^ නරුම පියෙක් - කාලකන්ණි හු*තේක් ^

K9 - X

Member
Mar 8, 2012
176
30
0
][ HiDDeN - www.elakiri.com ][
^ නරුම පියෙක් - කාලකන්ණි හු*තේක් ^

13න් හැවිරිදි තම දියණිය අවුරුදු 8ක් පුරා කෙළෙසූ නරුම පියෙක් බන්දනාගාරයට

16498979-child-abuse-470x303.jpg

පානදුර මාදුපිටියේ පදිංචි සිවුදරු පියෙකු වන මොහු වයස අවුරුදු 13ක් පමණ වන තම වැඩිමහල් දියණිය දුෂණය කර ඇත. අසභ්‍ය චිත්‍රපට හා සගරා පෙන්වමින් විටින් විට අවුරුදු අටක් තිස්සේ මෙම දැරිය දුෂණයට ලක් කර ඇති අතර, පානදුර පොලිසිය වෙත ලැබුණු රහසිගත තොරතුරකට අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.පානදුර වැඩ බලන මහේස්ත්‍රාත්වරිය ඉකුත් 19වන දින දක්වා මොහු රක්ෂිත බන්දනාගාර ගත කර ඇති අතර සැකකරු අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ඔහුගේ නිවසේ තිබී උපත් පාලන කොපු 7ක් හා අසභ්‍ය සගරා කීපයක්ද සොයාගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.

මැයගේ මව විදේශ ගතවූ පසු අනෙකුත් සොයුරියන් තිදෙනා බලාගෙන ඇත්තේ මෙම දියණිය හා ආච්චි අම්මා වන අතර, ආච්චි අම්මා නිවසේ නැති අවස්ථාවන් වලදී තම පියා විටින් විට තමා සමග ලිංගිකව හැසිරුනු බව පොලිසියට පවසා ඇත. දැනට පානදුර පෞද්ගලික රෝහලක මෙම දැරිය ප්‍රතිකාර ලබමින් සිටින අතර මේ ගැන වැඩි දුර පරීක්ෂණ කටයුතු පානදුර අපරාද විමර්ශන අංශයේ ස්ථානාදිපති ඉන්ද්‍රජිත් මහතාගේ උපදෙස් පරිදි ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් සිදුකරනු ලබයි.

:( මොනවද බං මේ වෙන්නේ රටේ ?????????

source -

logo.png
 
Hi Elakiri

Member
Oct 29, 2011
2,692
90
0
මේ වගේ නරුමයෝ අතරේ තමන්ගේ ලෙයින් ජාතක වෙච්ච දරුවෝ වෙනුවෙන් දහ දුක් විඳින පියවරු අනන්තවත් ඉන්නවා...
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මට හිතුනා ලිපිය කියවන්න කලින් අම්මා පිටරට ඇති කියලා.. ඕක මේ ලංකාවෙ ඉන්න මෝඩ, පණ්ඩිත අම්මන්ඩිලගෙ වැරැද්ද බං.. කොච්චර කට කැඩෙනකන් කිව්වත් පිටරට හැත්තගෙ ඉඳුල් හෝඳන්න, පරවැඩ කරන්න යන්නෙපා කියලා උන් තඹේකට මායිම් නොකර යනවනේ.. ඒ මදිවට පිටරට ගියාම ගෑණුන්ට වෙන දේවල් දැක දැකත් දැන දැනත් උන් ඒකමනේ කරන්නෙ.. ඔය පිටරට යන හැම ගෑනියෙක්ටම එහෙදි උන්ගෙ අතින් ශොට් එක ලැබෙනවා.. එකෙක්ගෙන් නෙමෙයි පවුලෙ ඉන්නෙ පිරිමි පහ නම් පස්දෙනාම වැඩේ දෙනවා.. ඒකෙ ආයෙ හෝදන්න දෙයක් නෑ..

    දැන් මට බනියි නැතිබැරිකම නිසා නේද යකෝ උන් පිටරට යන්නෙ කියලා.. යකෝ මේ සිරි ලංකාවෙ මෙච්චර රස්සා තියෙද්දි උන්ට බැරිද උදේ ගිහින් හවස එන රස්සාවක් හොයාගන්න.. විශේෂයෙන් ගෑණු දරුවො ඉන්න අම්මන්ඩිලට..? දරුවන්ට, තමන්ගෙ මිනිහට ආදරේ ගෑනියෙක් කවදාවත් උන්ව තනි කරලා දාලා වෙන රටක වැඩට යන්නෙ නෑ.. එහෙම යන්නෙ උන්ට දරුවො, මිනිහා එපා නිසා.. ඒකයි එකම හේතුව..

    ජීවිතේ කියන්නෙ සල්ලි නෙමෙයි.. සතුටත් තියෙන්න ඕන..

    මේ කාලකන්නියා නම් මරලත් මදි.. හැබැයි ඕක ගෑනිගෙත් වැරැද්ද..
     
    • Like
    Reactions: K9 - X

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala

    හැබැයි ඕක ගෑනිගෙත් වැරැද්ද

    aniwa mcn :yes::yes::yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    ඔව් උබ කිව්වා වගේ ඔයිට කලින් ඔනා තරම් මේ වගේ සිද්දි වෙල තියනව, මට මතකයි එක සිද්දියකදි පොලිසියේ උන් අහපුවහම ඇයි මෙහෙම කලේ කියලා ඒ මිනිහා කියලා තියෙන්නෙ, ලමයා දැක්කම ගැනි මතක් උනා කියලා, අනේ මන්දා එහෙමත් වෙනවද කියලා, ඒත් කසිප්පු බීගෙන ඉන්න මිනිස්සු ඉන්න ගැනු නම් රට යන්න කලින් දෙපාරක් හිතන්න ඔනා.. රැට බීගෙන ආපුවහම ලමයා පේන්නෙත් ගැනි වගේ තමා.. සක්කිලි, මුන්ව උල තියන්න ඔනා..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් උබ කිව්වා වගේ ඔයිට කලින් ඔනා තරම් මේ වගේ සිද්දි වෙල තියනව, මට මතකයි එක සිද්දියකදි පොලිසියේ උන් අහපුවහම ඇයි මෙහෙම කලේ කියලා ඒ මිනිහා කියලා තියෙන්නෙ, ලමයා දැක්කම ගැනි මතක් උනා කියලා, අනේ මන්දා එහෙමත් වෙනවද කියලා, ඒත් කසිප්පු බීගෙන ඉන්න මිනිස්සු ඉන්න ගැනු නම් රට යන්න කලින් දෙපාරක් හිතන්න ඔනා.. රැට බීගෙන ආපුවහම ලමයා පේන්නෙත් ගැනි වගේ තමා.. සක්කිලි, මුන්ව උල තියන්න ඔනා..

    ඒක තමා බං කියන්නෙ.. මුලින්ම ඔය කාලකන්නි අම්මණ්ඩිලට ගහන්න ඕන මැරෙනකන්.. එතකොට හරි.. මෙහේ දරුවො වදලා වදලා උන් යනවා මිනිහවත් තනි කරලා දාලා තම්බියොන්ගෙ පයි කොත්තු කන්න.. එහේ ඉන්නෙ අවුරුදු විස්සෙ තිහේ කෙල්ලො වගේ ඩෙනිම් ගහලා ෆැෂන් කර කර.. මෙහේ අහිංසක දරු පැටව් දුක් විඳිනවා.. කන්න බොන්න නැතුව.. මුන් වගේ අම්මලට හෙන හතම ගහනවා බං..

    මිනිස්සු බිව්වම සත්තු වෙනවා බං.. අනිත් හේතුව උන්ගෙ හැඟීම් පිටකරගන්න විදියක් නැති වුණාම උන් පිස්සො වෙනවා.. ගොඩක් එවුන් වෙන ගෑනු කසාඳ බඳිනවා.. එතකොටත් අර දරුවො අනාතයි.. උන්ට කන්න බොන්න නැති වුණාම උනුත් පිස්සො වෙනවා.. අන්තිමට උන් වැරදි පාරෙ යන්න ගන්නවා.. කොල්ලො නම් කුඩු විකුණන්න වගේ දේවල් වලට.. කෙල්ලො නම් ඇග විකුණලා හරි සල්ලි හොයාගන්නවා.. ඔන්න ඕකයි අවසානය.. අම්මා ලංකාවට එනකොට පවුලම විනාසයි.. ඕකට හොඳ සිංදුවක් තියෙනවා.. උඹ අහලත් ඇති..

    නෙළන්නට ගිහින් ඵලවැළ ගෙනෙන්නම් ඉතිං බරටම
    අනේ දරුවනේ නාඬන් කියූ අම්මලා
    සත් සමුදුරෙන් එහා බැසගෙන සිත් තොසින් නොවේ මැරි මැරි
    කප්පරක් කිලිටි උන් ළඟ වැටී උල උලා

    මත් එවුන් ඇවිත් එතකොට
    අත්දෙකින් අරන් හනිකට
    එක්කරන් ගොහින් දරුවන් වනේ තනිකරා
    පොඩි එවුන් වනේ තනිකරා

    හිස් අතින් එහෙන් එනකොට
    සත් මහල් උඩින් බැසගෙන
    සත් පියුම් මෙහේ තැන තැන අනේ පරවෙලා
    සත්පියුම් මෙහේ පරවෙලා

    -------------------------

    මාත් මහලොකු සල්ලිකාරයෙක් නෙමෙයි බං.. දුප්පත් පවුලක ඉපදිච්ච එකෙක්.. එහෙනම් අපේ අම්මටත් තිබුණා අපිව දාලා රට යන්න.. කවදාවත් එහෙම පිටරට යන කතාවක් විහිලුවටවත් කියලා නෑ.. කන්න නැතුව බඩගින්නෙ හිටියත් අපි තුන්දෙනාට අපි තුන්දෙනා නැතුව ඉන්න බෑ බං.. මැරෙනවා නම් තුන්දෙනාම එකට මැරෙනවා..:love:

    ලොකුකම් කියනවා නෙමෙයි මං ජොබ කරන්න ගත්තට පස්සෙ තමා පවුල ගොඩ දැම්මෙ.. ගෙවල් දොරවල් හදලා.. ඒ ගැන මං සතුටු වෙනවා බං..:)

    අපේ අම්මා, තාත්තයි මායි ගෙදරට එනකන් කන්නෙත් නෑ.. හැන්දෑ වෙනකන් වුණත් බඩගින්නෙ ඉන්නවා.. තාත්තයි මායි කෑවම තමා එයා කන්නෙ.. මට මගේ අම්මා ගැන ආඩම්බරෙන් කතා කරන්න පුළුවන් බං.. කවදාවත් තාත්තා එක්ක හබෙන් බස් වීමක්වත් වෙලා නෑ.. මං ඉපදිච්ච තාක්කල්..:love:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනේ දෙයියනේ....ඇස් වලට කඳුලු එනවා.මේ අහින්සක චූටි දූපැටියා වයස අවු.5 ඉඳන් මේ නරුමයට බිලිවෙලා තියෙන්නේ..මේ අම්මා කියන ගෑනිගෙ අතේ සම්පූර්ණ වැරැද්ද.මේකෙ සඳහන් වෙලා නැහැ අම්මා කොයි කාලෙද රට ගියේ කියලා.නමුත් මම හිතන්නේ සිවුදරුවන්ගෙන් වැඩිමහල් දරුවා කිව්වම අම්මා ලංකාවෙ ඉඳිද්දිම මේ විදිහට මේ චූටි දූ දූශණය වෙන්න ඇත්තෙ...මෙහෙම අපරාධකාරයොන්ට දෙන්න පුලුවන් උපරිම දඬුවම් දෙන්න ඔනේ....නීති නැතිනම් අලුතින් නීති හදලා දඬුවම් කරන්න ඔනේ..අනික දරුවො ඉන්න අම්මලා දැනගන්න ඔනේ මොන ප්‍රශ්නෙ ආවත් කාටවත් දරුවන්ගෙ වගකීම බාර නොදීඉන්න.කොච්චර සල්ලි හොයන් ආවත් අර දරුවට අහිමි වෙච්ච දේවල් ඒ අම්මගෙ සල්ලි වලට අරන් දෙන්න පුලුවන්ද? මෙහෙම ගියොත් මේ ලංකාවෙ අනාගතේ වැඩිහරියක් දකින්න වෙන්නේ පිරිමින්ට පුදුම විදිහට වෛරකරන කෙල්ලො ටිකක් විතරයි:(
     
    • Like
    Reactions: K9 - X

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    මේ හැමදේම පුද්ගල බද්ධ සාධක මත තීරණය වෙන්නේ මචන්. මම නම් කියන්නේ ඕක එක හුදෙකළා සිද්ධියක් විදියටම විතරක් දකින්න ඕනේ. මේ රටේ බහුතරයක් පියවරු දරුවෝ වෙනුවෙන් තමන්ගේ මුළු ජීවිතයම කැප කරනවා. අපි ඒ දේවල් ගැන හිතලා සතුටු වෙන්න ඕනේ. :yes: මේ වගේ නරුමයන්ගේ නිව්ස් දාන එකට නම් මම පෞද්ගලිකව විරුද්ධයි. :yes: අර ස්වර්ණවාහිනිය(බලු වාහිනිය) කරන්නේ ඔව්වා රස කර කර විකුණන එක...
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඒක තමා බං කියන්නෙ.. මුලින්ම ඔය කාලකන්නි අම්මණ්ඩිලට ගහන්න ඕන මැරෙනකන්.. එතකොට හරි.. මෙහේ දරුවො වදලා වදලා උන් යනවා මිනිහවත් තනි කරලා දාලා තම්බියොන්ගෙ පයි කොත්තු කන්න.. එහේ ඉන්නෙ අවුරුදු විස්සෙ තිහේ කෙල්ලො වගේ ඩෙනිම් ගහලා ෆැෂන් කර කර.. මෙහේ අහිංසක දරු පැටව් දුක් විඳිනවා.. කන්න බොන්න නැතුව.. මුන් වගේ අම්මලට හෙන හතම ගහනවා බං..

    මිනිස්සු බිව්වම සත්තු වෙනවා බං.. අනිත් හේතුව උන්ගෙ හැඟීම් පිටකරගන්න විදියක් නැති වුණාම උන් පිස්සො වෙනවා.. ගොඩක් එවුන් වෙන ගෑනු කසාඳ බඳිනවා.. එතකොටත් අර දරුවො අනාතයි.. උන්ට කන්න බොන්න නැති වුණාම උනුත් පිස්සො වෙනවා.. අන්තිමට උන් වැරදි පාරෙ යන්න ගන්නවා.. කොල්ලො නම් කුඩු විකුණන්න වගේ දේවල් වලට.. කෙල්ලො නම් ඇග විකුණලා හරි සල්ලි හොයාගන්නවා.. ඔන්න ඕකයි අවසානය.. අම්මා ලංකාවට එනකොට පවුලම විනාසයි.. ඕකට හොඳ සිංදුවක් තියෙනවා.. උඹ අහලත් ඇති..

    ..:love:

    sahathika Aththa...I really admire ur parents .....
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඒක තමා බං කියන්නෙ.. මුලින්ම ඔය කාලකන්නි අම්මණ්ඩිලට ගහන්න ඕන මැරෙනකන්.. එතකොට හරි.. මෙහේ දරුවො වදලා වදලා උන් යනවා මිනිහවත් තනි කරලා දාලා තම්බියොන්ගෙ පයි කොත්තු කන්න.. එහේ ඉන්නෙ අවුරුදු විස්සෙ තිහේ කෙල්ලො වගේ ඩෙනිම් ගහලා ෆැෂන් කර කර.. මෙහේ අහිංසක දරු පැටව් දුක් විඳිනවා.. කන්න බොන්න නැතුව.. මුන් වගේ අම්මලට හෙන හතම ගහනවා බං..

    මිනිස්සු බිව්වම සත්තු වෙනවා බං.. අනිත් හේතුව උන්ගෙ හැඟීම් පිටකරගන්න විදියක් නැති වුණාම උන් පිස්සො වෙනවා.. ගොඩක් එවුන් වෙන ගෑනු කසාඳ බඳිනවා.. එතකොටත් අර දරුවො අනාතයි.. උන්ට කන්න බොන්න නැති වුණාම උනුත් පිස්සො වෙනවා.. අන්තිමට උන් වැරදි පාරෙ යන්න ගන්නවා.. කොල්ලො නම් කුඩු විකුණන්න වගේ දේවල් වලට.. කෙල්ලො නම් ඇග විකුණලා හරි සල්ලි හොයාගන්නවා.. ඔන්න ඕකයි අවසානය.. අම්මා ලංකාවට එනකොට පවුලම විනාසයි.. ඕකට හොඳ සිංදුවක් තියෙනවා.. උඹ අහලත් ඇති..

    නෙළන්නට ගිහින් ඵලවැළ ගෙනෙන්නම් ඉතිං බරටම
    අනේ දරුවනේ නාඬන් කියූ අම්මලා
    සත් සමුදුරෙන් එහා බැසගෙන සිත් තොසින් නොවේ මැරි මැරි
    කප්පරක් කිලිටි උන් ළඟ වැටී උල උලා

    මත් එවුන් ඇවිත් එතකොට
    අත්දෙකින් අරන් හනිකට
    එක්කරන් ගොහින් දරුවන් වනේ තනිකරා
    පොඩි එවුන් වනේ තනිකරා

    හිස් අතින් එහෙන් එනකොට
    සත් මහල් උඩින් බැසගෙන
    සත් පියුම් මෙහේ තැන තැන අනේ පරවෙලා
    සත්පියුම් මෙහේ පරවෙලා

    -------------------------

    මාත් මහලොකු සල්ලිකාරයෙක් නෙමෙයි බං.. දුප්පත් පවුලක ඉපදිච්ච එකෙක්.. එහෙනම් අපේ අම්මටත් තිබුණා අපිව දාලා රට යන්න.. කවදාවත් එහෙම පිටරට යන කතාවක් විහිලුවටවත් කියලා නෑ.. කන්න නැතුව බඩගින්නෙ හිටියත් අපි තුන්දෙනාට අපි තුන්දෙනා නැතුව ඉන්න බෑ බං.. මැරෙනවා නම් තුන්දෙනාම එකට මැරෙනවා..:love:

    ලොකුකම් කියනවා නෙමෙයි මං ජොබ කරන්න ගත්තට පස්සෙ තමා පවුල ගොඩ දැම්මෙ.. ගෙවල් දොරවල් හදලා.. ඒ ගැන මං සතුටු වෙනවා බං..:)

    අපේ අම්මා, තාත්තයි මායි ගෙදරට එනකන් කන්නෙත් නෑ.. හැන්දෑ වෙනකන් වුණත් බඩගින්නෙ ඉන්නවා.. තාත්තයි මායි කෑවම තමා එයා කන්නෙ.. මට මගේ අම්මා ගැන ආඩම්බරෙන් කතා කරන්න පුළුවන් බං.. කවදාවත් තාත්තා එක්ක හබෙන් බස් වීමක්වත් වෙලා නෑ.. මං ඉපදිච්ච තාක්කල්..:love:

    සිරාවටම බන්, අපේ අම්මලත් එහෙමයි, කිරිපිටිපැකට් එක ගන්න නැතුව නොක නොබි ඉදලා තියනවා එයාලා, ඒත් කවදාවත් රට ගිහින් කැසට් ගන්න, ෆ්‍රිජ් ගන්න, ඒ මිනිස්සු හිතුවේ නැ, උගන්නන එක නියමෙටම කල, හොදට හැදුවා, ඒක තමා දෙන්න පුලුවන් ලොකුම දේ, දැන් ඒ දෙන්නටත් සතුටුයි, අඩුපාඩුවක් නැ, හැමදේම තියනව, ඒ කාලේ ලෞකික සැප සම්පත් හොයන්න අම්මා අපිව දාලා ගියානම් අද මේ කිසිම දෙයක් නැ, ඒක අපේ අම්මලා තෙරුම් ගත්තා, දැන් ඉන්න උන් ඇටෙන් පොත්තෙන් එලියට එන්න කලින් ගැනියෙක් උස්සන් එනවාඅ ඊට පස්සේ එකිට කන්න දෙන්න බැරි උනත් ලමයි ටිකක් හදා ගන්නවා, අල්ලපු ගෙදර එකා ගේන ටීවී එක ජාතියේ එකක් ගන්න රට යනවා, කොච්චරනම් ගැනු කුරුනැගල ඒජන්සි ලග පොලිමේ ඉන්නවද? දැක්කම දුකයි..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    sahathika Aththa...I really admire ur parents .....
    9.gif

    සිරාවටම බන්, අපේ අම්මලත් එහෙමයි, කිරිපිටිපැකට් එක ගන්න නැතුව නොක නොබි ඉදලා තියනවා එයාලා, ඒත් කවදාවත් රට ගිහින් කැසට් ගන්න, ෆ්‍රිජ් ගන්න, ඒ මිනිස්සු හිතුවේ නැ, උගන්නන එක නියමෙටම කල, හොදට හැදුවා, ඒක තමා දෙන්න පුලුවන් ලොකුම දේ, දැන් ඒ දෙන්නටත් සතුටුයි, අඩුපාඩුවක් නැ, හැමදේම තියනව, ඒ කාලේ ලෞකික සැප සම්පත් හොයන්න අම්මා අපිව දාලා ගියානම් අද මේ කිසිම දෙයක් නැ, ඒක අපේ අම්මලා තෙරුම් ගත්තා, දැන් ඉන්න උන් ඇටෙන් පොත්තෙන් එලියට එන්න කලින් ගැනියෙක් උස්සන් එනවාඅ ඊට පස්සේ එකිට කන්න දෙන්න බැරි උනත් ලමයි ටිකක් හදා ගන්නවා, අල්ලපු ගෙදර එකා ගේන ටීවී එක ජාතියේ එකක් ගන්න රට යනවා, කොච්චරනම් ගැනු කුරුනැගල ඒජන්සි ලග පොලිමේ ඉන්නවද? දැක්කම දුකයි..
    සිරා කතාව බං.. :love:

    ඔය ඒජන්සි වැඩ හරියක් කරන්නෙ මුස්ලිම් එවුන්.. :(

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සිරාවටම බන්, අපේ අම්මලත් එහෙමයි, කිරිපිටිපැකට් එක ගන්න නැතුව නොක නොබි ඉදලා තියනවා එයාලා, ඒත් කවදාවත් රට ගිහින් කැසට් ගන්න, ෆ්‍රිජ් ගන්න, ඒ මිනිස්සු හිතුවේ නැ, උගන්නන එක නියමෙටම කල, හොදට හැදුවා, ඒක තමා දෙන්න පුලුවන් ලොකුම දේ, දැන් ඒ දෙන්නටත් සතුටුයි, අඩුපාඩුවක් නැ, හැමදේම තියනව, ඒ කාලේ ලෞකික සැප සම්පත් හොයන්න අම්මා අපිව දාලා ගියානම් අද මේ කිසිම දෙයක් නැ, ඒක අපේ අම්මලා තෙරුම් ගත්තා, දැන් ඉන්න උන් ඇටෙන් පොත්තෙන් එලියට එන්න කලින් ගැනියෙක් උස්සන් එනවාඅ ඊට පස්සේ එකිට කන්න දෙන්න බැරි උනත් ලමයි ටිකක් හදා ගන්නවා, අල්ලපු ගෙදර එකා ගේන ටීවී එක ජාතියේ එකක් ගන්න රට යනවා, කොච්චරනම් ගැනු කුරුනැගල ඒජන්සි ලග පොලිමේ ඉන්නවද? දැක්කම දුකයි..

    අඩු තරමෙ අද කාලේ අහන දකින එවගෙන්වත් මේ ගෑනු පාඩමක් ඉගෙන ගන්නෙ නැති හැටි...නිව්ස් එකක් ඇහුවොත් අහන්න තියෙන්නෙම මේවාමයි..:(
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේ හැමදේම පුද්ගල බද්ධ සාධක මත තීරණය වෙන්නේ මචන්. මම නම් කියන්නේ ඕක එක හුදෙකළා සිද්ධියක් විදියටම විතරක් දකින්න ඕනේ. මේ රටේ බහුතරයක් පියවරු දරුවෝ වෙනුවෙන් තමන්ගේ මුළු ජීවිතයම කැප කරනවා. අපි ඒ දේවල් ගැන හිතලා සතුටු වෙන්න ඕනේ. :yes: මේ වගේ නරුමයන්ගේ නිව්ස් දාන එකට නම් මම පෞද්ගලිකව විරුද්ධයි. :yes: අර ස්වර්ණවාහිනිය(බලු වාහිනිය) කරන්නේ ඔව්වා රස කර කර විකුණන එක...
    ඊයේත් මම් දැක්ක යක්ශ ගැනියෙක්ව පෙන්නනවා රස කර කර.. ඒ ගැනී ලමයා ඉපදුනු වෙලාවෙම වත්ත පහල කෙසෙල් පදුරක් ලග වල දාලා, ඒකි කසාද නොබැදපු එකියක්ලු.. අම්මපා වලත්තකමේ යන්න හොදා, දරුවා තමා ඒකට පලි.. අදයාපනයක් නැති කම බන්.. ඉස්කොලවල ඉන්ගිරිසි උගන්නන්න කලින් ලින්ගික අදයාපනයක් දෙන්න ඔනා, ඔය යන එවුන්ට ලමයි නොහදා ඔය කෙලින මගුලක් කෙලින්න උගන්නන්න ඔනා.. ඔක වහලා, ලින්ගිකත්වය බයානක ගොනි බිල්ලෙක් විදියට කතා නොකර සිටිමෙන් තමා මේ වගේ විපත් සිද්ද වෙන්නෙ..
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    ඇයි බන් සිද්දියක් උනාම විතරක් කෑ මොර දෙන්නේ

    විලි සන්ගයක් නැති සමාජෙක
    සදචාරයක් එප කියන රටක

    මාධය වලින් කුනුහරුප,වනචරකම් ගෙදර ආලින්දය පුරවන රටක

    සිරස දෙරණ වගේ මීඩියා වලින් රටේ ලමයි අම්මල තාත්තල පිස්සො කරන රටක

    අම්ම තාත්ත නාදුන රටක

    මෙහෙම වෙනව