නල්ලපුකේ අරගලේ

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,372
    113
    Kaduwela
    bai-vilapa.gif

    avantguard-ballige.gif
     

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    උබල දෙකට තුනට බෙදිල ගොං ආතල් ගන්නව ... පොලිටිශන්ල පට්ට ආතල් ගන්නව ...හතර වටේ රටවල් ටික හරි ලේසියෙන් මේක හුරගෙන කනව.
    මෙහෙ ඉන්න උන්ට අලි ඔලුවයි මෝඩ කම්යි ඇරෙන්න වෙන කිසිම ලබ්බක් නෑ ...
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    @SLK_sri කොටි දෙමළා ඉන්නෙත් මැදපෙරදිග....මූත් ඕවට සම්බන්දයි
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    :lol: :lol: :lol:

    ඕක ඕන පොඩි එකෙක්ට තේරෙනවනෙ. ඔය කූඩාරම් වල නිකන් හිටියට කන්න බොන්න ලැබෙන්නෙ නෑනෙ.
     
    • Haha
    Reactions: redux