අවස්ථාවේ නිශාන්ත පිළිතුරු දුන්නේ තමාට පෙම්වතියක් සිටින බවත් හා ආදරය අත්‍යවශ්‍ය දෙයක් බව පමණි.

    NARMADA-AND-nishantha.jpg