නර්ස්ලගේ ස්ට්‍රයික් එක සර්ව සාධාරණයි...

KalanIND

Well-known member
  • Nov 8, 2014
    700
    899
    93
    Kaduwela
    permit denne ban sudusu padi denna barikama nisa. mokada permit eke gaana apportion karala doctors lata denna gattoth me wage nurse lai phi lai redda ussan yanawa untath one kiyala. hithapanko oka denne na kiyala eeka nisa. ethakota doctor kenek rupiyal lakshe higana padiyata lankawe inne nathuwa lesiyenma maseta laksha 30n eha hoyanna puluwan wena ratakata gihyanam. gov engineers lage thathweth okai. padi wadi kaloth anik un redda ussan ena eka nathi karanna executive grade and iganagaththa officers lata permit and added benefits denawa.
    එතකොට මචං 30k 40k පඩි ගන්න කම්පැනියක වැඩ කරන මනුස්සයෙක්ගෙ පඩිය සාදාරනද උන්ටත් වෙන රටකට ගියොත් 1.50ක් 2ක් පඩි ගන්න පුලුවන් එහෙනම් උන්ටත් දෙන්න බයික් එකක් වත් ගන්න පර්මිට් එකක් බදු නොගෙව 😮
     
    • Like
    Reactions: malakadss

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    මේ ප්‍රශ්ණෙට මගේ උත්තරේ @ this thread

    @Roxxy2K මට තේරෙන විදියට එබතුමා SHO කෙනෙක්... මම හරිද?

    මම මගේ ප්‍රශ්ණෙට මෙහෙම ආරම්භයක් ගන්නම්.. Public Services Commission එකේ අනුමත වෙලා තියෙන විදියට ඔබතුමාලට තමයි දිනපොතක පැමිණීම සටහන් කරන්න අවසර හිමි වෙලා තියෙන්නේ.. සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ අතිමහත් සුළුතරයකට තමයි ඒ වරප්‍රසාදය ඔබතුමාලට අමතරව හිමි වෙලා තියෙන්නෙ (උදා : Physicist). ඒ වගේම දැන් COVID වාට්ටු වල සේවයට යොදවන්නෙ roster basis.. මම හරිද? එතකොට කොහොමද Diary වල පැමිණීම / පිටවීම සටහන් කරන වෛද්‍ය වෘත්තිකයන් අතරින් ඇත්තටම දෙන්න ඕනි අයව වෙන් කරල අඳුරගන්නෙ? GMOA එකෙන් ඒකට ක්‍රමවේදයක් යෝජනා කරල තියෙනවද? ඔබ තුමාට පුළුවන්ද GMOA එකෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට ඉදිරිපත් කරපු proposal එකේ පිටපතක් මේ ත්‍රෙඩ් එකේ දාන්න? (හැබැයි ඒ proposal එකේ දිනය 20021/06/03 ට කලින් දිනයක් වෙන්න ඕනි)

    ඊලඟට ඔබතුමාගෙ රෝහලේ COVID වාට්ටුවක් තියෙනවද? තියෙනව නම් ඒ වාට්ටුවෙ Ward round කරන්න වෙලාවල් වෙන්කරලා නැද්ද? එහෙම වෙලාවල් වෙන් කරලා තියෙනවා නම් පැය කීයකට සැරයක් ද? (මම පිළිගන්නවා PPE එකක් ගහගෙන 24පැයේම වාට්ටුව අස්සෙ ඉන්න බෑ කියන එක)

    ඊලඟට ඇයි වෛද්‍යවරුන්ට විතරක් අතිකාල වැඩි කරන්නය කියල ඉල්ලන්නෙ? Nursing, Minor (Ancillary) staff වල අයට ඒක අකැපද?

    ඊ්ලඟට ඔබතුමාගෙ රෝහලේ COVID නිසා සේවාවන් සැපයීම සීමා කරලා නැද්ද? (උදා : Dental Clinics, routine surgeries) උත්තරේ ඔවු නම් ඒ තැන් වල වැඩ කරන වෛද්‍යවරු ගිය මාසෙ පැය කීයක් OT claim කරාද? (ඔබතුමා වැඩකරන රෝහල සඳහන් කරොත් මම හෙට මේ ත්‍රෙඩ් එකේ දානවා එහෙම රෝගී සත්කාරක සේවා සීමා කරපු තැන් වල වෛද්‍යවරු ගිය මාසෙ claim කරපු OT පැය ගාණ..)

    මම අහන ප්‍රශ්ණෙ මේ COVID වසංගතේ නිසා ඔබතුමාට වත් මට වත් පාරෙ යන්න බැරි උණෙ නෑ සංචරණ සීමාවන් දැම්මට.. අපි දෙන්නම ID පෙන්නලා ගියානේ.. ඒ වගේම ආපහු ගෙදර එනකොට බාගෙට හරි ඇරල තිබුණු කඩවල් වලින් එලවළු, අනිත් කෑම ජාති අරන් ආවනේ.. එතකොට සෞඛ්‍ය සේවයේ වැඩ කරන අපි හෝ අපේ පවුල් වල අය අනිත් මිනිස්සුන්ට සාපේක්‍ෂව බඩගින්නෙ හිටියේ නෑ නේ? මේ වෙලාවේ රටේ බලය තියෙන්නෙ කොයි දේශපාලන පක්‍ෂය යටතේ උණත් රටේ සල්ලි නෑ කියන එක අපි හැමෝම පිළිගන්න ඕනි කාරණාවක් නේ? ඉතිං ඇයි අපි තවත් රටට බරක් වෙන්නෙ? ඇයි සාමාන්‍ය ජනතාව බඩගින්නෙ ඉඳල හරි ජීවිතේ රැකගන්න බලාපොරොත්තුවෙන් අපි දිහා අසරණව බලන් ඉන්දැද්දි අපි තව දුරටත් මේ රටට බරක් වෙන්නෙ? ඇයි අපිට මේ පඩි වැඩිවීම් මේ වසංගතෙන් පස්සෙ ඉල්ලල strike කරන්න බැරි.. ශ්‍රී ලාංකිකයො විදියට ඇයි අපිට අපේ රටට මේ වෙලාවෙ වත් බරක් නොවී අපේ යුතුකම ඉටුකරන්න බැරි?

    වෛද්‍යවරුන් විදියට ඔබතුමාලා ඉටුකරන සේවය කවදාවත් මම අවතක්සේරු කරන්නෙ නෑ.. ඔබතුමාලා දුක්විඳලා ඉගෙනගෙන, වෛද්‍යවරු වෙලා මනුස්ස ජීවිත ගොඩගන්න එක ශ්‍රේෂ්ඨයි.. ඒත් මම මහින්ද මහත්තයා අරභයා ඇහුව ප්‍රශ්ණයක්.. ඒක තමයි "මහින්ද මහත්තයා තිස් වසරක යුද්ධෙන් මේ රට බේරගත්තු එක ඇත්ත.. ඒ ක්‍රියාව ශ්‍රේෂ්ඨ බවත් ඇත්ත.. ඒත් එයා රට බේරගත්තු පලියට මගේ ගෑණිව එයාට දෙන්න කියල ඉල්ලුවොත් ඒක වැරදියි නේ".. ඒ වගේ තමයි වෛද්‍යතුමා අපි සෞඛ්‍ය සේවය තෝර ගත්තෙ අපිට වැඩ කරන්න වෙන්නෙ ලෙඩ රෝග එක්ක කියන එක දැනගෙන.. ඒ වෙනුවෙන් අනිත් රජයේ සේවකයො ගොඩදෙනෙක් ට නැති දීමනා අපිට දීලා තියෙනවා.. ඉතිං මේ වෙලාවෙ තවත් ඉල්ලලා ෂයිලොක් ල වෙන එක වැරදි නැද්ද?

    මමත් අද workout එකට සම්බන්ධ උණා.. හැබැයි මගේ ඉල්ලීම උණේ අනිත් මිනිස්සුන්ටත් පඩි වැඩි කරන්න කියල නෙවෙයි.. වෛද්‍යවරුන්ට ත් දීමනා දෙන එක නවත්තන්නය කියලයි.. මම කියන්නෙ අපි කාටවත් මේ වෙලාවෙ ඕනි නෑ..

    මම හිතනවා ඔබතුමා (හෝ පිළිතුර සපයන කවරෙකු හෝ) කුණුහරුප ගාවගන්නෙ නැතුව professional level එකෙන් මේ සාකච්ඡාවට සම්බන්ධ වෙයි කියලා..
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    එතකොට මචං 30k 40k පඩි ගන්න කම්පැනියක වැඩ කරන මනුස්සයෙක්ගෙ පඩිය සාදාරනද උන්ටත් වෙන රටකට ගියොත් 1.50ක් 2ක් පඩි ගන්න පුලුවන් එහෙනම් උන්ටත් දෙන්න බයික් එකක් වත් ගන්න පර්මිට් එකක් බදු නොගෙව 😮
    බහුතරයක් ඩොකාලා කෑමති නෑ ලන්කාව දාලා යන්න. මේ සෑප කොහෙද ලොකේ වෙන රටවල.. නර්ස්ලා වුනත් එහෙමයි. ලන්කාවේ නර්ස්ලට මාර ඉල්ලුමක් තියෙනවා වෙන රටවල.
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    හැමෝටම පොදු සාධාරණ වැටුපක් දීල උගත්කමට පළපුරුද්දට විශේෂ හැකියාවන්ට අමතර දීමනාවක් දෙනවා නම් ගැටළු අඩු වෙයි නේද? රැකියාවේ අවදානම ගැන හිතා දීමනාවක් දෙන්න ඕන, එතකොට සෞඛ්‍ය සේවකයන්ට විතරක් නොවේ නගර සභාවේ පවිත්‍රතා කටයුතු කරන සේවකයාටත් ඒ දීමනාව දෙන්න ඕන, මොකද සෞඛ්‍ය අවදානමක් තියෙන නිසා,

    උගත් අය විදේශගත වන එක නවත්වන්න බෑ, එත් රජයේ විශ්වවිද්‍යාලයක නොමිලයේ ඉගෙනගන්නවා නම් අනිවාර්යයෙන් ශ්‍රීලංකා රජයට හෝ ශ්‍රීලංකාවේ පිහිටි ආයතනයක වසර 10ක් සේවා කල යුතු කියන්න බැරි ඇයි. දැනටත් හමුදා එකක වල ඒ නීතිය තියෙනවා, ආරක්‍ෂක අංශ වලට වෙන්කර ඇති උපාධි සඳහා ඉල්ලුම් කරන්නේ නම් ඒවාට හරියන්න නිශ්චිත කාලයක් හමුදා සේවයේ යෙදිය යුතුයි. දැන් උපාධිධාරීන් හැමෝටම රජයේ රැකියා දීම කරන නිසා එක ගැටළුවක් නෙවේ.
    :yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අසාධාරණයි මේක අරගල කරල දිමනා ඉල්ලන වෙලාවක් නෙමේ, තමන්ට පඩි ගෙවන පොදු මහ ජනතාව පන අදින වෙලාවක්, ඒ අස්සෙ ස්ට්‍රයික් කරන එක තිරිසන් වැඩක්..
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    මේ වෙලාවේ ස්ට්‍රයික් කරන එක තිරිසන් වැඩක්. 👆
    කෝටි ගානක වාහන ගෙන්නන එක එහෙම එකක් නෙවෙයි. 🤫
    ඔව්, ඇමතිලා ට වාහන ගෙන්න යි, strike කරන එක විතරක් විවේචනය කරන්නයි බැ.
    දෙකම නවත්තන්න ඕන..
    එහෙම වෙන්නේ නෑ නේ එකනේ වැඩේ.
    හොඳ වැඩේ මේ කෙළ වෙලා තියෙනවා අස්සේ හුකන වැඩ කරනවා ට.
    හැබැයි ඔහොම මිනිස්සුන්ට ඒත්තු ගන්නවන්නත් එක්ක තමයි අනික් පක්ෂ වලින් ඕවා form කරවල strike කරවන්නේ.
     
    • Like
    Reactions: malakadss

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    අසාධාරණයි මේක අරගල කරල දිමනා ඉල්ලන වෙලාවක් නෙමේ, තමන්ට පඩි ගෙවන පොදු මහ ජනතාව පන අදින වෙලාවක්, ඒ අස්සෙ ස්ට්‍රයික් කරන එක තිරිසන් වැඩක්..
    එතකොට මේ වෙලාවේ 227 කට පුක තියන්න සැප ප්‍රාඩෝ ගෙන්වන එකයි තෙල් මිල වැඩි කරන එකයි කමක් නැද්ද ?:rolleyes:
     
    • Like
    Reactions: malakadss

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    අසාධාරණයි මේක අරගල කරල දිමනා ඉල්ලන වෙලාවක් නෙමේ, තමන්ට පඩි ගෙවන පොදු මහ ජනතාව පන අදින වෙලාවක්, ඒ අස්සෙ ස්ට්‍රයික් කරන එක තිරිසන් වැඩක්..

    එතකොට මේ වෙලාවේ 227 කට පුක තියන්න සැප ප්‍රාඩෝ ගෙන්වන එකයි තෙල් මිල වැඩි කරන එකයි කමක් නැද්ද පොන්න ඇරෝසන් ?:rolleyes: (2)

     
    • Like
    Reactions: malakadss

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,539
    5,765
    113
    වාහන ගෙන්වන එකට ඩොකාලගේ කට වහන්න ආණ්ඩුව දුන්න පොඩි පගාවක්.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    80863A86-52D2-4896-A541-DDC88E28533A.jpeg
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඊයේ ඈමතිතුමිය එක්ක තිබ්බ සාකච්චාව සාර්ථකයි කියලා කියනවලු.. ඒ කියන්නේ අනිත් අයටත් පොඩි අල්ලසක් දෙයි.. ඔහොම තමා කට වහන්නේ.. ලේසියි පහසුයි.. දෑන් ඉතින් කොරොනා ගෑන බය වෙන්න දෙයක් නෑ
     

    dhanuconfi

    Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    මේක තමයි tric1 doctors ලගේ අවම OTගන්න කෙනාගෙන් OT එක පැයකට රුපියල් දාහකට වැඩි seniority සහ grade1 අනුව එතනින් එහාට යනවා දවසට පැය හතරක් කියන්නේ රු.4000 සිටි ඉහලට වැඩීමක් එහෙම තමයි මසකට 41000 සිට හැත්තෑ අට දහස් ගණනක් වෙනකන් පඩි වැඩි වෙනවා කියන්නේ.
    අනෙක් කාර්යමණ්ඩලවලට පැයකට දෙන්නෙ රුපියල් එකසිය පනහේ සිට ඉහලට ඒගොල්ලො පැය සීයක් කරත් හම්බෙන්නෙ 15,000 සිට ඉහලට..

    ඩොක්ටර්ස්ලා ඕටී එක වැඩි කරගන්න ගේම ගහන්නේ ඒකයි.

    ඩොක්ටර්ස්ලා ඕටී වැඩිකරගන්න ප්‍රතිශතයකට අනිත් කාර්ය මණ්ඩලය වැඩි කරා කියලා අනිත් කාර්යමණ්ඩලය අයට පඩි වැඩිවීමක් වෙන්නේ නැහැ.....
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    එතකොට මේ වෙලාවේ 227 කට පුක තියන්න සැප ප්‍රාඩෝ ගෙන්වන එකයි තෙල් මිල වැඩි කරන එකයි කමක් නැද්ද ?:rolleyes:

    එතකොට මේ වෙලාවේ 227 කට පුක තියන්න සැප ප්‍රාඩෝ ගෙන්වන එකයි තෙල් මිල වැඩි කරන එකයි කමක් නැද්ද පොන්න ඇරෝසන් ?:rolleyes: (2)

    :eek: Erozan ta missing wennath puluwan :P