නර්ස් නෝනට කරවල කුරියෙක් තෑගි දුන්න. පේෂන්ලගෙන් තෑගි ගන්න බැ කිවුව. තරහ ගිය පාර කරවල කුරියගෙන් ගැහුව මැරෙන්ඩම. මාවත් එලෙව්ව එළියට. දැං ඉස්පිරිතාලෙ ගේට්ටුවෙන් ඇතුල් වෙන්ඩ මටයි, තාත්තටයි දෙන්නටම තහනං.
හෙට උදෙ මසින යනව කිව්ව බලන්ඩ.
හෙට උදෙ මසින යනව කිව්ව බලන්ඩ.

