නර්ස් නෝනට කරවල කූරියෙක් තෑගි දුන්න

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,105
    7,311
    113
    Narcissistic Sociopath Manipulator
    නර්ස් නෝනට කරවල කුරියෙක් තෑගි දුන්න. පේෂන්ලගෙන් තෑගි ගන්න බැ කිවුව. තරහ ගිය පාර කරවල කුරියගෙන් ගැහුව මැරෙන්ඩම. මාවත් එලෙව්ව එළියට. දැං ඉස්පිරිතාලෙ ගේට්ටුවෙන් ඇතුල් වෙන්ඩ මටයි, තාත්තටයි දෙන්නටම තහනං. :( හෙට උදෙ මසින යනව කිව්ව බලන්ඩ.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,863
    31,101
    113
    යකෝ නර්ස්ට මැරෙන්ඩ ගහලත් පොලීසියෙන් ඇල්ලුවෙ නැද්ද තෝව 🤣
     
    sirimal1

    Well-known member
  • Jun 7, 2017
    341
    394
    63
    Battaramulla
    නර්ස් නෝනට කරවල කුරියෙක් තෑගි දුන්න. පේෂන්ලගෙන් තෑගි ගන්න බැ කිවුව. තරහ ගිය පාර කරවල කුරියගෙන් ගැහුව මැරෙන්ඩම. මාවත් එලෙව්ව එළියට. දැං ඉස්පිරිතාලෙ ගේට්ටුවෙන් ඇතුල් වෙන්ඩ මටයි, තාත්තටයි දෙන්නටම තහනං. :( හෙට උදෙ මසින යනව කිව්ව බලන්ඩ.
    Wtf :baffled:
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,301
    1
    59,394
    113
    Kaduwela
    ගැහුව මැරෙන්ඩම™ Supremacy

    HWkrATx.png