නර්ස් ට 🍑 අරින්න තියෙන්නේ

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,296
    21,271
    113
    පැරණි පෙම්වතා පිරිසක් සමග පැමිණ පහර දී තර්ජනය කර පැලද සිටි රන් භාණ්ඩ කොල්ලකෑවායයි රූමත් හෙද නිලධාරිනියක මවුපියන් සමග පැමිණ සිදුකළ පැමිණිල්ල අසත්‍ය සහ පොලිසිය නොමග යැවීම සඳහා සිදුකළ එකක් බවට අනාවරණය වීමත් සමගම එම හෙද නිලධාරිනිය ඇතුළු සිව් දෙනකු ඒ මොහොතේම අත්අඩංගුවට ගත් ඒ බව

    පිළියන්දල පොලිසිය කියයි.අත්අඩංගුවට පත් වූවන් අතර පැමිණිලිකාර හෙද නිලධාරිනිය ඇයගේ මව, පියා සහ ඥාති සහෝදරයකු වන පාසල් සිසුවකු වන බව පොලිසිය සඳහන් කරයි. කොල්ලකෑ බව කියූ හෙද නිලධාරිනිය පැළඳ සිටි රුපියල් ලක්ෂ 3 ක් පමණ වටිනා අත් පලඳනාව සහ රන්මාලය ඇයගේම නිවස තුළ සඟවා තිබිය දී පොලිස් භාරයට ගැනිණි.

    පෙම් පලහිලව්වක් දුරදිග යාමෙන් ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් පසු දෙපිරිස අතර ගුටිබැට හුවමාරුවක් සිදුව ඇති බව ද පොලිසිය කීය.එම සිද්ධියත් සමගම කඩිමුඩියේ පොලිසියට පැමිණ තිබූ හෙද නිලධාරිනිය ඇතුළු පවුලේ අය පිළියන්දල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව අලුත් ගෙදර මහතා හමුවට පැමිණ පැරණි පෙම්වතා පිරිසක් සමග පැමිණ පහර දී

    රන් භාණ්ඩ කොල්ලකා පලා ගිය බවට පැමිණිලි කරන්නට වූයෙන් ඒ සම්බන්ධයෙන් පොලිසිය දැඩි අවධානය යොමු කෙරිණි.

    අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා තරුණිය ඇතුළු අනෙකුත් පිරිසගෙන් වරින් වර ප්‍රශ්න කිරීමෙන් ඔවුන් පවසන්නේ මුසාවක් බවට විනාඩි කිහිපයක් තුළ දී අවබෝධ කර ගැනීමට පොලිසියට හැකිවී ඇත.අනතුරුව තරුණිය ඇතුළු පිරිස තමන්, තරුණයා ඇතුළු පිරිස නීතියේ රැහැනට හසු කරදීම සඳහා එය ද්වේශ සහගතව පැවසූ බවට පාපෝච්චාරණය කරන්නට වූයෙන්, රජයේ සේවකයෙකුට අසත්‍ය ප්‍රකාශයක් ලබාදීම සම්බන්ධයෙන් තරුණිය, පාසල් සිසුවා ඇතුළු සිව්දෙනාම අත්අඩංගුවට ගත් බව පොලිසිය කීය.

    බිමල් ශශ්‍යාමන් ජයසිංහ‍
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262

    un oka kare geddata awith gahuwarth ekata witharak paminili karoth arunwa allane natuwa indiwi kyana bayata wenna puluwa
    guti bata huwamaru kiyala deyak nha,
    arunawith gahuwa nam gedatta un waradi. arakshawata kriya marga gaththa un waradi nha.
    eth guti bata "huwamaruwak" kiwaam lesi prikashana nha. lankawe neethiya kriyathmaka weeema :lol:.

    hithapan gedarata awith gahala, munwa boru paminili dammata arrest karapu eka wenayi.
    dan arunwa arrest nokara indala , ara podi eka oke paliya ganna giyoth , mokada wenne passe kaleka.
    arunwath gahapu ekata arrest kara nam usawi damma nam, oka godak welawata othanin nawathinawa.
    eth oka wenne naha.
     
    Last edited:

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,296
    21,271
    113
    ඔය පැමිනිල්ල ගාල්ලෙ පොලීසියෙ දැම්ම නම් අරුන්ට ඇපත් නෑ. ගෑනු ඉස්සරහ පුදුම විදියට නැවෙන්නෙ. අනික්ක පැමිනිල්ල මොක උනත් විත්තිය වැරදියී ගාල්ලෙ පොලීසියෙ උන්ට. :lol: :lol: :lol:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,856
    31,096
    113
    මේක හෙන පුදුම වැඩක්. සාමාන්‍යෙන් ඔහොම ලස්සන කෙල්ලෙක් අම්මලා එක්ක අඩාගෙන ඇවිල්ලා දුක කිව්ව ගමන් පොලිසියෙ උන් කොල්ලව ගෙනල්ලා එල්ලලා ගහන්න හදන්නෙ වැරැද්ද කාගෙ උනත්. මෙතන ලොවෙත් ඔය ගහපු කොල්ල එක්ක OIC ගෙ කනෙක්ශන් එකක් ඇති. මුං එන්ට්‍රිය දාන්න ආව ගමන් ඕ අයි සී කාරයාට ශුවර් තියෙන්න ඇති ලොවෙත් අරුං ගැහුවට රත්තරං බඩු උස්සන උන් නං නෙවෙයි කියලා. පස්සෙ අරුන්ට පැමිනිල්ල දාන්න දීලා කොල්ලට කෝල් කරලා අහන්න ඇති තොපි රත්තරං බඩුත් ඉස්සුවද කියලා? අරූ කියන්න ඇති පිස්සුද හිතේ කේන්තියට ගැහුව එක නං ගැහුවා රත්තරං බඩු තියා ඇල්පෙනිත්තක්වත් ගත්තෙ නෑ එහෙම ගන්න උන් හිගන්නොත් නෙවෙයි කියලා. ඊටපස්සෙ කියන්න ඇති උන් මොනවා උනත් ගේකට පැනලා ගහපු එක වැරැද්දක් හින්දා ඒක ශේප් කරල දෙන්න කියලා. පස්සෙ ඕ අයි සී කාරයා ඌ ඒක බලාගන්නං කියලා ඇවිල්ලා අරුන්ට තග දාලා බය කරලා ඇත්ත අහගන්න ඇති. පස්සෙ උන්ව හොදටම බය කරලා ඇරෙස්ට් කරන්න ඇති. මොකද දැන් ඇපයක් හරි ගත්ත ගමන් පුලුවන් ඉක්මනට උන්ම පැමිනිල්ල ඉල්ලා අස් කරගන්න නිසා