^ නරුම පියෙක් - කාලකන්ණි හු*තේක් ^

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    මට හිතුනා ලිපිය කියවන්න කලින් අම්මා පිටරට ඇති කියලා.. ඕක මේ ලංකාවෙ ඉන්න මෝඩ, පණ්ඩිත අම්මන්ඩිලගෙ වැරැද්ද බං.. කොච්චර කට කැඩෙනකන් කිව්වත් පිටරට හැත්තගෙ ඉඳුල් හෝඳන්න, පරවැඩ කරන්න යන්නෙපා කියලා උන් තඹේකට මායිම් නොකර යනවනේ.. ඒ මදිවට පිටරට ගියාම ගෑණුන්ට වෙන දේවල් දැක දැකත් දැන දැනත් උන් ඒකමනේ කරන්නෙ.. ඔය පිටරට යන හැම ගෑනියෙක්ටම එහෙදි උන්ගෙ අතින් ශොට් එක ලැබෙනවා.. එකෙක්ගෙන් නෙමෙයි පවුලෙ ඉන්නෙ පිරිමි පහ නම් පස්දෙනාම වැඩේ දෙනවා.. ඒකෙ ආයෙ හෝදන්න දෙයක් නෑ..

    දැන් මට බනියි නැතිබැරිකම නිසා නේද යකෝ උන් පිටරට යන්නෙ කියලා.. යකෝ මේ සිරි ලංකාවෙ මෙච්චර රස්සා තියෙද්දි උන්ට බැරිද උදේ ගිහින් හවස එන රස්සාවක් හොයාගන්න.. විශේෂයෙන් ගෑණු දරුවො ඉන්න අම්මන්ඩිලට..? දරුවන්ට, තමන්ගෙ මිනිහට ආදරේ ගෑනියෙක් කවදාවත් උන්ව තනි කරලා දාලා වෙන රටක වැඩට යන්නෙ නෑ.. එහෙම යන්නෙ උන්ට දරුවො, මිනිහා එපා නිසා.. ඒකයි එකම හේතුව..

    ජීවිතේ කියන්නෙ සල්ලි නෙමෙයි.. සතුටත් තියෙන්න ඕන..

    මේ කාලකන්නියා නම් මරලත් මදි.. හැබැයි ඕක ගෑනිගෙත් වැරැද්ද..

    eth machan thatta kenekgen ohoma deyak balaporottu wenna puluwanda?
    oya miniha gani rata giya nemei gani marunat oka karanawa
     
    mehema venne minissunge kamaya awissena nisa... kamaya awissenne ai.. main reason eka.. ape lankave vesiyo pukai thnai pennagena pare yana nisa...
    maha lokuwata burkawa thahanam karanda kiyanne..
    .issellama anith vesiyonta adum andanda one...
    moko man kiyanava harida?

    ඔන්න කිව්ව ගොං කතාවක්. ඇඳුමෙන් ස්ත්‍රී දූෂණ නවත්තන්න බෑ. දැන් ලංකාවෙ සිද්ද වෙන rape cases වලින් කීයෙන් කීයකද ඔයා කිව්ව වගේ බාගෙට ඇඳන් ඉන්න ගෑණු අය අපහරණයට ලක් වෙන්නෙ. බහුතරයක් එක්කො හයක් හතරක් තේරෙන්නෙ නැති පොඩි එවුන් එහෙම නැත්තන් 60 70ව පැනපු හමත් රැළි වැටිච්ච නාකි ආච්චිලා. ඔය දෙකොට්ඨාශයේ කට්ටියගෙ මොනවා පෙනිලද කාමය ඇවිස්සෙන්නෙ. ප්‍රශ්නෙ තියෙන්නෙ ඇඳුමෙ නෙමෙයි අද සමහර මිනිස්සුන්ට තියෙන අසහනය සහ ස්වයං පාලනයක් නැති කම සහ විකෘති ආශා. ඉස්සර මිනිස්සු අඩ නිරුවත් සීගිරි ලළනාවන් දිහා බලලා ඒවා රස විඳලා කවි ලිව්ව මිසක් මුන්ට ඇඳුම් අන්දපියව් කිව්වෙ නෑනෙ. ප්‍රශ්නෙ තියෙන්නෙ ඇඳුමෙ නෙවෙයි. අද සමාජයයි පිරිහිලා තියෙන්නෙ.

    මේ පහළින් දාලා තියෙන්නෙ 2011 rape scale එක පිළිබඳ map එකක්.

    e7d57-rape.png


    ඇඳුම පිළිබඳ බොහොම conservative approach එකක් තියෙන අරාබි රටවලුයි ඇඳුම පිළිබඳ ඊට වඩා ගොඩක් වෙනස්, නිදහස් ආකල්ප දරන රටවල් අතරයි තියෙන වෙනස දැක්කද? ඇඟ වැහෙන්න බුර්කාව ඇන්දා කියලා සවුදි අරාබියෙ ස්ත්‍රී දූෂණ අඩු වෙලා තියෙනවද?

    ගෑණුන්ට ඇඳුම් ඇන්දුව කියලා ස්ත්‍රී දූෂණ නවත්තන්න බෑ. වෙන්න ඕනෙ මිනිස්සු සිතන පතන විදිහ වෙනස් කරන එක.