නර්ස් කෙනෙක් බඳින එක අවුල්ද?

පුරවැසියා

Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    නර්ස් කෙනෙක් බඳින එක අවුල්ද? සමහරු කියනව නර්ස්ලට ලෙඩ්ඩුන්ගෙ ප්‍රශ්ණ අහල අහලා ප්‍රශ්ණ එහෙම ලොකුවට ගන්නෙ නැහැ කියලා! ඒක ඇත්තද? නර්ස්ලට රෑ වැඩ වැටුනම ඉක්මනට ඩිප්‍රස් වෙන කතාව ඇත්තද? නර්ස් කෙනෙක් බැඳපු කෙනෙක් ඉන්නවා නම් උත්තරයක් දාන්න​

    හම්මේ නර්ස් කෑලි නම් එපා වගේ! ඒකිට ඕටී නොකර බැහැලු! ශේප් එකේ බැහැ කියලා දාලා නිකා ඉන්න එක ඇඟට ගුණයි වගේ!
    උදව් කරපු සේරටම තෑන්ක්ස්!
     
    Last edited:

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    gov nam aulak na
    hoda salary ban
    anika 365 sema hospital eke inna balanne OT gahanna
    ubata nidahase inna puluwan gedara
    kotu deka tunak atulenma watunath wadiya hitanna epa hamoma ehema nane
    lamai ehema labena kota niwadu labenawada? OT ma karalath wadak naha ne bun gedara inna epai
    Doctor ekka kotu paninawa..ubata gdrta wela redi hodanna wenne 😁😁😁😁 එපා යකෝ බදින්න.පිස්සුද? බැරි වෙලාවත් උබේ ලමෙක්ටවත් බදින්න දෙන්න එපා
    doc la ehema karaida bun nurse wechcha paliyata? boru katha da danne naha minissunge
     
    • Sad
    Reactions: Kodiya97

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,107
    10,684
    113
    මම කියන්නම් මචන් මට තියෙන අත්දැකීම ගැන , මගේ හොඳම යාළුවන් දෙන්නක් ( බොක්කේ ෆිට් ) අපි AL කරන කාලේ කෙල්ලෝ ( අහිංසක නිහතමානී ) දෙන්නක් එක්ක යාළුවුනා , පස්සේ කෙල්ලෝ දෙන්නම Nursing ගියා ( බදුල්ලට සහ කඳානට ) . අද මෙන් mobile phone බහුල නොවූ යුගයක මම තමයි කාගේත් සපෝටර් උනේ ( hutchison රන්කතා එකක් මට තිබුන නිසා ) , විශේෂම දෙය ඔවුන් ගේ සිතුම්පැතුම් සහ ආකල්ප ගැන ඉතා හොඳ වැටහීමක් මට තිබුනා.

    අවුරුදු කිහිපයට පසු ඔවුන් කසාද බැන්දා

    වර්තමානයේ මා දකිනා ඔවුන්ගේ හොඳ සහ නරක

    ආර්ථිකමය වශයෙන් ඔවුන් මුලින් සිටි තත්වයට වඩා බොහෝසෙයින් ඉදිරියට පැමිණ ඇත

    Nurse ලා දෙන්නම මැරීගෙන OT කරනවා , කොහොමත් මාසෙකට 150000/= වැඩිය හම්බකරනවා

    husban ලා ළමයින්ගේ වැඩ ටික සහ උයන එක ගෙදර දොරේ වැඩ කරනවා , මොකද wife ගෙදර එන්නේ සමහර දවසට , දවස් එකහමාරක් එකදිගට වැඩකරලා.

    එක්කෙනේගේ පදිංචිය ගම්පලතක, ගමේ අය පොඩ්ඩක් සලකනවලු Nurse ගෙන් hospital එකේදී පොඩි උදවුවක් ගන්න පුළුවන් කියලා හිතාගෙන.

    එක Nurse කෙනෙක්ගේ ඩොකෙක් එක්ක පොඩි ටෙම්පරි වැඩක් ගැන රාවයක් තියෙනවා.

    මළගෙවල් දානේගෙවල් වගේ දේවල් වලට සහබාගිත්වය ඉතා අඩුයි ( Nurse ලා දෙන්නම මැරීගෙන OT කරන නිසා , husband ලා ළමයින්ගේ වැඩ ටික කරන නිසා )

    මා දකින සුවිශේෂී වෙනස නම් AL කරන කාලේ කෙල්ලෝ දෙන්න කන බත් එකෙන් ටිකක් ඉතුරු කරලා පාරේ ඉන්න බල්ලන්ට ගිහින් දානවා , පවු උන් බඩිගින්නේ කියලා , ( අපි බනිද්දී ) නමුත් දැන් මනුස්සයෙකුගේ දුකකටවත් සංවේදී නැති කම.

    මෙලඟදි මම අපේ තවත් ලඟම මිතුරෙකුගේ පුතෙකුට ( අවු 4 ) leukemia සැදී ඇතැයි ඉතාමත් කම්පාවෙමින් පැවසුවිට එක Nurse කෙනෙක්ගේ පිළිතුර වුයේ " ආ ඇත්තද , දැන් ඉස්සරට වඩා ගොඩක් ළමයින්ට leukemia වගේ ලෙඩ තියෙනවා " යන්නයි , ඉන්පසු දැන් treatment කරන්නේ මහරගමින්ද කියා ඇසු ඇයට මම ඔව් කිවය , ඇය ඒ ගැන යලි කිසිවක් කතා නොකලාය. ( අනේ පවු කියා හෝ ඇගේ කටින් පිට නොවුවාය )

    අනෙක් Nurse ගේ ප්‍රතිචාරයද මිට සමානය.

    මා වටහාගත් පරිදි මෙය ඔවුන්ගේ වරදක් නොව , ඔවුන්ගේ වුර්තීය ජීවිතයේදී ඔවුන් නිතරම දකින්නේ මිනිසුන්ගේ දුක් අන්දෝනාය , මෙනිසා ඔවුන්ගේ මානුෂිය හැඟීම් සහ මනුස්සයෙකුගේ දුකකටවත් සංවේදී බව සම්පුර්ණයෙන්ම නැතිවී ඇතැයි මට සිතේ.

    එක Nurse කෙනෙක්ගේ husband කෙනෙක් මා සමග පැවසුයේ ඔවුන්ගේ ලිංගික ජීවිතය පෙර මෙන් සාර්ථක නැති බවත් wife ගේ ඒ පිලිබඳ ආශාව ඉතා පහල මට්ටමක ඇති බවත් මෙය සිදුවුයේ ඇය operation theater එකේ කලක් වැඩකළ නිසාදෝ කියා ඔහුට සිතෙන බවයි.

    මිට අමතරව මට මාගේ Nurse මිතුරියන් මාර්ගයෙන්ම මා සොයාගත් Nurse girl friend කෙනෙක් සිටි අතර ඇයගේ තත්වයද මීට සමානය ( එයා දැන් වෙනකෙනක් බැඳලා )

    මගේ පුද්ගලික මතය නම් , මගේ බිරිඳ රැට මගේ ළඟ සිටිය යුතුය , බිරිඳ විසින් ගෙදර දොරේ වැඩ කිරීම සහ බිරිඳ විසින් උයන කෑම කෑමට මා කැමතිය, එය ඔබේ මතය නොවීමට පුළුවන
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    "අනිත් පැත්ත හැරිලා නිදාගන්න" කියයි සමහරවිට :rolleyes2:
    Teacher කෙනෙක් ලු බඳින්න හොඳම, එයලා කියන්නේ "ඊයේ නවත්තපු තැන ඉඳන් පටන්ගමු" කියලනේ 🤪

    *සම්පූර්ණ කතාව මතක නෑ, දන්න කෙනෙක් කියන්න
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    husban ලා ළමයින්ගේ වැඩ ටික සහ උයන එක ගෙදර දොරේ වැඩ කරනවා , මොකද wife ගෙදර එන්නේ සමහර දවසට , දවස් එකහමාරක් එකදිගට වැඩකරලා. මගේ පුද්ගලික මතය නම් , මගේ බිරිඳ රැට මගේ ළඟ සිටිය යුතුය , බිරිඳ විසින් ගෙදර දොරේ වැඩ කිරීම සහ බිරිඳ විසින් උයන කෑම කෑමට මා කැමතිය, එය ඔබේ මතය නොවීමට පුළුවන
    apo ehema nam wadak naha
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    Un hena pandithai...hospital walata ena duppath ahinsaka minissutama thuga daala hari oluwen hasirenne..doctor ta ehaa ne kohomath wada karana un :lol:

    Uba asraya karala balala hodanam badapan...rassaawa anuwa manussayage hasireem attitudes wenas wenawa..mokada work stress, deal karana minissu wage dewal nisa

    E arunama lokuwata rassawama anuwa decide karanna epa..after all, kasaade, pawla kiyAnne hama reddama awasane uba hitha sanaseemen tikak sahallu wenna ena thana...eka hithapam...rassawal ada thiyei, heta nathi wwei..owwa hithala balapan
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    .

    එක Nurse කෙනෙක්ගේ husband කෙනෙක් මා සමග පැවසුයේ ඔවුන්ගේ ලිංගික ජීවිතය පෙර මෙන් සාර්ථක නැති බවත් wife ගේ ඒ පිලිබඳ ආශාව ඉතා පහල මට්ටමක ඇති බවත් මෙය සිදුවුයේ ඇය operation theater එකේ කලක් වැඩකළ නිසාදෝ කියා ඔහුට සිතෙන බවයි.
    ඔපරේෂන් තියේටර් වෑඩ කලහම වෙන අවුල මොකක්ද ? මස් කපන කොටන හින්දද?