බස් ස්ට්‍රයික් එක සාධාරණයි

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    බස් ස්ට්‍රයික් එක සාධාරණයි

    මම නම් කියන්නේ බස් ස්ට්‍රයික් එක සාධාරණයි නිමල් සිරිපාල ටයි රවීටයි ඔනේ විදියට නීති හදන්න දෙන්න බෑ මේක බලෙන් මිනිස්සුන්ගේ පිට පටවන එක වැරදියි වේගසීමාවන් වලට දඩ කොල ගහනවානම් සිසිටිවි දරිශන වලින් වේග සීමාවන් හදුන ගෙන දඩපත නිවැරදි ලෙස දෙන්න ඔනේ ඒ විදියට දෙනවා නම් ලක්ෂය ගැහුවත් කමක් නෑ (නිසිලෙස වේග සිමා නිර්ණය කීරිමකින් පසුව)වමෙන් ඉස්සර කරන එකට දඩ ගැහුනට කමක් නෑ ඒ ඒ අවස්තා අනුව නිතිය විග්‍රහ කරලා නැතුව පොලිස් කාරයට ඔනේ විදියට ඒ වෙලාවදි දඩ කොල ගහන්න දෙන්න බෑ එතකොට මේක මා‍ෆියාවක් වෙනවා අන්තිමට නිතිය දඩ ගෙවන මනුස්සයත් අතයටින් සල්ලි දීලා නීතිය නමනවා.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ලොකු සුනාමියක් ඇවිත් ඔක්කොම හොදගෙන ගිහින් අලුතෙන් පටන් ගත්තොත් ඇරෙන්න. මේක ගොඩ දාන්න පුලුවන් එකෙක් සම්මත්ජාතියට මේකේ පහල වෙන්නේ නැ.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    :හ්ම්ම්: :හ්ම්ම්:
    :)
    kiyana eka attta
    :rolleyes:
    true...

    ape rate owa wenne nene ban

    එකනේ වෙලා තියෙන්නේ කිසිම දෙයක් හොයලා බලන්නේ නැතුව නීති දානවා දවස් දෙක තුනක් ස්ට්‍රයික් කලාට පස්සේ අර ඉල්ලපුවා ඔක්කෝම දෙනවා .කොහෙන් ගියත් අහිංසක මිනිස්සු තමයි තැලෙන්නේ.
     
    Evo X

    Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    ලොකු සුනාමියක් ඇවිත් ඔක්කොම හොදගෙන ගිහින් අලුතෙන් පටන් ගත්තොත් ඇරෙන්න. මේක ගොඩ දාන්න පුලුවන් එකෙක් සම්මත්ජාතියට මේකේ පහල වෙන්නේ නැ.

    :yes::yes:
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    කොයී ස්ට්‍රයික් එකත් 50% සාධාරණයි. එත් දවසකට 8ක් මග මෑරෙන රටක් මේක.. එකත් අමතක කරන්න එපා.
     
    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    ලොකු සුනාමියක් ඇවිත් ඔක්කොම හොදගෙන ගිහින් අලුතෙන් පටන් ගත්තොත් ඇරෙන්න. මේක ගොඩ දාන්න පුලුවන් එකෙක් සම්මත්ජාතියට මේකේ පහල වෙන්නේ නැ.

    දුක තමයි බන්
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ලොකු සුනාමියක් ඇවිත් ඔක්කොම හොදගෙන ගිහින් අලුතෙන් පටන් ගත්තොත් ඇරෙන්න. මේක ගොඩ දාන්න පුලුවන් එකෙක් සම්මත්ජාතියට මේකේ පහල වෙන්නේ නැ.

    එහෙම වෙනවා නම් හොදයි .
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,617
    113
    kari ponna priywat bus hukannala kota kota ape kale kanawata ban hari nam dada ghanna ona okunta.
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,831
    1,444
    113
    ගෙදර
    ලොකු සුනාමියක් ඇවිත් ඔක්කොම හොදගෙන ගිහින් අලුතෙන් පටන් ගත්තොත් ඇරෙන්න. මේක ගොඩ දාන්න පුලුවන් එකෙක් සම්මත්ජාතියට මේකේ පහල වෙන්නේ නැ.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කොයී ස්ට්‍රයික් එකත් 50% සාධාරණයි. එත් දවසකට 8ක් මග මෑරෙන රටක් මේක.. එකත් අමතක කරන්න එපා.

    එහෙනම් සමික්ෂණයක් කරන්න ඔනේ අනතුරු වැඩි වෙන්නේ මොන වැරදි නිසාද කියලා බීලා එලවන ඒව ,වාහන බලපත්‍ර නැති එවට ලක්ෂය ගැහුවත් කමක් නෑ හැබැයි ඇගේ තියෙන ඇල්කොහොල් ප්‍රතිශතය සදහන් කරන්න ඔනේ මොකද සමහර බෙහෙත් ඡාති තියෙනවා ඇගේ ඇල්කොහොල් වැඩි වෙන. එව හරියට විග්‍රහ කරන්න ඔනේ රු 25000 දඩයක් කිව්වාම ලංකාවේ වගේ රටක මිනිස්සුන්ට දරන්න බෑ ඒක හින්දා දඩ මුදල් වැඩි කිරිම සාධාරණව කරලා ඉහත වැරදි කරන අය සමාඡ සේවයේ යොදවන්න ඔනේ දඩුවමක් විදියට පාරවල් අතු ගාන්න කුණු අදින්න ,පාසල් සුද්ද කරන්න සතියක කාලයක් විතර .
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    rmv aken license dena widiya ithin api dannawa ne bn....
    කොයී ස්ට්‍රයික් එකත් 50% සාධාරණයි. එත් දවසකට 8ක් මග මෑරෙන රටක් මේක.. එකත් අමතක කරන්න එපා.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එහෙනම් සමික්ෂණයක් කරන්න ඔනේ අනතුරු වැඩි වෙන්නේ මොන වැරදි නිසාද කියලා බීලා එලවන ඒව ,වාහන බලපත්‍ර නැති එවට ලක්ෂය ගැහුවත් කමක් නෑ හැබැයි ඇගේ තියෙන ඇල්කොහොල් ප්‍රතිශතය සදහන් කරන්න ඔනේ මොකද සමහර බෙහෙත් ඡාති තියෙනවා ඇගේ ඇල්කොහොල් වැඩි වෙන. එව හරියට විග්‍රහ කරන්න ඔනේ රු 25000 දඩයක් කිව්වාම ලංකාවේ වගේ රටක මිනිස්සුන්ට දරන්න බෑ ඒක හින්දා දඩ මුදල් වැඩි කිරිම සාධාරණව කරලා ඉහත වැරදි කරන අය සමාඡ සේවයේ යොදවන්න ඔනේ දඩුවමක් විදියට පාරවල් අතු ගාන්න කුණු අදින්න ,පාසල් සුද්ද කරන්න සතියක කාලයක් විතර .
    කමියුනිට් සර්විස්, පැරොල්, ප්ලිඩ් ගිල්ටි ඔෆ් ද රෙකොඩ්, පර්මනන්ට් රෙකොඩ්ස් මේවා ලන්කාවට ගේන්න ඔනා නීති. වැඩේ තියෙන්නේ ගොඩක් බටහිර නීති සල්ලි තියන එකාට සල්ලි වලින් ගොඩ දාගන්න පුලුවන් නීතියානුකුලව. ලන්කාවට ඔවා ගෙනාවොත් වෙන්නේ එකසිය ගානට කැගහනවා නීතිය පොසතාට එක විදියක් කියලා. උදාහරනෙකට කොලු කමට අවුරුදු 10=14දි පාරේ යන වාහනේකට ගලක් ගැහුවා කියහන්කො, ඒක ප්ලීඩ් ගිල්ටි කරලා කම්පන්සේශන් ගෙවලා පර්මනට් රෙකොඩ්ස් වලින් අයින් කලහැකි සල්ලි තියේනම්. ඒක නීතියානුකුලයි, යුඇස් කැනඩාවල. සල්ලි නැති එකෙකුට වෙන්නේ ඒ වරද පර්මනට් රෙකොඩ්ස් වල ජිවිතාන්තය දක්වා තියනවා. එහෙම උනාම කොලෙජ් ඇප්ලිකේශන් එකේ ඉදන් ජොබ් ඉන්ටවිව් වෙනකන් ඒක පෙන්නනවා වැරැද්දක් හැටියට ප්‍රයර්. ලන්කාවේ ඔක කලොත් හිතගන්න පුලුවන්නේ තත්වේ..
     
    එහෙම දඩ ගෙවලා බේරෙන්න බැරි විදියට හදන්න ඔනේ කොයි කාට වුනත් දඩුවම ඒකයි.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    වැරදි කරන එවුන් කොහොමත් නිති වැඩි වෙනවට කැමති නැ බන්..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එහෙම දඩ ගෙවලා බේරෙන්න බැරි විදියට හදන්න ඔනේ කොයි කාට වුනත් දඩුවම ඒකයි.
    නැ බන්. ඒක වැරදි නැ බන්. නීතියේ කියලා නැනේ උබ කලු නිසා උබට මේ වරප්‍රසදය නැ. උබ සුදු නිසා උබට මේ වරප්‍රසාදය තියනවා කියලා. නීතියේ කියන්නේ උබ කලුද සුදුද බ්‍රවුන්ද වැඩක් නැ. මෙන්න ගාන.. මේක ගෙවන්න පුලුවන්නම් උබේ ජාතියෙන් ජන්මෙන් වැඩක් නැ. එහෙම උනාම මිනිස්සු හැදෙනවා බන්. දුප්පත් නිසා මේ වැරැද්දට සහනයක් කියලා දුන්නම වෙන්නේ, දුප්පත් එකා බලන්නෙම තමන්ගේ දුප්පත් කම විකුනලා ජිවත් වෙන්න. හැම වැරැද්දටම නෙමෙයි බන්. මිනිමැරුවොත් සල්ලි දිලා සල්ලි තිබ්බා කියලා බේරෙන්න බැ නමුත් ස්මොල් ක්ලේම්ස් කොට් එකට යන්න පුලුවන් වැරදි වලදි. මේ ක්‍රමේ ඉතා සාර්තකයි බන්. දැන් බලපන් ඔය ක්‍රමේ ලන්කාවේ ඔය 25000 සිද්දියටම අදාලව. කොච්චර උනත් දැන් බස් එකක එකෙක් ඉරක් කපන්නේ නැනේ. ඒ ඌට ගෙවාගන්න බැරි ගානක් නිසානේ. ගෙවාගන්න පුලුවන් එකා ඉරි කැපුවා කියහන්කො ඒ ඌට පුලුවන් නිසානේ ගෙවන්න නැතුව බස්කාරයගේ රස්සාව පහත් නිසාවත්, දොස්තරගේ රස්සාව ඉහල නිසාවත් නෙමෙයිනේ. ඔන්න ඔය පරතරය තමා බන් සමාජෙක තියෙන්න ඔනා. දොස්තරගේ රස්සාවත්, බස්කාරයගේ රස්සාවත් සමාන වෙන්න ඔනා ක්‍රය ශක්තියෙන් මිසක උපාදියෙන් නෙමෙයි.
     
    Black Racer

    Member
    Nov 28, 2016
    84
    10
    0
    beela elawana ekatanam 25000 neme 100000 gahuwath kamak na. eth ariyata wega seema daala nathi danuwath nokara high speed allana ekanam waradi.

    ita kalin ehenam hama parakama pahadiliwa wega seema satahan karala thiyenne one.
     
    2PJ1t7.png