නලඟනන්ගේ විකාර දැකලා පොඩි හාමුදුරුවරුන්&
රාවනා බලය සංවිධානයේ දෙවැනි මහ සමුළුව අද කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි. කාන්තා රැඟුම්වලින් උළෙල විචිත්‍රවත් විය.
විපක්ෂයේ පොදු අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කිරීම සිංහල ජන නායකයන් බිඳ වැට්ටවීමේ කුමන්ත්‍රණයක් බවත්, මෛත්‍රීපාල වෙනුවට රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස සහ කරු ජයසූරිය මහත්වරු යෝජනා නොකළේ ඇයි දැයි ප්‍රශ්නයක් ඇති බවත් රාවනා බලයේ මහ ලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ කීහ.
LANKADEEPA

Last edited: