Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ක්‍රිකට් ක්‍රීඩාංගන තුලට අධික ශබ්දයෙන් යුත් නලා ගෙන ඒම වහාම ක්‍රියාත්මක වනපරිදි තහනම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිඛෙනවා. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී හෙට පැවැත්වෙන ඉන්දු ශ්‍රී ලංකා 4 වන එක්දින තරගයේ සිට මෙම නීතිය දැඩිව ක්‍රියාවට නංවන බවයි.

    horn-slc.jpg


    ක්‍රීඩා ලෝලීන්ට ක්‍රීඩාංගනය තුළදී අපහසුතාවකින් තොරව තරඟය නැරඹීම අරමුණු කර ගනිමින් මෙම තීරණය ගෙන ඇති අතර ක්‍රිකට් ක්‍රීඩාංගන තුල පපරේ සංගීතයට කිසිදු තහනමක් පනවා නැත.


    හෙට දිනයේ පටන් පැවැත්වෙන සෑම ක්‍රිකට් තරඟයකට පෙරම ආරක්ෂක අංශ විසින් අධික ශබ්දයෙන් යුත් නළා සෙවීමේ මෙහෙයුම් ක්‍රියාවට නැංවීමට නියමිත අතර එසේ පරික්ෂා කිරීමේදී හමුවන එම භාණ්ඩ නරඹන්නන්ට නැවත භාර නොදෙන බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත්කළ නිවේදනයේ සඳහන්

     

    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    Daymn good patan gatta gaman oya sellama neveththapu eka aii yakooo gedara indan balana eungeth nikan kana haragena yanava ... full match ekak balanna set vena ekekta stadium eke kohoma aathal ekak thiyeyda?? Daymn!!