නලින්දගේ උද්දච්ච පුක. සහ ඖෂධ මිල

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,306
    21,299
    113
    මාසෙකට කලින් පිළිකා රොගීන්ට කීමො එකෙන් පස්සෙ හමට විදින බෙහෙත රජයෙ රොහල් වල විද්දා සති දෙහෙකට කලින් එක රුපියල් හාරදාස් ගානට ෆාමසි වල දුන්නෙ. දැණ් රජයේ රෝහල් වල බඩු නෑ. ඊයේ මාතරයි කොලබයි බඩු තිබුනා. අටදාස් ගානයි. අද කරාපිටියේ ෆාමසි වල තියෙනවා හත්දාස් නමසිය ගානයි. ඒත් දවම රජයේ රෝහල්වල බඩු නෑ. :angry: :angry: :angry: :angry: :angry:
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මේ දවස් දෙක තුනේ නම් උද්දච්චයා පේන්න නෑ,

    රටවත් ගිහිල්ලද, නැත්නම් පක්ෂෙන් කියලාද කට වහගන්න කියලා
     
    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    656
    615
    93
    29
    SL
    Government hospitals don’t even have essential medications including those used for blood pressure and diabetes.

    All the single dose vials of Polybion are expired even in pharmacies. Currently only the 10 ml vials are available.
     
    • Like
    Reactions: Asmodeus

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,527
    7,911
    113
    Me Ponna anduwa rata kaawa.. mageth oone behethak kisima pharmacy eheka naha!

    Anura-Kumara-2025-May-Day (1).jpg
     
    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    731
    722
    93
    අනිවාර්යෙන් මුන් ටික ටික නාගන්න අවස්ථා තියනවා
    ළදරු ආණ්ඩුවක් නේ, නලින් හෙවගගේලා , කොට්ට හච්චිලා ස්ටේජ් පලපුව දැන් පඩිසන් දෙනවා
    හැබැයි බන් මේ මාස කීපයට එකෙක් හොර කම් කළා , වංචාව දුෂණය වෙනවා , මහා බැංකුව කැඩුව වගේ news ආවද
    නෑනේ, බංකොලොත් වෙච්ච රටක ඉන්නේ , ඔය වගේ අඩු පාඩු ලොවෙත් තියෙනවා
    හැබැයි තව ටික කාලයක් දීල බලන්න ඕනා
    මිනිස්සු ආමාරුවෙන් හරි අල්ලන් ඉන්නේ ඔන්න ඕක නිසා
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,796
    9,040
    113
    ulan bator
    අනිවාර්යෙන් මුන් ටික ටික නාගන්න අවස්ථා තියනවා
    ළදරු ආණ්ඩුවක් නේ, නලින් හෙවගගේලා , කොට්ට හච්චිලා ස්ටේජ් පලපුව දැන් පඩිසන් දෙනවා
    හැබැයි බන් මේ මාස කීපයට එකෙක් හොර කම් කළා , වංචාව දුෂණය වෙනවා , මහා බැංකුව කැඩුව වගේ news ආවද
    නෑනේ, බංකොලොත් වෙච්ච රටක ඉන්නේ , ඔය වගේ අඩු පාඩු ලොවෙත් තියෙනවා
    හැබැයි තව ටික කාලයක් දීල බලන්න ඕනා
    මිනිස්සු ආමාරුවෙන් හරි අල්ලන් ඉන්නේ ඔන්න ඕක නිසා
    waancha doosana nawaththuwata wadak na. nikam uda balagena innawanam. dan masa 7k kediri ganawa
     
    • Like
    Reactions: War Fighter

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,309
    113
    Narcissistic Sociopath Manipulator
    Beprosalic6001PPS1.JPG

    Puluwannam danna thenak kiyannako meka ganna
    https://www.mycare.lk/Beprosalic_Ointment_15Mg_1

    15 Mg එක තියෙන්නෙ Mycare එකෙ. කන්ටැක්ට් කරලා බලන්න.

    Beprosalic 30Ml එකම ඕනේ නං මම හෙට බලලා කියන්නං තියෙනවද කියල. ගොඩක් දුරට තියෙයි.
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,527
    7,911
    113
    https://www.mycare.lk/Beprosalic_Ointment_15Mg_1

    15 Mg එක තියෙන්නෙ Mycare එකෙ. කන්ටැක්ට් කරලා බලන්න.

    Beprosalic 30Ml එකම ඕනේ නං මම හෙට බලලා කියන්නං තියෙනවද කියල. ගොඩක් දුරට තියෙයි.
    Machoo. Loku pinak. Onitment eka nemei. Lotion eka oone...
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,891
    15,691
    113
    Ursa Major
    අනිවාර්යෙන් මුන් ටික ටික නාගන්න අවස්ථා තියනවා
    ළදරු ආණ්ඩුවක් නේ, නලින් හෙවගගේලා , කොට්ට හච්චිලා ස්ටේජ් පලපුව දැන් පඩිසන් දෙනවා
    හැබැයි බන් මේ මාස කීපයට එකෙක් හොර කම් කළා , වංචාව දුෂණය වෙනවා , මහා බැංකුව කැඩුව වගේ news ආවද
    නෑනේ, බංකොලොත් වෙච්ච රටක ඉන්නේ , ඔය වගේ අඩු පාඩු ලොවෙත් තියෙනවා
    හැබැයි තව ටික කාලයක් දීල බලන්න ඕනා
    මිනිස්සු ආමාරුවෙන් හරි අල්ලන් ඉන්නේ ඔන්න ඕක නිසා
    Despicable Me Lol GIF
     
    Sen-lu

    Well-known member
  • අනිවාර්යෙන් මුන් ටික ටික නාගන්න අවස්ථා තියනවා
    ළදරු ආණ්ඩුවක් නේ, නලින් හෙවගගේලා , කොට්ට හච්චිලා ස්ටේජ් පලපුව දැන් පඩිසන් දෙනවා
    හැබැයි බන් මේ මාස කීපයට එකෙක් හොර කම් කළා , වංචාව දුෂණය වෙනවා , මහා බැංකුව කැඩුව වගේ news ආවද
    නෑනේ, බංකොලොත් වෙච්ච රටක ඉන්නේ , ඔය වගේ අඩු පාඩු ලොවෙත් තියෙනවා
    හැබැයි තව ටික කාලයක් දීල බලන්න ඕනා
    මිනිස්සු ආමාරුවෙන් හරි අල්ලන් ඉන්නේ ඔන්න ඕක නිසා
    වැඩි වැඩ වැඩි නඩු අඩු වැඩ අඩු නඩු කියල එකකුත් තියෙනව හැබැයි.
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,309
    113
    Narcissistic Sociopath Manipulator
    Machoo. Loku pinak. Onitment eka nemei. Lotion eka oone...
    මම හෙට බලලා කියන්නම්. ලෝෂන් එක ඇති. එහෙම තිබ්බොත් මැසේජ් එකක් දාන්නං.

    Ointment එකේ ලොකු වෙනසක් නැහැ ඉතිං තෙල් ග්‍රීස් ගතිය වැඩි එක විතරයි. එලියට එහෙම යන්න බැහැ ගාගෙන දිලිසෙනවා. අත් කකුල් ශේප් වැහෙන නිසා.
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    අනිවාර්යෙන් මුන් ටික ටික නාගන්න අවස්ථා තියනවා
    ළදරු ආණ්ඩුවක් නේ, නලින් හෙවගගේලා , කොට්ට හච්චිලා ස්ටේජ් පලපුව දැන් පඩිසන් දෙනවා
    හැබැයි බන් මේ මාස කීපයට එකෙක් හොර කම් කළා , වංචාව දුෂණය වෙනවා , මහා බැංකුව කැඩුව වගේ news ආවද
    නෑනේ, බංකොලොත් වෙච්ච රටක ඉන්නේ , ඔය වගේ අඩු පාඩු ලොවෙත් තියෙනවා
    හැබැයි තව ටික කාලයක් දීල බලන්න ඕනා
    මිනිස්සු ආමාරුවෙන් හරි අල්ලන් ඉන්නේ ඔන්න ඕක නිසා
    mokekwath apu gaman horakan karanne na ne bn, unta system ek therunam thama unuth horakan karanna ganne :rofl:
     
    • Like
    Reactions: pavanruka