නරිකේලා_කොක්ටේල්

don03

Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    නරිකේලා_කොක්ටේල්

    නරිකේලා කියන්නේ DCSLඑකෙන් ආපු අලුත්ම arrack එක.. arrack කිව්වට මේක arrack එකක්ම නෙමයි, කොක්ටේල් base එකක්. එ කියන්නේ එක එක සෑර බීම ජාති කලවම් කරලා එක එක රසට හදාගන්න ගන්න ප්‍රදානම ingredient එකක්. සන්ස්කෘත භාශාවෙන් පොල් වලට තමයි නරිකේලා කියන්නේ


    10.png


    අපි මෙච්චර කල් cocktails බිව්වේ එක එක foreign බීම ජාති කලවම් කරලනේ.. ඒත් දෑන් අපිට පුලුවන් මෙක use කරලා අපේම arrack වර්ග වලින් රසවත් බීම ජාති හදාගන්න.. මේ තියෙන්නේ හදාගන්න පුලුවන් වර්ග කිහිපයක්.. arrack බිව්වේ නෑති උනාට කමක් නෑ මේව පොඩ්ඩක් ට්‍රය් කරල බලන්න.. කොල්ලෙක් උනාම හෑම දෙයක්ම ට්‍රය් කරා කියලා කිසිම පාඩුවක් වෙන්නෙ නෑ..:D

    මේකේ alcohol percentage එක 25% :lol: බෝතලයක් වෙන්නේ රුපියල් 850/=


    anrga.jpg


    ridhmaya.jpg


    wishmaya.jpg


    repikana.jpg


    expess.jpg


    kolada.jpg



    හොදයිනම් ඉතින් රෙප් දෙන්න..:)
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    නරි කැලේට එහා පැත්තේ හිරි කැලේ ඕවා හදනවා මම ඇස්දෙකෙන්ම දැක්කා ඒකයි ඕවට නරිකේලා කියලා නම දාලා තියෙන්නේ:P
    jest joke machan මරු නමක් දාලා තියෙන්නෙ thanks:lol: