නලා ජෙප්පා ඵළියට අැවිත් සමාව ඉල්ලයි..

2osama

Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    අඩේ උඹේ පුකේ උනද ? ඕක උස්ස උස්ස දෙනකොට පොඩ්ඩක් හරි හුලං ගහන්න එකෙක් තියාගනින්
    පිස්සු හැදිච්ච දේශපාලන වහලෙක් බුරනවා 🤩🤩🤩
     
    • Like
    Reactions: nicjosh83

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    3%යි කිව්වට ජෙප්පො සෑහෙන්න ඉන්නවනේ. බැලූ බැලූ අත ජෙප්පො ආණ්ඩුව පතුරු ගහනවා
     
    • Haha
    Reactions: Smartm

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,995
    17,629
    113
    Nowhere
    ezgif-7-a62864ad95cd.jpg


    menna badu kaalla
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    kawruhari liyala dunnu script ekak kiyawala washpa wuna wagene mu ethanin washpa wune. meka nam muge wachanayak wenna baha
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,106
    113
    බැසිලුත් එහෙනම් ඉස්සර සෙනග එක්කහු කරන් නලා පිබලා.

    මහජනතාවට වෙච්ච අපහසුතාවයට පොලිසිය සමාව ඉල්ලල නැද්ද?
    මහජනතාව කියන්නෙ රාජකාරි කරන අය නෙවෙයිනෙ...
    පොලිසිය විතරනෙ රජකරි කරන්නෙ.
    මහජනතාව කරන්නෙ කාණු හොදන , පොල්ගස් නගින එක වගෙ කුලිවැඩනෙ.

    ------ Post added on Apr 30, 2021 at 11:28 PM

    3%යි කිව්වට ජෙප්පො සෑහෙන්න ඉන්නවනේ. බැලූ බැලූ අත ජෙප්පො ආණ්ඩුව පතුරු ගහනවා
    එක්කො මැ කො ස ට වැරදිලා, එක්කො පොහොට්ටුවෙ දෙශමාමක දෙශප්‍රේමින්ට වැරදිල
    ------ Post added on Apr 30, 2021 at 11:29 PM
     
    • Like
    Reactions: neo7x

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    @2osama

    තෝත් ඩිස්ලයික් දැම්ම නේද, Don GasCan කියන්නෙ තොගෙ වාහෙද, උට බැන්නම තොට තියන අමාරුව මොකද්ද
    කැරි වැඩ එපා පකෝ.
    :growl::growl::growl:
     
    • Wow
    • Dislike
    Reactions: 2osama and HAneo

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    රටයන අත පැහැදිලියි ... ඕන තරම් විද‍ේශ රටවලත් රාජ්‍ය නායකයන්ට විරුද්ධව උද්ඝ‍ෝෂන , සාමකාමී මහජන විර‍ෝධතා පවත්වනවා .... ම‍ේයන්න‍ේ අනාගතය‍ේ ආණ්ඩුවට විරුද්ධව ඇතිවන විර‍ෝධතා මර්ධනය‍ේ ප‍ෙරහුරු ....හිටන් හුටන්ග‍ේ යමපාලන කාල‍ේ ඔහම මර්ධන තිබ්බාද ? එහ‍ෙනම් රාජපක්ෂලා පවත්වපු උද්ඝ‍ෝෂන ප‍ොලිස් රාජකාරියට බාධා ක‍ෙරුව‍ේම නැද්ද ? අනාගතය‍ේ චීනා රට‍ෙි පිනුම් ගහනක‍ොට කානුවට බහින්නත් පුරුදු ව‍ෙයල්ලා...
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    කාගෙන් හරි බලපෑමක් තිබුණාද??

    .................................................................

    තේරෙනවනෙ ඉතින් තත්වෙ.

    පුකේ තරු තියෙන චයිනට කියල ඇරව ගන්න පොන්නයො කරවන රටවල්. ලැජ්ජාවක් ගෑවිලා වත් නෑ පිම්පිසේන ලට.

    රටයන අත පැහැදිලියි ... ඕන තරම් විද‍ේශ රටවලත් රාජ්‍ය නායකයන්ට විරුද්ධව උද්ඝ‍ෝෂන , සාමකාමී මහජන විර‍ෝධතා පවත්වනවා .... ම‍ේයන්න‍ේ අනාගතය‍ේ ආණ්ඩුවට විරුද්ධව ඇතිවන විර‍ෝධතා මර්ධනය‍ේ ප‍ෙරහුරු ....හිටන් හුටන්ග‍ේ යමපාලන කාල‍ේ ඔහම මර්ධන තිබ්බාද ? එහ‍ෙනම් රාජපක්ෂලා පවත්වපු උද්ඝ‍ෝෂන ප‍ොලිස් රාජකාරියට බාධා ක‍ෙරුව‍ේම නැද්ද ? අනාගතය‍ේ චීනා රට‍ෙි පිනුම් ගහනක‍ොට කානුවට බහින්නත් පුරුදු ව‍ෙයල්ලා...

    White House එක ඉස්සරහත් උද්ඝෝෂණ, විරෝධතා තියෙනවා. ලෝකෙ හතර වටින්ම ඇවිත් ඇරලා යන කුක්කගෙ රටේ බෑ. 🤣
    ------ Post added on May 1, 2021 at 3:00 AM

    FB_IMG_1619810921084.jpg

    ------ Post added on May 1, 2021 at 3:02 AM
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,824
    113
    ඇයි බං මේ , @Hyaenidae මචං no hard feelings between you and me, can you please teach this arse how to write a sentence.
    I'm not well versed in your mother insults to begin with, can't even begin to comprehend that particular one

    Sorry, you guys are on your own
     
    • Haha
    Reactions: Ramiel

    Similar threads