නර්ස් කෙනෙක් බඳින එක අවුල්ද?

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    Mama angunakolapalessa bun.. thumpanen harila hathampa 10k giyama ahala balahanko Lanka ge gedara koheda kiyala.. umbata Puk Paarak ekka gedaratama aralai

    හප්පා එහෙමද? :lol: ඒ මොකද උබේ නම කියල ගෙදරට යන පාර ඇහුවම පුකේ අරින්නේ? :rofl:

    ඒ පැත්තේ උන් පුරුද්දට උබල ගෙදර යන එන කොට පුකේ අරිනව වගේ :sorry: :lol:
     

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    මගෙ හොඳම යාලුවෙක් ඉන්නවා නර්ස් කෙනෙක්.මගේ හොඳම යාලුවගෙ කෙල්ල.ගතිගුණ පට්ට හොඳයි.උදව්වක් ඉල්ලුවොත් බොක්කෙන් උදව් කරනවා.කොල්ලටත් පට්ට ආදරෙයි.කොටු පනින උන් කොහෙත් ඉන්නවා.අනික වැඩිය ඕටී කරන් නැත්තම් රෑ වැඩ තියෙන්නෙ මාසෙකටම දවස් දෙක තුනයි.ඔය නර්ස්ල ගැන සියල්ල දත්ලා වගේ කියවන්නේ හත්මුතු පරම්පරාවෙම දන්න අඳුනන නර්ස් කෙනෙක් නැති උන්.චරිතෙ හොඳ නැති උන් කොහෙත් ඉන්නවා.කරන රැකියාව අනුව මිනිහෙක් හෝ ගෑනියෙක් බඩුවක් වෙන්නෙවත් වටේ යන්නෙවත් නෑ.ගතිගුණ හොඳයි නම් චරිතෙ හොඳයි නම් බැඳපන්.
    wenna puluwan.. thaman hariyata haduna nam wena ewun nisa thamange manasa dooshanaya wenne na..
    namuth bahutharayak rallatane yanne...

    dan hithapan lassanata anga wahenna sari andala inna lassana kello kochara innawada..
    oyage yaluwa ta nurse kella patta adarei kiwane, namuth eya wunath lassana kellek anga wahenna decent widiyata hitiyoth harila balaine..(wal kamata newei, lassana prasanna nisa).. namuth kello keedenek try karanwada breast eke kotasak penwanna cleavage penanna? Ayi? anith un karanawa dakala rallata ahu wenawa .. ehema nathan wena kenek ehema karanna polambawanawa..

    ewage thmayi nurse lath balu widiyata hasirenne ayi? work load/pressure nisa newei... un anugatha wenawa menna mehemai katha karanne, menna mehemai lingika sathuta aniyam akarayen awulak nowenna karanne.. onna okai reality eka..
    work pressure eka godak wadi nam ayi nurse kenek wene? kawuruth balahath karayen ehema rassawakata ada dammada?..

    waradda sadaraneekaranaya karanna ba.. thamun danagananna one waradda hada ganna.. ekata thamai poya dawasewath agamika wathawath wala niyalenna kiyanne... under pressure wada kireema, gaman biman nisa busy weema adee dewal nisa api nodanuwathwama track panina nisa thamai manasa relax karagena thamunge adupada hadaganna opportunity ekak hadaganna pansal yanna agamika wathawath wala yedenna bana ahanna kiyanna.. thamanta nopenena waradi adupadu ethakota awaboda karagena hadaganna puluwan..

    podi kale indan danna honda keneknam nurse kenek wenna kalin indala girl friend nam nurse kenek wunata passe rallata yanna nodi thiyaganna help karanna one.. nathan nurse kenekwa set karagannawa kiyanne api danne na ne kohoma charithayakda kiyana eka.. unge wruththiyama un kagena thiyenne.. unge wada nisa
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    පුද්ගලික මතේ නං, ගෑනි දවල් ජොබ් එකක් කරාට කිසි අවුලක් නැති උනත්, කැමති නැහැ හවස් වෙනකල්/රෑ වෙනකල් වැඩ කරනවට. ඒක නිසා නර්ස්ලා හරියන්නෙ නැහැ, මොකද රෑට ලමයි එහෙම බලාගෙන කඩෙන් හරි උයාගෙන කන්න වෙනවා කියන එක මම හෙනම අකමැති වැඩක්

    මගේ නං වයිෆ්ට මම කියලා තිබ්බා මම බඳින්නෙ සෙනසුරාද ඉරිදා වැඩ කරන්නෙ නැත්නම් සහ 5වෙද්දි ගෙදර එන ජොබ් එකකට යනවා නං විතරයි කියලා, ඒක නිසා වීක්එන්ඩ් එකක වැඩට යන්නෙම නැහැ, 5 පහු උනොත් මම ඒ මාසෙට ඒකිගෙ වියදමට දෙන ගාන දෙන්නෑ(ඒක ඒකිගෙ පඩියටම ආසන්න ගානක්) :D
    ගෙදරදි OT කියන වචනෙ ඇහිලවත් නෑ.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    පුද්ගලික මතේ නං, ගෑනි දවල් ජොබ් එකක් කරාට කිසි අවුලක් නැති උනත්, කැමති නැහැ හවස් වෙනකල්/රෑ වෙනකල් වැඩ කරනවට. ඒක නිසා නර්ස්ලා හරියන්නෙ නැහැ, මොකද රෑට ලමයි එහෙම බලාගෙන කඩෙන් හරි උයාගෙන කන්න වෙනවා කියන එක මම හෙනම අකමැති වැඩක්

    මගේ නං වයිෆ්ට මම කියලා තිබ්බා මම බඳින්නෙ සෙනසුරාද ඉරිදා වැඩ කරන්නෙ නැත්නම් සහ 5වෙද්දි ගෙදර එන ජොබ් එකකට යනවා නං විතරයි කියලා, ඒක නිසා වීක්එන්ඩ් එකක වැඩට යන්නෙම නැහැ, 5 පහු උනොත් මම ඒ මාසෙට ඒකිගෙ වියදමට දෙන ගාන දෙන්නෑ(ඒක ඒකිගෙ පඩියටම ආසන්න ගානක්) :D
    ගෙදරදි OT කියන වචනෙ ඇහිලවත් නෑ.

    mageth ohoma thamai...eth ithin 5ta gedara enna puluwan jobs koheda bn thiyenne...wife work karana thanath 4.30 off wenawa..month ends wala habai late wenawa..man max deela thiyenne 7.30...ewa ithin understand karanna wenawa...job ekak karanakota commitments thiyenawa...wifege salary eka use wenne nathi tharam...

    eth eya independent kenek kiyana eka eyata feel wenna nam job ekak karanna one, commitments thiyenna one apita wagema..:)
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    nursela neme rajaye job karana kauruth badinna nam epa. ammata thaththata salakanne na. loku kama. ganu nam kiyanne housewife kenek wenawata wada ganu kenek job ekak karaddi abimanayak thiyenawalu, swadinathwayak thiyenawalu kiyala eka ganunta ehema penunata pirimiyage paththen baladdi maha wadayak oka. wadiya igenagena nathi samanya kellek hoyala kasada badapan. ganu swadeena unama gedara kossak allala athuganawa kiyana ekath madi kamak venawa unta
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    doctor kenek nurse kenek rape karala building eken pahalata thallu karapu case ekak thibba uba ewa danne nadda?

    yako sex kiyana ekata tharaathiram balanne na :no: lassana nam, denna athare spark ekak athi unaanam that's it..:love:

    doctors la kiyanne dewiwaru nemei,,ubage gama koheda? :baffled:
    Sirawata mun hitanne sex karanne badinna romance karanna kiyala.
    Nurse la doctorsla loku gap ekak thiye kiyanne. Seduction walata lesiyine.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,890
    113
    Fantasy
    පුද්ගලික මතේ නං, ගෑනි දවල් ජොබ් එකක් කරාට කිසි අවුලක් නැති උනත්, කැමති නැහැ හවස් වෙනකල්/රෑ වෙනකල් වැඩ කරනවට. ඒක නිසා නර්ස්ලා හරියන්නෙ නැහැ, මොකද රෑට ලමයි එහෙම බලාගෙන කඩෙන් හරි උයාගෙන කන්න වෙනවා කියන එක මම හෙනම අකමැති වැඩක්

    මගේ නං වයිෆ්ට මම කියලා තිබ්බා මම බඳින්නෙ සෙනසුරාද ඉරිදා වැඩ කරන්නෙ නැත්නම් සහ 5වෙද්දි ගෙදර එන ජොබ් එකකට යනවා නං විතරයි කියලා, ඒක නිසා වීක්එන්ඩ් එකක වැඩට යන්නෙම නැහැ, 5 පහු උනොත් මම ඒ මාසෙට ඒකිගෙ වියදමට දෙන ගාන දෙන්නෑ(ඒක ඒකිගෙ පඩියටම ආසන්න ගානක්) :D
    ගෙදරදි OT කියන වචනෙ ඇහිලවත් නෑ.
    හපොයි 🤣🤣
     

    redcat212

    Active member
  • Nov 24, 2020
    139
    104
    43
    meka proposal ekak machan.. mama eyawa lokuwata danne naha habai issara ape game rent ekata hitiyalu..

    me ganu lamaya sahenna lassanai, ekai mama me gana wadiyen unandu wenne
    lamai kare gahan inna nam matath baha bun... epa wei mata

    gedarin set karapu nisa thama mama me tikak passa gahanne
    kella katha karaddi poddak open madi kiyalath hithenawa
    my idea "Don't Do that"