නරි අඩි සහ කොලු අඩි 🦊🧒

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,305
    30,047
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මා මිත්‍ර නරි, කන්න දෙයක් නැතිව මාව බලලා ගිහිං. 🦊🦊🧒

    1612833814817.png

    1612833861222.png

    1612833902960.png

    1612834043700.png
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,047
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අඩෝ කෙන්යාන්වේ නේද ඉන්නේ.. චීටෙක් , සිංහයෙක් එහෙම එන්නේ නැද්ද උබලෑ ගෙවල් පැත්තට ? :rolleyes:

    ඇමසියගෙන් තමයි අහන්න ඕන🤣🤣 ඌත් යූකේ යූකේ ගගා ඉඳලා දැන් කෙන්යලු ඉන්නේ🤣


    හඳේ මතුපිට වගෙ. මේ කොහෙද?

    🇰🇪 බං
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,047
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හිමේ නම ලියලා දෙනවද😂😂😂😂
    10$ බෑන්ක් කරලා නඹ ලියල තියපං🤣

    beach ekakda

    පාර මචං. කොලුවගේ ෆොටෝස් ටිකකුත් දාන්න ගිහිං දැම්මේ නෑ. 😶