ඊයේත් මම් දැක්ක යක්ශ ගැනියෙක්ව පෙන්නනවා රස කර කර.. ඒ ගැනී ලමයා ඉපදුනු වෙලාවෙම වත්ත පහල කෙසෙල් පදුරක් ලග වල දාලා, ඒකි කසාද නොබැදපු එකියක්ලු.. අම්මපා වලත්තකමේ යන්න හොදා, දරුවා තමා ඒකට පලි.. අදයාපනයක් නැති කම බන්.. ඉස්කොලවල ඉන්ගිරිසි උගන්නන්න කලින් ලින්ගික අදයාපනයක් දෙන්න ඔනා, ඔය යන එවුන්ට ලමයි නොහදා ඔය කෙලින මගුලක් කෙලින්න උගන්නන්න ඔනා.. ඔක වහලා, ලින්ගිකත්වය බයානක ගොනි බිල්ලෙක් විදියට කතා නොකර සිටිමෙන් තමා මේ වගේ විපත් සිද්ද වෙන්නෙ..
මචන් උඹලට මතකද අර ඉන්දියාවේ මෙඩිසින් කරපු කෙල්ල රේප් වෙච්ච සීන් එකේදී ඉන්දියාවේ එක මීඩියා එකක් වත් කෙල්ලගේ එක තොරතුරක් වත් අවුට් කලේ නෑ. බට් කෙල්ල මැරුණට පස්සේ කෙල්ලගේ තාත්තා ම මේ දේවල් ආයේ නොවිය යුතුයි කියලා තොරතුරු හෙළි කලා...
උඹලට මතකද අර ලංකාවේ පොඩි කොල්ලෙක් හරක් හොර කමක් කළා කියලා අයිතිකාරයා ඇවිත් ගස් බැඳපු එක ස්වර්ණවාහිනිය අර අහිංසක කොල්ලගේ මූණත් එක්කම පෙන්නුවා. ඒ කොල්ල කොහොමද බන් ආයේ රෙද්දක් ඇඳගෙන ස්කොලේ යන්නේ? අපි නම් ඒ අතින් අන්තිමයි මචන්....

මේ වගේ නරුමයන්ගේ නිව්ස් දාන එකට නම් මම පෞද්ගලිකව විරුද්ධයි. 






ලුණු දෙහි වගෙ ලුණු-පයි!